බුදුන් වහන්සේගේ ධර්ම දේශනා සජීවීව අහන්න ආසන්නයි.. අතීත හඬ සොයා ගැනේ.

March 29, 2017 at 10:31 pm | lanka C news
බුදුන් වහන්සේගේ ධර්ම දේශනා සජීවීව අහන්න ආසන්නයි.. අතීත හඬ සොයා ගැනේ.

වසර දහස් ගණකට පෙර ජීවත් වූ පුද්ගලයින්ගේ කටහඬ විශ්වය තුල පවතින්නේ යයි පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ.

මෙම පරීක්‍ෂණය සිදු කර ඇත්තේ ජර්මනියේ ෆ්‍රැන්ෆට් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසිනි.

මෙම පර්යේෂණ කණ්ඩායම විසින් විශ්වයේ රැදි තිබෙන පැරණි හඬ පටිගත කිරිමට පරීක්ෂණ ව්‍යාප්‍රතියක්ද දැනට ආරම්භ කර ඇති අතර දැනට ලබාගෙන ඇති හඬ අපැහැදිලි තත්වයේ පවතින බවත් ඒවා බොහෝ කලකට පෙර මිය ගිය පුද්ගලයන්ගේ බවද හෙලි කරගෙන ඇත.

ගෞතම බුදුන් වහන්සේගේ කටහඬ සොයා ගැනුමට මෙම විද්‍යාඥයින් පිරිස වැඩි අවධානයක් යොමු කර ඇති අතර කලකට පෙර මිය ගිය විශේෂ  පුද්ගලයින්ගේ කටහඬවල් ඒ ආකාරයෙන්ම ඇසීමට හැකිවනු ඇති බවට ඔවුන් විශ්වාසයද පල කරයි.

44,690 Viewers

22 Comments to “බුදුන් වහන්සේගේ ධර්ම දේශනා සජීවීව අහන්න ආසන්නයි.. අතීත හඬ සොයා ගැනේ.”

  1. love nature says:

    අපි පිරිත් කියන විට එම සබ්දය මුළු විශ්වයටම ඇසෙනවා එම නිසා සැම බෞද්ද ගෙදරකම උදෙන්ම පිරිත් අසන්න

    • sing says:

      eee kiyanne kumana budunge hadada ahanna labenne

      • Kamal says:

        ජර්මන් පැරඩියක්

        • Premasiri says:

          මීට වසර 7 8 කට පෙර රුසියානුවනුත් ඔය වගේ වැඩක් කලා , ඒ හොයන්න ගියෙත් බුදුන්ගේ දේශනාවන් . මුන් හොයන්නෙත් බුදුන්ගේ දේශනාවන්. හොයහල්ලකෝ ජේසුගේ හඩ,,

    • Ranne Ponil says:

      නඩු දාගෙන උසාවි ගානෙ යන්න ඕන වෙලා ද? පිරිත් ඇසීමත් අපි තහනම් කරනව​.
      සර්වබලධාරී තුමා මට බලය දීල තියෙන්නෙ.

  2. Perera M says:

    සජීවීව ඇහුවත්, ඒ බන කියල තියෙන්නේ සිංහලෙන් නෙවෙයිනේ…..?

    එතකොට ඒවා අහගන්නවෙන්නේ පරණ විදිහටම තමයි…. පරිවර්තනය කොරල තව කෙනෙකුගේ කටහඬින් තමයි.

  3. Niyamasinghe says:

    ලොව ඇති සියලුම සංස්කාරයන් අනිත්‍යයි සංස් කරනය වෙමින් පවතී බුදු දහමට පටහැනි නිත්‍යයි සුඛයි ආත්මයි කියන තැනට බෙෘද්ධයන් නොයායුතුයි.

  4. කේරළG says:

    මේක බොරුවක් මට හිතෙන්නෙ.
    ශබ්ද තරංග පැතිරෙද්දී ශක්තිය ක්‍රමයෙන් වැය වෙලා අන්තිමට නැතිවෙලාම යනවා. ඒවා කොහෙවත් රැඳෙන්නේ නැහැ..

    • Sihala Yaka - සිහල යකා says:

      100% correct.

      ශබ්ධය කියා දෙයක් නැහැ.
      වාතය කම්පනය වීමක් පමණයි. එය විශ්වයේ යන්න බැහැ. පොලිව වටේ නියමිත පීඩනයකින් පවතින වායු ගෝලයේ ඇති වායු අංශු කම්පනය වීමක් පමණයි. එය මඳ දුරක් ගොස් නැතිවී යනවා . ඒ වාතය අංශු ඉන්පසුව සුළං හැමීම​, ගහ කොල මල් සතුන් ගේ සිරුරු සැදීම පිනිස​, ඉන් ධන දහනය පිණිස යෙදවෙනව​.

      • kandy boy says:

        danna magulakuth na, nodanna magulakuth na, hik hik

      • නිහමසිංහ says:

        ඔබ හරි වායු ගෝලයෙන් එහාට වායු කම්පන තරංග ගමන්කරන්නේ නැහැ එසේම මෙම වායු කම්පනද ශක්තියේ එක් අවස්තාවක් ඉතා සුලු කාලයක් තුල මේ ශක්තිය වෙනත් විවිධ ශක්තීන් බවට පරිවර්තනය වෙනව.

      • Saman says:

        Budunge deshanawaka thiyenawa. Sakwalatama ehenna dharmaya deshana karanna puluwan kiyala.
        Hema dema danna physics walin pehedili karanna yanna epaa. Nodanna dewal danna dewal walata wadaa wedii kiyala mathaka thiyaaganna

  5. Ruwani says:

    Mewa boru weda…mey දුප්පත් රටවල් වල මිනිසුන් අකාලයේ මියයනව හදවත් සැත්කමක් කරගන්නත් මුදල් නැතිව . හදවතේ ලෙයින් හිරවෙලා ..එවැනි සැත්කමක් කරන්න uduwak කරන්න . ලෝකයේ දියුණු ratwala තාක්ෂණය ලබාදෙන්න . ලංකාවෙත් සල්ලි නැතිනම් මරණය තමයි . මිනිසුන් ජීවත් වන්නට වරම් තියෙන්නේ මුදල් මතයි

  6. ExUNPer says:

    ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකත්වයට නොනවත්වා වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම කරමින්, මුදලට බලයට,ගිජුකමට තම ආත්මය පාවාදෙමින් ජීවත්වන ගුණමකු මිනිසුන්ට……දිනපතා බන අහද්දීත් මේ තරම් දුෂ්ඨ නම්….ඔරිජිනල් කටහඬ අහල ගොන්නු වගේ ‘සාදු සාදු’ කියල කෑගැහුවට වැඩක් වෙයිද ?

    ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකත්වයට නොනවත්වා වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම කරමින්, මුදලට බලයට,ගිජුකමට තම ආත්මය පාවාදෙමින් ජීවත්වන ගුණමකු මිනිසුන්ට……දිනපතා බන අහද්දීත් මේ තරම් දුෂ්ඨ නම්….ඔරිජිනල් කටහඬ අහල ගොන්නු වගේ ‘සාදු සාදු’ කියල කෑගැහුවට වැඩක් වෙයිද ?

    ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකත්වයට නොනවත්වා වෛරය, ඊර්ෂ්‍යාව, පලිගැනීම කරමින්, මුදලට බලයට,ගිජුකමට තම ආත්මය පාවාදෙමින් ජීවත්වන ගුණමකු මිනිසුන්ට……දිනපතා බන අහද්දීත් මේ තරම් දුෂ්ඨ නම්….ඔරිජිනල් කටහඬ අහල ගොන්නු වගේ ‘සාදු සාදු’ කියල කෑගැහුවට වැඩක් වෙයිද ?

  7. gorrila says:

    මීට පස්සේ බොරු කියන්න වෙන්නඉ නැ. අපරාදයක් කරනවනම් ඉතින් සයිලන්ට එකේ තමා

  8. simion says:

    මිනිස්සුන්ව ගොනාට අන්දවන්න තව මගඩියකට ලේස්ති වෙනවද කොහෙද මෙහේ ඉන්න ගෝතයෝ ටික දැන් සීඩී, කැසට් ගහන්න පටන් ගනීවි, බුදු හාමුදුරුවෝ සිංහලෙන් බණ කියන. මෝඩ බයියෝ ටික සූ ගාල පංසල්වලට පිරේවි සුදු ඇඳගෙන මල්වට්ටි කර තියාගන.

  9. sisira says:

    මෙහෙම මීට අවුරුදු 30කට පෙරත් කිව්වා. ජනතාව කුතුහලය අවුස්සලා මෝඩ චූන් ගන්නකොට බඩුමිල , කැලෑ ටික, සිංහල ජාතිය, වීරවංශ ලා ඔක්කෝම හබක්. බුදු බන අහන්න සූදානම් වෙනකොට අපේ සිංහල බහු බුද්ධයෝ නිල් රතු කොල ඇමතිවරු ටික රටට කෙලලා ඉවරයි

  10. රාහුල කොලුවා says:

    බුදුන් වහන්සේගේ සඡීවි හඩින් බණ ඇහුවත් අපේ සිංහලයෝ නම් කවදාවත් හැදෙන ඡාතියක් නෙවෙයි…

  11. DRS says:

    Who knows. We may hear Chathura teaching abi dharmaya to lord buddha. The voice may be Chathura’s

  12. hewwel says:

    චිත්ත ක්ෂණ 17 , කින් විනාශ වෙණ ශුද්ධාෂ්ටක වලින් අපි හැදිලා තිබේනම් ජීවිත කාලයක් පුරා මේ මම ලෙස ජීවත් වන්නේ කවුද ? මරණයෙන් පසු අත්මභාවයක් ලබන්නේ කවුද ? හඬ කියන ශක්ති ස්වභාවය නිකම් හිස් අවකාශයට වැය වන්නේ නොවේනම් ඉපදුනු විඥාන ලෙස ඒවා විෂවයේ පැවතිය හැක . ලබා ගැනීමේ ක්‍රම වේදයක් සොයා ගත හැකිවනුද ඇත .

Main News