බෝ ගස යට ඇති බුදු පිළිමයට දෙමල සන්ධාන මන්ත්‍රීගෙන් විරෝධතා..

November 6, 2018 at 8:02 am | lanka C news
බෝ ගස යට ඇති බුදු පිළිමයට දෙමල සන්ධාන මන්ත්‍රීගෙන් විරෝධතා..

මුලතිව් සෙම්මාලෙයි නිරූපයඩි  ගණදෙවි කෝවිල අසල ඇති බෝගස යටට හදිසියේම කිසියම් පිරිසක් විසින් බුදු පිළිමයක් තැන්පත් කොට ඇති බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී පී.රවිහරන් මහතා පැවසීය.

එහදී රවිහරන් මන්ත්‍රී වරයාගේන් මේ පිළිබඳව විමසීමේදි පවසා සිටියේ

2013 වසරේදී මේ ස්ථානයේ බුදු පිළිමය තැන්පත් කිරීමට  ගිය අවස්ථාවේදී ගණදෙවි කෝවිලේ බාරකරුවන් ඊට එරෙහි වීම නිසා යුද හමුදාව එම ස්ථානයේ බුදු පිළිමය තැබීමෙන් වැළකී සිටි බවත් මේ සම්බන්ධයෙන් ඒ කාලවකවානුවේදී පොලීසියට පවා යාමට සිදු වූ බවටයි.

ගණදෙවි කෝවිලට නුදුරින් බෝගසක් ඇති බවටත් ඒ ස්ථානයේ බුදු පිළිමයක් තැබීමට විශේෂ ආසනයක් පවා ඉදි කළ නමුත් විරෝධය නිසා කිසිවෙකුත් බුදුපිළිමය නොතැබූ බව රවිහරන් කියා සිටියේය.

නමුත් කිසියම් පිරිසක් විසින් දැනට දින කිහිපයකට පෙර එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කොට ඇති බවටත් එම ක්‍රියාව පසුපස නව රජයේ යම් බලවේගයක් ක්‍රියාත්මක වන බව පිළිගැනීමට සිදුවන බවද ඔහු පැවසීය.

වසර පහක් මුළුල්ලේම මේ ස්ථානයේ බුදු පිළිමයක් තැබීමට කිසිවෙකුටත්  අවශ්‍යතාවයක් නොතිබී හදිසියේම ඒ අවශ්‍යතාවය පැන නගින ලද්දේ කුමන හෝ යටි අරමුණක් නිසා යැයි හිටපු මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,802 Viewers

12 Comments to “බෝ ගස යට ඇති බුදු පිළිමයට දෙමල සන්ධාන මන්ත්‍රීගෙන් විරෝධතා..”

  1. sathya says:

    Jaya wewa TNA. Me Rata Bauddha ratakma nowei. Okkoma agam walata thanak thiyenna oona. Hail! Hail!

    • රීරියකා says:

      කැමති කෙනෙක් කැමති ආගමක් අදහා ගත්තට අපිට කමක් නෑ හැබැයි තෝ දැනගන් මේක සිංහල බෞද්ධයන්ගේ රට. සමනලයෝ එක්ක නටපු නාඩගන් දැන් බෑ.

      • LION says:

        අපේ රටට ගණදෙවි කෝවිල් අවශ්‍ය නැහැ ..බුදු පිළිම තැබීමට කල්ලතොනින්ගේ අවසර කුමටද ? TNA පලයව් තැමිල් නාඩුවට සමගියෙන් ජිවත් වීමට නොහැකි නම් ..කොලබ අවට කොතරම් හින්දු කෝවිල් තියනවද ? අපි ඒවාට එරෙහි වී නැහැ ..ආගම්වාදය පටන්ගත්තොත් උබලගේ කෝවිල් බිමට සමතලා වේවි .. නිදා සිටින සිංහයෝ නැගිට්ටවන්න එපා, ත්‍රස්තවාදී TNA දෙමළුනේ . ආගම් වලට ගරු කරපියව්

      • Saradiel says:

        Terrorism has no nationality or religion.
        Send these TNA racist terrorist tamil political leaders to hell .
        BAN TNA TERRORIST PARTY …enough is enough

  2. Gorrila says:

    Hello tna this is sinhalese Buddhist land .you can live here with them with peace. But if you dont you can pack up and go to where your People came from few genarations ago

  3. ExUNPer says:

    There is nothing wrong with placing a Buddha statue along with Hindu Gods !
    I have Hindu gods and Buddha statue all placed together at our home.
    If you know the religions well,you will truely respect all religions, and there will be no issue.
    So, people, please get out of the hell. Learn the values of all religions and learn to accept and respect others.

  4. sanjaya says:

    If you don’t know yet please know that this is a Buddhist country and constitution of this country has established its premiorship. There’s a problem if the Buddha statue was kept in the Ganadevi Kovil. But what’s the problem to keep a Buddha statue under a No tree near by that ?. The problem was there was no government previously in this country but now have. Keep that in your narrow mind !

  5. lal Italy Milano says:

    para demallune sri lankawa bouddha ratak.

  6. sinha le says:

    හින්දුන්ට බෝගස කිසිම සම්බන්දයක් නැහැ ශ්‍රීලංකාව බෞද්ද රටක් රටේ සැම බිම් අගලකම බුදුන්ගේ පිළිම තබාගත හැකිය ඉන්දියාව හින්දු ආගම අදහන රටක් නිසා උබලට ඉන්දියාවට යෑමට අවසර දෙන්න අපට පුලුවන් අපේ රටින් මකබැවිලා පලයල්ලා

    • OLU says:

      රවිහරන් අපේ බෞද්ධාගමට තර්ජනකිරීමේ වරදට වහාම අත් අඩංගුවට ගත යුතුයි ..මේ සිංහල බෞද්ධ මාතෘ භුමිය බව උතුරේ ජාතිවාදී දෙමළුන්ට අමතක වෙලාද ?
      දෙමළුන්ට නයාරු මුලතිව් ගුරු කන්ද රජමහා විහාරස්ථානයේ කිසිම අයිතියක් නැත එය රටේ බෞද්ධ සංස්කෘතික උරුමයක් එහි ඕනෑම තැනක බුදු පිළිමයක් තැබීමට කොළණි සමයේ අපේ රටට පැමිණි සරණාගත දුම්කොළ වතු කම්කරුවන්ගෙන් අවසර ගත යුතු නැත
      මේක සිංහලයන්ගේ මව් බිම බව TNA ජාතිවාදී ආගම්වාදී දෙමල්ලු මතක තියා ගනිව් ..උබලට සමගියෙන් ජිවත් වීමට බැරි නම් පලයව් දකුණු ඉන්දියාවට එහෙ කෝවිල් පිරිලා …මේක සිංහල බෞද්ධ රටක් ..

  7. Manil Karunarathna says:

    නයාරු මුලතිව් ගුරු කන්ද රජමහා විහාරස්ථානයේ දායක සභාවේ සහ විහාර සංවර්ධන සමිතිය ලේකම්වරයා ලෙස රවීහරන්මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර ඇති සියලු වැරදි සහගත කරුණු ප්‍රතික්ෂේප කරමි. මෙම විහාරස්ථානය වසර දහස් ගණනක් පැරැණි බෞද්ධ විහාරස්ථානයක් බැවින් පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානයක් ලෙස ගැසට් කර ඇත. වැඩි විස්තර සඳහා අමතන්න 0779187713

  8. Manil Karunarathna says:

    රවිහරන් මන්ත්‍රීවරයා චෝදනා කරන බුදු පිළිමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ බෞද්ධ කටයුතු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ පූර්ණ අවසරය ඇති ව කිසිදු දේශපාලන මැදිහ වීමකින් තොරව නිර්මාණය කරන ලද්දකි.

Leave a Comment

Main News