බුදුපිලිමවලට වදිනවාට වඩා බල්ලන්ට වදින එක හොදයි..- පිටිදුවේ සිරිධම්ම හිමිගෙන් ආන්දෝලනාත්මක බණක්..

September 17, 2017 at 9:20 am | lanka C news
බුදුපිලිමවලට වදිනවාට වඩා බල්ලන්ට වදින එක හොදයි..- පිටිදුවේ සිරිධම්ම හිමිගෙන් ආන්දෝලනාත්මක බණක්..

පන්සල්වල ඇති බුදු පිලිමවලට වදිනවාට වඩා පන්සලේ සිටින බල්ලන්ට වැදීම හොද බව දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ‍්‍රමාධිපති පූජ්‍ය සිරි සමන්තභද‍්‍ර හිමියෝ පවසති.

32,636 Viewers

71 Comments to “බුදුපිලිමවලට වදිනවාට වඩා බල්ලන්ට වදින එක හොදයි..- පිටිදුවේ සිරිධම්ම හිමිගෙන් ආන්දෝලනාත්මක බණක්..”

  1. Saman Kula says:

    This man is still live. This is a very good example how tolerant Sri Lankan Buddhists are. If such thing happen in a Islamic Country??

    • ඇත්ත says:

      මේ හාමුදුරැවන්ගේ කථාව මතුපිටින් බුදුන් විරෝධි වුවද එසේද නොවේ….
      මතුපිටින්ද ඇතුළතින්ද ඇත්තේ බුදු දහමය ම ය.

      • daham says:

        booruwo, budu pilima walata wadinne, e mati godata ho gal kuttiyata ho neme. budunge guna sihi kara sankethayak lesa buddhalambana preethiya upadawa ganimin. ithin ballanta wadinwanam ballange guna sihi kara thamayi wadinna one. habayi munta wada honda gathi guna thiyena wadagath ballo innawa.

        • සිරිබිරිස් says:

          බුද්ධාගම කියන්නෙ බුදු ගුණ සිහි කරල මොනවත් ලබාගන්න පුළුවන් කියන දේශනාවක් නෙමෙයි. බුදු ගුණ සිහි කරල විතරක් නෙමෙයි දිය කරල බීලවත් බුද්ධාගමේ කියන විමුක්ති මාර්ගය ළඟටවත් යන්න බෑ. වෙන ආගම් කොපි කරල බුදු ගුණ සිහි කිරීම ආගමික පිළිවෙතක් ක‍රගෙනයි තියෙන්නෙ.

          • gamarala says:

            මිත්‍රයා, ඔබ මේ කියන කතාව ඇත්ත නම්, බුදු හාමුදුරුවෝ බුධ්ධානුස්සතිය අනුදැන වදාරන්නේ නැති වෙන්න ඕනේ..බුද්ධ දේශනාව නොදැන බුදු දහම යයි තමන් හිතාගත් එකක් අනුව කටයුතු කිරීමට යාමෙන්, තමන්ටම බලවත් හානියක් සිදු කරගන්නවා නොවේ ද?

        • harshana says:

          මෙයාගේ දේශනාව හරිම රසවත් බලන්න එකෝ ඉෆෙක්ට් එකක් දාලා ශබ්දය නිකන් වටපිට සිසාරා එනවා වගේ හදලා පසුබිමින් ඒ කියනා කාරනා අනුව ෆිල්ම් එකකින් ගත්ත උද්වේගකර සංගීතය දාලා මහා අබියෝග කරන තැන්වල පිටිපස්සෙන් ඩ්‍රම් වාදනයක් දාලා පිටිබුද්දා ගේ වචන අපේ බුදුහාමුදුරුවෝ දේශනා කලාට වඩා බොහොම ප්‍රතාපවත් විශ්වයෙන් හමාගෙන එන දෝංකාරයක් වගේ කරලා දීලා තියෙන එල ඉෆෙක්ට් එක .මෙන්න නියම බුද්ද වචන .හැබැයි මේ පිටිබුද්ද අපේ ගවුතම බුදුන් වහන්සේ වගේ නෙවෙයි දහම් දෙසන්න යනකොට එකෝ මික්සර් එකයි එෆෙට් කොන්සෝල් එකයි ඩි ජේ කෙනෙකුයි අරගෙන යනවා .
          මුට දෙන්න පුළුවන් කාලය දැන්නම් හරි මිත්‍රවරුනි .

          • ගිරවා says:

            ඔබවහන්සේ කුමකටද ඔබවහන්සේගේ ආශ‍්‍මයේ ඔබවහන්සේගේම පිළිරුවක් හදා තිබෙන්නේ ?
            සමන්තභද‍්‍රගේ පිළිමය වෙනුවට බල්ලෙක්ගෙ රුපයක් සෑදුවේ නැත්තේ මන්ද ?
            හාමුදුරුවනේ …අපේ බෞද්ධාගමට අවමන් නොකර සිටින්න

      • බොරුව says:

        මේ අනුව සිවුර ට වැඳලා වැඩක් නැහැ . මේ කියන කතාව අනුව මෙයා කලිසමටම බැහැලා ඔය ටික කිව්වා නම් තමයි නියම තේරුම අපිට වටහලා ගන්න පුළුවන්. ලාබ සත්කාර, පුද සත්කාර නොලැබෙන නිසා කීයටවත් ඒක නම් කරන්නේ නැහැ. වචන වලින් කියන හැමදේමැ ඇත්ත නොවේ……………..එක මනුස්සයෙක් මාළු විකුනන්න ගිහිල්ල බෝඩ් එකක් දැම්මා ” මෙහි මාළු විකිණීමට ඇත කියලා . පලවෙනි කස්ටමර් අවා . ඇවිල්ල ඇහුවා මොකක්ද මේ බෝඩ් එකේ තේරුම ? මෙහෙ නැත්නම් එහේද මාළු විකුනන්නේ කියලා . වෙළෙන්දා හිතුව ඇත්ත තමයි මෙහෙ කියන එක මකන්න ඕනේ කියලා එක මැකුවා. ඊළඟ කස්ටමර් ඇවිල්ලා ඇහුවා මාලු නැතුව එලවළුද තියෙන්නේ කියලා? ඉතින් මාළු කියන වචනයත් අයින් කළා. දැන් තියෙන්නේ විකිණීමට තිබේ කියන කල්ල විතරයි. ඊළඟ කස්ටමර් ඇහුවා විකුනනේ නැතුව නිකං දෙන්නද තියෙන්නේ කියලා. මනුස්සයා කල්පනා කරලා එකත් අයින් කළා. අන්තිමට මුකුත් ඉතුරු වුනේ නැහැ. මේ වගේ තමයි මේ කට්ටිය බුද්දගමටත් කරන්නේ. ………..

      • Disce aut descede says:

        මේ බණේ අවසන කොටසේදී මේ බනින අය ගැන කියල තියෙනව​.

        • Boo says:

          ඉතින් මුන්දත් කරන්නේ කාට හරි බනින එක නෙමෙයිද? ඒ නිසා එයත් අයිති ඒ කාන්ඩෙටම තමයි.
          හැම එකාම කියන්නේ මම විතරක් හරි, අනිත් හැමෝම වැරදියි කියලනේ. ඒ ලෙඩේම තමයි මෙයාටත් හැදිලා තියෙන්නේ, අහන් ඉන්න උන්ට ඒක තේරෙන්නේ නෑ.

    • lalith says:

      mu ta pissu tawa tika kalakin mu kasada bandala kiyay tawa deyak. mokatada danne naha mu siurak poran inne.

    • පරට්ටදුව says:

      මුස්ලිම් ආගමට මෙවැනි අපහාසයක් කලානම් මුගෙ මුලු සංහරේම පැය 24 කින් උන්නද මලාදවත් කියල හොයා ගන්න බැරි වෙයි..!
      අද බුදුදහම හෑල්ලු කරන්නේ පිරිත් නූල අතේ බැඳගෙන ඉන්න මේ වගේ එවුන්ම නේද?

      මුස්ලිම් අය බුදුදහමට නිගරු කරන්නේ නැහැ ඒකට මුං.. නොදොකින් විතරක්..!

    • Amda says:

      මුන්දට බෙහෙතක් දෙන්න කෙනෙක් නැද්ද අප්පා ???

      කෝ මේ සංඝාධිකරණ ????????????????????????

    • Boo says:

      මෙයාගෙන් බන අහනවට වඩා බල්ලෙක්ගෙන් බන අහන එක හොඳයි.

  2. Silwath says:

    “Devadattha” has born again

  3. Raj Shalik says:

    Muuta Pissu. Muu SB gen aragena ganja gahanawa

  4. Gunaruwan says:

    He is working on behalf of Maraya to destroy Buddha Sasana in Sri Lanka.

  5. Iraj says:

    What a nice explain … u are the lord of us…

  6. Gataya says:

    මෙහි පෙනෙන දේට වඩා අභ්යන්තර අර්ථය ඉතාම ගැඹුරුයි. “පඥ්ඥාවන්තෝ අයං ධම්මෝ ඥායං ධම්මෝ දුප්පඥ්ඥස්ස” – (මේ ධර්මය මෝඩයන් සඳහා නොවේ ඥානවන්තයන් සඳහා පමණයි)

    • Shan says:

      Yako thoge prachnawa wadi wela , buduntath wada umba dannawa
      Budun dathu namaskaraya pharibigika dathu lesa ithuru karala giye minissunta pin ras karaganeemata gon hattha dannawa wadi wela

  7. Jayasingha says:

    සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං බ්රහ්ම චරියං පකාසේතී බුදුවරු රහතුන් අර්ථ සහිත ව්‍යංජන සහිත සම්පූර්ණ බ්රහ්ම චරියාව ප්‍රකාෂ කරති. මෝඩයන්ගේ පවට එය නොතේරේ..

    • Boo says:

      බුදුවරු හෝ රහතුන් කියා තමන්ම සිතා සිටින මෝඩයින් අර්ථ රහිත ව්‍යංජන රහිත අසම්පූර්ණ මෝඩ චරියාව ප්‍රකාෂ කරති, අනුන්ට පරිභව කරති, තමන් සමඟ එකඟ නොවන්නන්ට අපහාස කරති. මෝඩයන්ගේ පවට උන් එය අසා සිටිත්, පිළිගනිත්.

  8. සරත් says:

    හැමෝම එකතුවෙලා මෙයාට වඳින්න ? බල්ලන්ට වනදා සහ සමානයි

    • Sihala Yaka - සිහල යකා says:

      මුන් වහන්සේ මෙය කියන්නේ අසංග නම්කෙනෙක් පෙර කල වසර 20 ක් භාවනා කර බැරිවූ දෙය බලු කුනක් දැක ලබාගත් කතාවක් පාදක කරගෙනයි.
      ඒ කතාව තියෙන්නෙ බෞද්ධ සාහිත්‍යයේ ද​? බුද්ධ දේශනා වේද කියා දන්න කෙනෙක් ඉන්නවද ?

    • Ajith says:

      මේ හාමුදුරුවෝ මොනවා කිව්වත් මේ video Clip එකේ පෙනෙන රූපය ඇන්දෙත් හමුදුවෝද?. එය නම් ඇත්තටම බුදුන්වහන්සේටම කල අවමනක්!

  9. Sachi Gamage. says:

    This is the ultimate truth,most of people are reluctant to accept.l am saying ..remove all frames inside you and listen these words with a free mind,definitely you will feel something which you have never felt before..follow the universal truth,be a part of it😊😊😊

    • Boo says:

      The problem is that this guy does not know how to say serious things without insulting others, even though he thinks he is Arahath. He is operating like a thug on the road. His mouth is full of shit. He needs to learn how to tell his opinions without insulting anybody, which is actually a strength. But this guy is so weak, he always insult others who does not agree with him. That is not Buddhism.

  10. Gamini Abaya says:

    who is this man……..???????

  11. love nature says:

    කට ඇරිය ගමන් ප්‍රදේශයේ ම දුර්ගන්ධයක් පැතිරෙනවා.

    බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක්තරා ගංඟාවක ලස්සන මාළුවෙක් හිටියා. ඒ මාළුවා රත්තරන් පාටයි. රත්තරනින් නෙළුවා වගේ වර්ණවත්. නමුත් මේ මාළුවා කට ඇරිය ගමන් ප්‍රදේශයේ ම දුර්ගන්ධයක් පැතිරෙනවා. ඉන්න බෑ කාටවත්. මේ මාළුවාව අල්ලලා ජනතාව අරගෙන යනවා බුදුරජාණන් වහන්සේ ළඟට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මාළුවා පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී පැවිදි වෙලා සිටි ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ පින්කම් සිද්ධ කළා. නමුත් සිල්පද ආරක්ෂා කර ගත්තේ නැහැ. පිසුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්ඵලාපා, මුසාවාදා කියන සිල්පද ආරක්ෂා කර ගත්තේ නැහැ. ඒ නිසා තිරිසන් ලෝකයට වැටුනා. මාළු කුලයක ඉපදුනා. නමුත් වචනයෙන් සිද්ධ කරගත්තා වූ අකුසල් සිද්ධ කරගැනීම නිසා කට අරිනකොටම මහා දුර්ගන්ධයක්. එය හේතු ඵල ධර්මයක්. එතකොට බලන්න, පින්කම් සිද්ධ කළා නමුත් ශීලයෙන් පරිපූර්ණ භාවයට පත්වුණේ නැහැ.

  12. LION says:

    මේවාට එරෙහිව ගත හැකි පියවර කුමක්ද? මේ බුදු සසුන රැක ගැනීමට අපි එකට එකතු විය යුතු කාලයයි..

    • Kim says:

      Yes, first you listen at least 10 – 15 sermons of Pitiduwe Siri Dhamma or Samantha Badra thero. Then you will understand basics of Buddist teachings. Then you will realise not to worry too much about current Buddist practices.

      • Boo says:

        Tell me why this guy can only bark like a dog rather than calmly tell his opinions, with full respect to everyone, every religion, every opinion?

        Why does he always insult only Buddhists? Does it mean he fully agrees with all other religions or he is afraid to tell anything against them?

        • KIm says:

          The problem with is with you and not with the thero. Listen carefully without any prejudges.

          • Boo says:

            You didn’t answer my question. Why cannot he tell his personal opinion without insulting others? Why doesn’t he do that to any other religions?

  13. love nature says:

    බුද්ධ පරිනිර්වාණයෙන් පසු ඉතා ඉක්මනින්ම ධර්ම සංඝායනාවක් පැවත් වීමට සිදු වූයේ සුභද්ධ නම් භික්ෂුවගේ අභද්‍ර වචන නිසා බව අපි දනිමු. එකලට සුභද්ධ අද අපිට සමන්ත බදද්ධය.. සුභදධට වඩා බෙහෙවින් භයානකය. මොහු පිටිදූවේ සිරි ධම්ම නමින් සසුන් ගත වී සිටියේය. මෙම සිවුරු හොරා බුදු දහමට බුදු සසුනට නිගා කරමින් තමන් සමන්තබද්ධ නමින් බුදු වූවා යැයි පවසමින් මුලු ලොවම ඔහුගේ රග මඩලට ඈදා ගැනීමට උත්සාහ කරමින් සිටී..

    තමන්ගේම විශාල පිළිම රන් රූ කරවා ඔහුගේ අනුගාමිකයන්ට කියා වන්දනා මාන කරවා ගනී. තමුන්ගේ උපන්දින සාදය සියලු සත්වයින්ගේ මාංශ සහිතව තරු පහේ හෝටල් වල සාද පරාද කරමින් පවත්වා කාන්තාවන් පිරිවරා ගෙන අනංගයෙක් ලෙස හැසිරෙයි. ඔහුටම පෑහෙන උපාසක බක පිරිසක්ද සිටීම ඛේදණීයම කරුණකි.. නිරුවත් දර්ශන ඇතුලත් වීඩියෝ වල රග පාමින් ඔහුගේ රැස් වලල්ලද විහිදුවේය.. මේවා සියල්ල දැක දැකත් පාලකයින් කට බලියාගෙන මර නින්දේය. තුන් නිකායක සංගයා වහන්සේලා නිසි පියවරක් ගත්තේද නැත.

  14. love nature says:

    පසුගිය දින පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේදී පවත්වන්නට යෙදුණු පිටිදූවේ සිරිධම්ම ධර්ම සංවාද වැඩසටහනකට එරෙහිව අවට සිටි පිරිස් ගල්මුල් කුණු බිත්තර ප්‍රහාර එල්ල කර අවසානයේ පිටිය මැද විරෝධතා පළ කිරීම හේතුවෙන් අතරමග අත්හැර දමන්නට සිදුවූ බව වාර්තාවේ.

    ගුවන් විදුලි නාලිකාවක් මගින්සං විධානය කර තිබුණ මෙම ධර්ම සංවාද වැඩසටහන පස්වන වරටපිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි පිටියේදී සිදු කරන්නට නියමිතව තිබුණ බව පූර්ව ප්‍රචාරයන් ගෙන ගොස් තිබුණ අතර පිටිය මැද වේදිකාවක පිටිදූවේ වාඩිගන්නා විශාල ආසනයද සිටුවා සියල්ල සූදානම් කර තිබියදී සවස් කාලයේ සිට එරෙහිව විරෝධතා දක්වන පිරිස් පිටිය වටකොට රතිඤ්ඤා පත්තු කරමින් ගල් මුල් රැගෙන එමින් එය පවත්වනවාට විරුද්ධව සිය විරෝධය පළ කරමින් සිටි බව වාර්තාවේ.

    • Ranjith says:

      Ehema karama eka harida? E kiyanne minissu bays wela Chandi kamen newetthuwa…ehema karama hari.. Loku deyak karala thiyenawa.. ane karala atthe okkoma silwatthu… ettha eli wenawata bayayi.. meya thama satya..we are with you thero..

  15. Saradiel says:

    “සමන්ත භද්‍ර” යනු කවුරුන්දැයි ඔබ දැන සිටියා ද?

    ‘‘එක් සමයෙක්හි ශාක්‍යසිංහ වූ සමන්තභද්‍ර වූ අසමසම වූ තෛ‍්‍රලෝක්‍ය තිලක වූ ත්‍රිභුවන චූඩාමාණික්‍ය වූ කරුණා නිධාන වූ මෛත්‍රී නිවාස වූ ප්‍රඥාවට වල්ලභ වූ සාගරයක් සේ අචින්ත්‍ය ගුණ ඇති මහ පොළොව සේ නිශ්චල ගුණ ඇති මහාමේරුව සේ උස් වූ ගුණ ඇති දැරු මිණක් සේ නිර්මල වූ ගුණ ඇති මාගේ ස්වාමි දරු වූ සම්බුදුරජාණන් වහන්සේ…’’
    – උම්මග්ග ජාතකය ආරම්භ වන්නේ එලෙසයි.

    උම්මග්ග ජාතකය, නිකාය සංග්‍රහය, සිංහල බෝධි වංශය, සිදත් සඟරා විවරණය ඇතුළු බොහෝ බෞද්ධ පුස්තකයන්හි “සමන්ත භද්‍ර” නාමයෙන් හඳුන්වන්නේ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේව යි.

    ලොව්තුරා බුදුරජාණන් වහන්සේව හැඳින්වීමට පමණක් භාවිතා කර ඇති එම ශ්‍රී නාමයට අපහාස කිරීමෙන් හෝ ඒ නාමය අනෙකුත් උදවියට භාවිතා කිරීමෙන් බෞද්ධ අපි වැළකෙමු.

    පිටිදුවේ සිරිධම්ම යන මොහු පිස්සෙකි. මොහු මාර්ගඵල ලැබිය, නිවන්ද දකින්න‍‍ට ආසන්නය, තව කලකින් NGO මුදල් වලින් බුදුබවද ලබනු ඇත.

  16. SUNIMAL says:

    රනිල්ගේ කතෝලික සමන්ත භද්‍රලා

  17. love nature says:

    බුදුහිමියන් සහ ධර්මය විකුණා බඩ වඩා ගන්නා බඩජාරී නූතන දේවදත්තයෙක්,

  18. sinha le says:

    ආන්දෝලාත්මක ප්‍රකාශය මෙන්න

    http://videos.generalbaze.com.ng/video-view/hIBF9LI8Rko/.html

  19. mahinda says:

    ඔය ඉඳගෙන ඉන්න ආසනයත්, වටේ දිලිසෙන මැනික් වගේ බෝල ටික දැක්කමත් බුදු හාමුදුරුවන්ට කෙසේවෙතත් මෙයාට නම් ආමිස පුජාව වැදගත් බව පේනවා.

  20. Alapaluwa says:

    මට දැනගන්න අවශ්‍ය වන්නේ එක දේයයි.එසේනම් මක් නිසාද මේ රහත්වාහන්සේ ඇයි කියන පිටදුවේ සිරිධම්ම හිමි තමන්ගේම පිළිරුවක් සදා එන දායකයන්ට කියා වැඳගන්නේ? එපමණයි මට මෙතුමාගෙන් දැනගන්න අවශ්‍ය.

    • Boo says:

      එයාගේ පිළිමයට වැන්දත්, බල්ලෙකුට වැන්දත් එක සමාන නිසා ! එයාමයි ඒක කියන්නේ, ඒ නිසා ඇත්ත වෙන්න ඕනේ.

  21. Basil says:

    Siriliyagen daneewath gathada
    Attention seeker , need Psychastrist help for this monk

    • චේතියසේන says:

      මුගෙ පංසලේ තියෙන්න මොන පිළිමයක්ද? බුදු පිළිම නැද්ද?

      කිසිම කාය , වාග් සංවරයක් නැති ඔලුව ඉදිමිච්ච බූරැවෙක්

      මාර රහතන් වහන්සෙ!

      මේකගෙ ඇඳ අස්සෙ බැලුවොත් මොන මොනව හම්බවෙයිද දන්නෙ නෑ!
      🙄

  22. don says:

    kathaawa aththa. pana nathi pilimeta mal palathuru okkoma pudala ara pana pitin inna ballata payin gahana jathiyak lankawe innne.

    • doc says:

      Ow church eke le wagirena ada Heluwen kuruse ellala inna minihekuta wadinawa geethika gayana dakkma pissu hadenawa oy.. maara jaathiyak meka

  23. Isanka says:

    හික්ස්. ගොඩක් උන් වීඩියෝ එක නොබලා හරක් වගේ හයියෙන් උබ්බෑ ගාලා උන්ගෙ අංදෙක ප්‍රදර්ශණය කොරනවා. ඒ අතිං අපේ උං මාර බුද්ධිමත්… -_-

    • janaka says:

      නෑ මම වීඩියෝ එක බැලුවා මිනිහා මේ කිසිම දේශනාවක නිවනට යන්න අදාළ වන කිසිම දෙයක් මිනිහගේ අනුගාමිකයන්ට දෙන්නේ නෑ ,කියන්නෙම එක්කෝ එයා අනෙක් හාමුදුරුවන්ට වඩා වෙනස් වෙන්නේ කොහොමද නැතිනම් මේවගේ බුදු පිළිම එපා හැබැයි මගේ පිළිම හදන්න එහෙමත් නැතිනම් සමාජයේ එයාට විරුද්ද වන අයට විරුද්දව කියන මෝඩ කතා වගේ දේවල් .දැන් මෙතනදීත් මිනිහා දෙන දැනුමක් පණිවිඩයක් නෑ හිස් වචන ගොඩක් පමණයි .මේවගේ බණ අහන මනුස්සයා අන්තිමේ කුණු ගොඩක් හිස පුරවාගෙන අපේම ශාසනයට විරුද්දව කතා කරන මෝඩයෙක් වෙනවා .

      • හින්බබා සියා says:

        දැන් ලංකාවේ තමන්ගේ වාසියට… ඔලුව කැක්කුම උනත් බාරගන්න කැමති පුද්ගලයෝ ඉන්නේ …ඉතිං මෙවැනි චිවරදාරින්ට කඩේ යෑම පුදුමයක්ද ?

  24. David Milli-Banda says:

    One does not worship for the sake of worshipping.
    Its with faith and needs and to nourish the inner most feeling or thought.

  25. Pradeep says:

    True enough

  26. Channa says:

    As of my knowledge he need medication immediately . This sign look like serious depression . May be He thinking his the only one person know what ever . Mahanayaka Sanga please do something about this poor man.

  27. Su SIlva says:

    Meya kiyana bana samanya minisunta therna widyata kiyann danne netha. Bhuutha kiyayi. Ballanta vandinawa kiyanne mokakada? Kalayuthu theya onema kenekuta therene basaven kiyapan. Umba wahanseta Budun wahanseta thbunu pragnawa kohethma netha, Uba Buddek nevei kohethma.

  28. neil says:

    This man is clever. Just like politicians take mass to endless ride, This person, having studied that, ventured in to new path to cheat the mass the same way. this time taking religion instaed of politics.

    • Ranjith says:

      You should listen to his bana with a open mind.. he is saying the truth.. the eternal truth.. go and witness his followers.. this is the true path..hallelujah..

  29. බික්ෂු says:

    මේ අරිහත් කියාගන්නා ගොයියට බුද්ධ ප්‍රච්නප්තිය (පරමාර්ථ වශයෙන්) පොඩ්ඩක් හොයල බලන්න කියල තරයේ අවවාද කරමි. අනුන්ගෙ බන කැසට් අහල ලොකු කතා කීවට ඒව දැන ගන්න ප්‍ර්ච්නා නුවන පහල වෙන්නෙ නෑ. සම්මුතියයි පරමාර්ථයයි තරාදියෙ දෙපැත්ත වගේ සමබර කරගෙන දේශනා නොකලොත් නොබෝ කලකින් ඇරි හැටි දකින්න වෙනවා. මොහු සහ ගෝලයො සියල්ලට මේ අවවාදය වැදගත් වේ

  30. kim says:

    ඔන්න බනින අයට හොඳ අවස්තාවක් තියනවා. බෞද්ධයා නාලිකාව කරන දරනාගම කුසලධම්ම හමුදුරුවන්ට ප්‍රසිද්ධ වාදයකට අභියෝගයක් කරලා තියනවා මේ හාමුදුරුවො. ඒවගේ වාදයක් කලා නම් කාටත් ඇත්ත මොකද්ද කියලා දැන ගන්න පුලුවන්. මේ හාමුදුරුවන් සමග මේතාක් වාදයක් කරන්න ඉදිරිපත් උනේ සිරිවර්ධන කියල මහතෙක් විතරයි.

  31. Ranjith says:

    He is saying the truth.. this is the true path.. I love the way he is showing the truth..Oba wahansege nuwana an ayatath pahala wewa..

  32. Thilake rohan says:

    උන්වහන්සේ කියන දේශනාව තේරුම් ගන්න මිනිසුන් උත්සාහ ගන්නේ නෑ එයට හේතුව මිනිසුන් විසින් දාගෙන ඉන්න රාමු නිසා

    • Boo says:

      එයා දාගෙන ඉන්නෙත් රාමුවක් ම තමා, ඒකයි අනිත් අය ගේ අදහස් වලට නින්දා කරන්නේ.

  33. අබුද්දස්සකාලේ says:

    පිටි, මචං උඹ රෑටත් කනවා කියල ආරංචි!

  34. දියවඩන නිළමේ says:

    පිටිදූවේ, නිකං පිස්සු කෙළින්නෙ නැතිව කසාදයක් බැදගෙන ජීවිතේ වින්දානම් හොදයි නේද? අවුරුදු 2500 කට වඩා හොදින් පවත්වාලෙන යන බුද්ධාගම වළදන්නෙ නැතිව.

Main News