බි‍්‍රතාන්‍ය කැළඹූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි යුධ අපරාධ චෝදනා ගොනු කෙරේ..

February 22, 2018 at 10:40 am | lanka C news
බි‍්‍රතාන්‍ය කැළඹූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි යුධ අපරාධ චෝදනා ගොනු කෙරේ..

මුලතිව් රෝහල විනාශ කළ බවට දක්‌වමින් එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා විසින් ආරක්‌ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පිටු 7 ක සාවද්‍ය වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සහ බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර ඇත.

මෙම සාවද්‍ය වාර්තාව ලන්ඩන් නුවරදී කොටින්ට තර්ජනය කළ බවට වාර්තා වූ දිනට පසු දිනම යොමු කර තිබේ.

එම සාවද්‍ය වාර්තාව කෙටුම්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට ජර්මනියට පැන ගිය පුද්ගලයකුද සහාය වී ඇත.

බ්‍රිගේඩියර්වරයා මෙහෙය වූ බළකාය මුලතිව් රෝහලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට එම පැමිණිල්ලේ දක්‌වා ඇත්තේ වන්නි මෙහෙයුම නිමා වී වසර අටකට පසුවය.

– කීර්ති වර්ණකුලසූරිය

41,361 Viewers

28 Comments to “බි‍්‍රතාන්‍ය කැළඹූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි යුධ අපරාධ චෝදනා ගොනු කෙරේ..”

  1. ExUNPer says:

    This ‘revenge taking’ is possible because of this puppet government controlled by LTTE strings.
    තව තවත් පොහොට්ටු පිපේවා !

    • සිංහලය says:

      Totaly agreed for your comments. Western countries wants to keep these back bone less leaders for do all these kind of things. This is a historic period for Sri Lankan Sinhalese. This type things never happened even in colonial period. All Sinhalese must curse for thise government and leaders ( I cannot say they are leaders. Pupets and traitors) only. this is සිංහලයගේ කරුම කාලයක්.

    • නාගසිංහ says:

      රනිල් බලයේ ඉන්න ඕනේ නිසා නැගී එන UNP නායකයින් දිගට හරහට කපා දානවා.
      මේවා කරන්න කෝටි ගණන් සල්ලි විසිකරන්න අවශ්‍යයි.
      සල්ලි දෙන්නේ ඊලාම් කොටි ඩයස්පෝරාව සහ බැංකු හොරු.
      එකට හිලවු වෙන්න රනිල් ඊලාම් කොටි කියන දේවල් කරණවා සහ බැංකු හොරු ආරක්ෂා කරණවා.
      එක පුද්ගලයෙකුගේ අසීමිත බල තන්හාව නිසා රටකට සහ ලංකාවේ පරණම පක්ෂයකට ගිය කල. හෆොයි!

      • JOY says:

        President Sirisena, Prime- minister Ranil please RESIGN and go home enough is enough
        We need not want (LTTE )TAMIL terrorist Suppoters as our leaders …..go ..go..

        • OLU says:

          එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා විසින් ආරක්‌ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පිටු 7 ක සාවද්‍ය වාර්තාව අපි හෙළා දකිමු වහාම එම වාර්තාව හකුලාගෙන මෙලෙච්චේද දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධව අපරාධ ගොනු කරනු …යුරෝපයේ සිටින මෙලෙච්චේද මිනීමරු දෙමළ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න …එක්‌සත් ජාතීන්ගේ සංගමය මෙලෙච්චේද දරුණු LTTE ත්‍රස්තවාදීන්ට සහය පල කිරීම අපි තරයේ හෙළා දකිමු
          දෙමල කොටි ඩයස් පොරවෙන් යැපෙන යමපාලන කොටි රුකඩ පාලකයින් වහාම ඉල්ලා අස්වෙයව්
          අපේ විරෝධාර රණවිරුවන්ට විරුද්ධව බොරු අපරාධ චෝදනා ගොනු කිරීමට මෙලෙච්චේද දෙමල ත්‍රස්තවාදීන්ට ඉඩ නොදිය යුතුයි .
          මේ චෝදනා අපි හෙළා දකිමු … ප්‍රතික්ෂේප කරමු

          • Saradiel says:

            A true hero isn’t measured by the size of his strength, but by the strength of his heart
            Brigadier Priyanka Fernando We Slaute you Sir .Your identity is your most valuable possession protect it
            We are always with you Sir ..Thank you what you done to our Motherland

  2. pakshikaya says:

    results from yahapalanaya and sanhidiyawa.we all respect you priyanka.we are with you.

    • SALMAL says:

      A hero is someone who steps up when everyone else backs down …Wake up ‘Sinhalese Folks ‘wake up protect our war heroes
      Patriotism is supporting your country all the time and your own folks when it deserves it.
      Wake up patriotic people wake up protect Brigadier Priyantha Fernando
      Brigadier Priyantha Fernando, Thank you for serving our Motherland & protecting our freedoms
      Brigadier Priyantha Fernando ,We Salute you Sir .

      • SALMAL says:

        correction ….
        A hero is someone who steps up when everyone else backs down …Wake up ‘Sinhalese Folks ‘wake up protect our war heroes
        Patriotism is supporting your country all the time and your own folks when it deserves it.
        Wake up patriotic people wake up protect Brigadier Priyanka Fernando
        Brigadier Priyanka Fernando, Thank you for serving our Motherland & protecting our freedoms
        Brigadier Priyanka Fernando ,We Salute you Sir .

        • SARA says:

          . .UN STOP SUPPORTING Pro -LTTE TERRORISM AGAIN….Yasmin suka why promoting LTTE propaganda ?
          It Was Wrong To Label our War heroes as criminals This pro-LTTE Tamil Diaspora is trying to create an environment conductive for the LTTE to gain politically what they couldn’t achieve through three decade war. Therefore, we should not allow the LTTE to continue their false propaganda machinery.

  3. Nishantha says:

    What a silly news. All of them are politically motivated news published in the whole country. The people are fed up of news now, because it seems 90% is fake.

    • daham says:

      Silly? It is silly for traitors like you who lick the backs of the UNP and the SLFP. Shame.

      • Vasana says:

        Nation of Sheep ruled by Jadapalana wolves owned by pro – LTTE Tamil diaspora pigs
        President Sirisena -Prime minister Ranil Shame on you both
        Please Resign and go home

  4. Manel says:

    My3, How is that. You have pull down your pants (sarong) in front of the whole world. No more rosy talks please!

  5. මහින්ද මැතිදුනි ! යකුන් සමග එක්වී හෝ ආණ්ඩුවක් පිහිටුවා ලෝක සිතියමෙන් අතුගෑ වීගෙන යන දේශය බේරාගනු මැනවි .
    මේ යටපත් කරගෙන සිටි බහුතර ජනමතය රටෙහි පැනනැගුනේ යමපාලනය බිහිවූ අලුත සිටමය.
    එබැවින් තවත් බලාසිටීමට කාලයක් නොමැත.

  6. sasi says:

    ගෝල්පේස් ගිහිල්ල බෙල්ල කපාගන්න යන අර ගණ සෙට් එකට පුළුවන්නේ අප්පයට කියල බේරගන්න

  7. බය නැති බෝගා says:

    අපේ ජනාධිපති තුමයි බය නැති දකුණු ආසියාවේ මොලයි මේ අසාධාරණයට යමක් කරයි !!!!

  8. රට බේරාගත් රණවිරුවන් දංගෙඩියට යැවීමට නං ජාත්‍ය. අධිකරණ (හයිබ්‍රිඩ්).
    මේ මහා පර්ලිමෙන්තුවදීන්ගේ අලජ්ජි, හිවල්,මජර වැඩ පරීක්ෂාවට ජාත්‍ය.අධිකරණ ලොවෙත් නැත.
    රතන, දඟර අඟර අහිමිවරු, මොංගල් ,තපසට වැඩ් ඩද?

  9. ජනතාව says:

    මුලතිවු ප්‍රදේශයට යුද්ධය එන විට ජනතාව පැනලා ගියා.
    ඉතිරි වුනු කොටි පසු බසින විට හිස්වූ රෝහල තුලට ඇතුළු වුනා. රෝහල තුල සිට හමුදාවට ප්‍රහාර එල්ල කරන්න වුනා.
    හමුදාව සහ කොටි අතර වෙඩි හුවමාරුවෙන් රෝහලේ බ්ත්ති වල හිල් හදුනා.
    යුද්ධයට පසුව එහි ගිය කොටි මාධ්‍යවේදීන් මේ හිල් හැදුනු බිත්ති වල පොටෝ අරගෙන චෝදනා කරනවා.
    ඔවුන් කියන්නේ මේ හිල් හැදුනේ ජනතාව රෝහලේ ඉන්නකොට හමුදාව ජනතාවට එල්ල කරපු ප්‍රහාර වලින් කියලා.

  10. Matta says:

    MaRa Hitiyanam London Thanapathi
    Kaaryalaya wahala .Brigediyarwa Gennala Ummma Ekakui amathikamkui deela melahata

    • Lionel Dholapihilla says:

      That is how great leaders treat their heroic armed forces personnel.
      That is why I always vote for Mahindha and respect Gota.

      Your name is 100% suited to your attitude. In a way, it is not your fault but it is the fault of
      your idiotic parents who didn’t teach you to be grateful to our valiant war heroes.

  11. duminda says:

    itukota thama sathu yuthukamm labunath lokenn garahumm-iwasannta puluwannam nubai magae putha uthumm……….

  12. sinha le says:

    රට නැවතත් දෙකඩ වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය මේ වනතෙක් බිහිවූ ඩයස්පෝරා අතින් ප්‍රභලම ඩයස්පෝරාව යන්න එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව යන්න අකමැත්තෙන් උවද පිළිගත යුතුවේ.තවද සිංහල ශක්තිමත් ඩයස්පෝරාවක් මේ වනවිටත් බිහිවෙමින් පවතින්නේ උත්ගතවී ඇති තත්වයට කඩිනම් නිවැරදි පිළිතුරු සොයමින්ය.ගතවන තප්පරයක් පැයක් දවසක් පාහේම ඔවුන් ක්‍රියාත්මක වෙමින් පවතී අපද ඉතා විමසිල්ලෙන් යුතුව ශක්තිමත්ව දුරදර්ශීව තුන්කල් බලා මනා සංයෝමයකින් යුතුව ඊට ප්‍රභල බලපෑමක් සිදුකල හැකි සිංහල ඩයස්පෝරාව ශක්තිමත් කල යුත්තේ එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාවට බුද්ධිමය වශයෙන් මරුපහරක් එල්ලකර උත්ගතවී ඇති රට දෙකඩ කිරීමේ අරමුණට එරෙහිව ක්‍රියාත්මක වීමටය.දෙමල ඩයස්පෝරාවේ රුකඩ නටවන නුල් කපා දැමීමටය.විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ එකතුවෙන් ගෝලීය ශ්‍රී ලංකික සංසදය ගොඩ නැගෙන්නේ සිංහල ඩයස්පෝරාවක අවශ්‍යතාවය හදුනාගනිමිනි.විදේශගතව සිටින සිංහල ජනයාට රටත් ජාතියක් වශෙයෙන් එක්වී කටයුතු කර මවු බිම නැවත දෙකඩ වීමේ කාර්ය බුද්ධිමය වෂයෙන් සටනක් කොට පරාජය කිරීමට කාලය එලබ ඇත..මේ එයට හොදම කාලයයි.

  13. lion says:

    රණ බිම මරුනේ සිංහලයෙක් නම්
    පපුවේ වෙඩි සලකුණු ඇත්තේ
    සතුරට ලය දී මිස මරුනේ නැ
    ලේ පල්ලම් නැ පිට පැත්තේ……

  14. lion says:

    අයියණ්ඩියේ… ගතින් නුඹ ළඟ නොසිටියත් හදවතින් අපි නුඹලා අමතක කර නැත. එය අපේ අභිමානයයි.

  15. sinha le says:

    වීර තෙද බල පාමිනේ……
    සිංහලේ අපි සොයුරනේ…..

    https://www.facebook.com/dayanaganamaga/videos/517515955100750/

  16. Sadda says:

    යහපාලන අටමගලය අටවා ගනිද්දි, ඒකෙ ප්‍රතිපත්තිවත් හදුනාගෙන නැතිව කඩුව එහෙට මෙහෙට වනද්දි මම හිතුවා මෙයා ලගදීම ඉන්ටර්නැෂනල් කෙලියක් කර ගන්නවා කියලා.

Main News