බොරතෙල් බැරලය ඩොලර් 70යි.. පෙට‍්‍රල් ලීටරයක බදු නැති මිල රුපියල් 63යි..- ඇමති චම්පිකගේ ඓතිහාසික හෙලිදරවුව මෙන්න..

May 14, 2018 at 10:00 am | lanka C news
බොරතෙල් බැරලය ඩොලර් 70යි.. පෙට‍්‍රල් ලීටරයක බදු නැති මිල රුපියල් 63යි..- ඇමති චම්පිකගේ ඓතිහාසික හෙලිදරවුව මෙන්න..

ලෝක වෙළදපලේ බොරතෙල් බැරලයක් ඩොලර් 70ක් හා පෙට‍්‍රල් බැරලයක් ඩොලර් 74ක් වෙද්දී ලංකාවට පෙට‍්‍රල් ලලීටයක් සදහා වැය යන්නේ රුපියල් 63ක් බව ඇමති පාඨලී චම්පික රණවක මහතා විසින් පසුගිය ජනාධිපතිවරණ කාල සීමාවේදී කරන ලද ප‍්‍රකාශයක් මේ දිනවල සමාජ ජාලාවන්හි ජනප‍්‍රියය.

ඇමති චම්පික රණවකට අනුව අදද බොරතෙල් බැරලයක් ඩොලර් 70කි. එනම් ශ‍්‍රි ලංකාවට එද්දී පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 63කි.

නමුත් මෙට විකුණන මිල ගනන් වන්නේ ඔක්ටේන් 92 ලීටරය රුපියල් 137ක් හා ඔක්ටේන් 95 ලීටරය රුපියල් 148කි.

අදට ගැලපෙන 8ට පෙර රසබර තෙල් කතා🤪========================2014 දෙසැ 12 කිරැලපනදී පා.ච රණවක බොලාට හුරේ දාන්න දුන්න තෙල් මිල කතාව. සැම තෙල් ලිටරයකින්ම සල්ලි මහින්ද සාක්කුවේ දාගත්තලු😂🔫 හුරේ. සැ.යු. පොහොට්ටුවේ මැතිවරණ මෙහෙයුම් කරන පිරිස් කඩිනමින් පරණ කතා ඩවුන්ලෝඩ්කර තබාගන්න. දැන් මොවුන් සියලු කතා සතු වීඩියෝ ඉවත්කරගනිමින් සිටී

Gepostet von Wasantha Dissanayake am Donnerstag, 10. Mai 2018

29,688 Viewers

13 Comments to “බොරතෙල් බැරලය ඩොලර් 70යි.. පෙට‍්‍රල් ලීටරයක බදු නැති මිල රුපියල් 63යි..- ඇමති චම්පිකගේ ඓතිහාසික හෙලිදරවුව මෙන්න..”

  1. PachaMan In Action says:

    Great !

    • රුපියල says:

      එදා රුපියල සහ අද රුපියල ඩොලරයට සාපේක්ෂව කීයද යන්න සලකා බලනු මැනවි!!

  2. නැවුම් මාවතේ ජනක. says:

    මෙතුමාට මම ගරු කරන ප්‍රධාන හේතුව තමයි, එදත් අදත් කවදත් එකම මතයක් දැරීම. රාජපක්ෂලා වගේ තමන්ගේ වාසියට ප්‍රතිපත්ති කලින් කලට වෙනස් නොකිරීම. එක නිසා තමයි මම මෙතුමාට 2020 ජනාධිපතිවරනේදී මගේ චන්දය පාවිච්චි කරන්නේ.

    • අතුල says:

      චම්පික 2014 එහෙම කිව්වට දැන් කියන්නෙ නෑ.
      ඇමති කටුව සූප්පු කරල චන්දෙ ලන්වෙනකොටනම් කියාවි.

    • Amda says:

      නැවුම් මාවත බෝතල් ක්‍රීඩාවට කැමති කෙනෙක් වගේ 😀

    • sarath says:

      How can that be. He did not utter a word against MR before he joined UNP in 2014 December.

  3. ගමරාල says:

    චන්දේ දුන් ජනතාව ගැන සිකෙන් පුනා. රැවටුන ඔබ ගැන ක්නගාටුයි. මනුෂ්‍ය ගති ඇත්තන්ට දේසපාලුවන් වීමට නොහැකියි. ඇත්ත කතා කරන ඇත්ත මත වැඩකරන එකද දේසපාලුවෙක්වත් නැත. මේ රටට අවන්ක නිහතමානී රජ්කෙනෙක් අවශ්‍ය වී ඇත

  4. fernando says:

    another cia agent

  5. vishnu says:

    මේ වගේ කපටි හිවලෙක් මේ රටේ
    මෙතෙක් බිහිවී නැත

  6. Shiva says:

    He has no standards he criticized west and UNP but now he is in their pocket and part and parcel of all unpatriotic actions and actions against public and he should accept responsibility of the failure of this government

  7. nihal says:

    Ithin Booruwane Mahindage kaale uparima Borathel mila 56. 92 Octane Petrol mila 168. e kaale lankawata genena liter ekaka mila 43.

  8. පිවිතුරු උලමා says:

    රෙද්ද අස්සේ මහත්තයා….කෙලියොත් කෙලින්නේ ගජ බින්න. තොපිල එක්වෙලා රටම මස්තබාල්දු කොරලා දැන් එනවා බෝසත් වෙන්න. චුප් චුප්…හිවල්මොටා.

Main News