බුරුවා රජා කියා හිතාගෙන ඉන්නේ..- වෙල්ගම ඉල්ලන භාෂාවෙන් සී.බී. අමතයි.. අන්තිම රතු නිවේදන නිකුත් කරයි…

October 25, 2018 at 12:02 am | lanka C news
බුරුවා රජා කියා හිතාගෙන ඉන්නේ..- වෙල්ගම ඉල්ලන භාෂාවෙන් සී.බී. අමතයි.. අන්තිම රතු නිවේදන නිකුත් කරයි…

තමන්ගේ සීමාව දැනගෙන කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා දැනගත යුතු බව ඒකාබද්ද තවිපක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සී.බී. රත්නායක මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

කුමාර වෙල්ගම මහතා දක්වන්නේ තමන්ගේ පුද්ගලික මතයක් බවත් ඔ්නෑම පක්‍ෂයක විනයක් ඇති බවත් ඊට එකගව කටයුතු කල යුතු බවත් ඔහු සදහන් කලේය.

පෙර සිටි රජෙක් බුරූවකුගේ පිට මත නැගී විදි සංචාරය කරද්දී වැසියන් වැද නම්ස්කාර කිරීම් ආචාර කිරිම කරන්නේ නමාට යයි බූරුවා වරදවා වටහාගෙන රජා නැතිව බුරුවා පමණක් ගොස් වූ දේ හැමෝම දන්නා බවත් ඔහු උපහැරණයක්ද ගෙන පැවේය.

26,422 Viewers

8 Comments to “බුරුවා රජා කියා හිතාගෙන ඉන්නේ..- වෙල්ගම ඉල්ලන භාෂාවෙන් සී.බී. අමතයි.. අන්තිම රතු නිවේදන නිකුත් කරයි…”

  1. saman says:

    GARU MR. MAETITHUMANI. OBAWA RAJEK LESA WARNANAAKALA..MY3 WAGEMA GUNA
    GAAYANAA KALA PRAAJITHA..CHAMPIKA. WENI AYA DESAPAALANIKAWA WATAHAA NOGATH
    NISAA PERADUNE OBA NOWEI MULU RATA JAATHIYAMA PERADUNAA.
    WELGAMAGE WAACHAALA KATHAA NEDA KIYALA NIHANDAWA NOSITA OYA WAACHAALA
    KATHAA YATIN DIWENA DESAPAALANAYA HARIYTA KIYAWAA THERUM GENA PRATHIKARMA
    YODANNA. EHEMA NOKALOTH APITA RATAKUTH NEHE. HETAKUTH NEHE. MULU JANATHAAWAMA ANAATHAI.

  2. හැකහැක says:

    පොහොට්ටුවට ත‌ෙ‌හ‌ෙට්ටුව

  3. Love nature says:

    මාළුවෙක් ඉබ්බෙක් ගිලලා අපේ පෑරණි කියමනක් තියනවා නේ මාළුවා නහින්නේ කට නිසා කියලා.

  4. mali says:

    Jo should discuss and stop this walgama man otherwise jo is going to lose more votes.This man is trying the same tactics the gobble philosophy to deviate floating votes just reminding 50 years old stories which have been forgotten by tamils and muslims because his ambition is to reduce the vote base of gotabaya.It seems he has some problem with gota nothing else.He is so afraid of his coming.This man does not need a country religion or anything else.

  5. Lala says:

    Ubath kapan weolgams mahaththayagen

  6. SPM says:

    Excellent comments
    Thanks

  7. Nihal says:

    Mokada bola welgama mahaththaya? . Welgama sallalaya

  8. Rathgama MC says:

    සි.බි.රත්නායක කියන්නේ දින 100 ආණ්ඩුවේ ඇමතිකමක් ගත්ත කෙනෙක්.පසුගිය පළාත් පාලන චන්දයේදී කලින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය තිබුන නුවර එළියේ මහනගර සභාවේ කොට්ටාශ 13 ම එජාපය දිනවන තැනට කටයුතු කල මෙයා සිරිසේන එක්ක ඩිල් දාගෙන.ඊට පස්සේ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ බලය රහස් චන්දෙන් එජාපයට යන්න සැලැස්සුව.මෙයාගේ මල්ලි එස්.බි. රත්නායක.ඊට පස්සේ නුවර එලිය ආසනයේ ශ්‍රීලනිප සංවිධායක උනා . මහින්ද මහත්තය බෙදන්න දීපු ඔරලෝසු සහ අනිකුත් දෑ බෙදන්නේ නැතුව මෙයා ඔක්කොම ගෙදර අරගෙන ගියා.තව ඒවා තියෙනවා අපි ඒවා පසුව එලි කරන්නම් ආයෙත් වෙල්ගම එක්ක හැප්පෙන්න ආවොත්.දැනට මේ හොඳටම ඇති වෙල්ගමගෙන් හම්බු වෙයි සම්බල් වෙන්නම බලාගෙන ඉන්න.මෙන්න මේ වගේ දෙපිට කාට්ටුවෝ තමයි අද ගෝටා වටා එකතු වෙලා ඉන්නේ.

Main News