බෞද්ධයා නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම හිමි ඇමරිකාවේ රෝහලකට ඇතුළු කෙරේ..

October 9, 2017 at 11:20 am | lanka C news
බෞද්ධයා නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම හිමි ඇමරිකාවේ රෝහලකට ඇතුළු කෙරේ..

බෞද්ධයා මාධ්‍ය ජාලයේ සභාපති දරණාගල කුසලධම්ම හිමියන් හසිදි වෛද්‍ය පරීක්‍ෂණ කිහිපයක් සදහා ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.

හෙට දිනයේ උන් වහන්සේ එරට ප‍්‍රකට රෝහලකට ඇතුළු කිරීමට නියමිත අතර මේ සදහා වන සියළු වියදම් දායකයින් විසින් දරනු ලබයි.

කුසලධම්ම හිමියන් කොළඹ 07 සම්බෝධි විහාරයේ විහාරධිපති හිමියන්ද වෙයි.

18,845 Viewers

32 Comments to “බෞද්ධයා නාලිකාවේ සභාපති දරණාගම කුසලධම්ම හිමි ඇමරිකාවේ රෝහලකට ඇතුළු කෙරේ..”

  1. හෙළබිමට පණමෙන් says:

    Helabima rakinaa.. Dham rasa bedanaa… obawahanseta neerogi suwaya wewa.. deerghaayu wewa…

    • පණමෙන් හොරකම says:

      අලි පැටවු අල්ලමු, ඇතින්න මරමු

      • Kamal says:

        රජයට බැන බැන ඉඳලා ලෙඩේ හැදුනම රජයට කොක්ක ගහල වගේ.

        • janaka says:

          රටට ජාතියට බුදුදහමට විරුද්ද එන්ජිඕ සෙට් එකක් මෙතෙන කොමෙන්ට් දාල තියෙනබව පෙන්වා .
          කුසලධම්ම ස්වාමින්වහන්සේ මෙරට බෞද්දයා වෙනුවෙන් කරගෙන යන සේවය අති විශිෂ්ටයි .උනවහන්සේ ඉතාම සිල්වත් ස්වාමින්වහන්සේ නමක් .ඒවගේම රට ජාතිය වෙනුවෙන් හඬ නගන කෙනෙක් .උන්වහන්සේ කරගෙන යන ශාසනික සේවයට අකමැති අන්යාගමිකයන් මෙන්ම රටට ජාතියට වින කටින දේශපාලකයන්ද සිඉන බව අපි දන්නවා .ඊයේ රාත්‍රියේ බෞද්දයා චැනලයේ යෝජිත නව වියවස්තාවෙන් බෞද්දයාට ප්‍රශ්න ඇතිවේද යන්න ගැන කල සාකච්චාව අතරමග නැවත දමන්නට රජය කටයුතු කළා (තාක්ෂණික කරුණක් බව හැගෙන විදියට )එම සාකච්චාව යූ ටියුබ් චැනලයක් අරඹා එහි පල කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.
          රුපවාහිනි චැනලයකට ලබා දෙන පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට නව රජය බලයට පත්වූ වහාම නව නීති නවන පොලිස්පති කටයුතු කළා ඒ දේශපාලකයන්ගේ උපදෙස් මත බව පැහැදිලියි .නමුත් කුස්ලදධම්ම හාමුදුරුවන් ආරම්භ කල ඒ ශාසනික සේවාව නවතන්නට කිසිවෙකුට අපි ඉඩ දෙන්නේ නෑ .උන්වහන්සේගැන ගල්පැලෙන බොරු කියා උන්වහන්සේගේ නාමයට අගවුර්ව කරන්න අන්‍යාගමික සහ අසිංහල නරුමයන්ට බෑ .ඒ උන්වහන්සේගේ ශිලය ඉදිරිපිට ඒ ප්‍රලාප දැවී අළුවී යන නිසයි .
          අපි උන්වහන්සේට ඉක්මන් සුව පතමු

          • හෙළබිමට පණමෙන් says:

            හෙළබිමට බුදු දහමට අපමණ සේවයක් කරනා උතුම් මහ සඟ රුවනට වසල කතා කියූ ලියූ සියල්ලෝම “පණ පිටිනි පණුවන් ගසනවා” සත්තයි… “ඒඩ්ස්” කතාව කියූ වසලයාගේ ලින්ගේන්ද්‍රයට වන දේ ගැන කණගාටුයි…

          • Ananda says:

            එම්. ද. සිල්වා සහ එස්. ද. සිල්වා අර්ධ ෆෙඩරල්වාදීන් ද?

          • Upali says:

            ඇමරිකාවට ජයවේවා උන්වහන්සේ සුවපත් වේවා.

          • Critic says:

            I do agree with Janaka.This most venerable should be treated in SL,not in America as he might embrace the same fate as Ven,Soma Thero.

  2. Gamini says:

    භකත්‍යාදරයෙන් පාද නමස්කාර කරන්න පුළුවන් සගරුවනක්. බුදු දහම වෙනුවෙන් රටට මහත් වූ සේවාවක් කල හිමි නමක්.
    ඔබ වහන්සේට ඉක්මන් සුවය සහ දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා.

    • SALMAL says:

      ගෞරවනීය දරණාගල කුසලධම්ම හිමියන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!

  3. Amantha says:

    ඓඩ්ස් හැදිලා කියලා තමයි දොස්තර කෙනෙක් කිව්වේ. කලින් සින්ගපුරුවේ ගිහිල්ලා චෙක් කරගෙන ආවම අප්සෙට් එකෙන් හිටියේ. ඇයි ඉතින් ගහපු බඩු වලට නොහැදී තියෙයිද. අර ගඟක් ළඟ ආරාමේ නම තියෙන චීවරධාරියත් එක්ක තරගෙටනේ පොඩි කැලි ගැහුවේ. අන්තිමේදී පිටරට ඒවා ගහන්න ගිහින් තමයි ඕක හැදුනේ

    • ඤානසාර says:

      ඔන්න බලපල්ලකො ඒකෙත් හැටි. මම මෙහේ වේලෙනවා. අරුන්දෑ ප්‍රන්සෙට වෙලා මොනවා කොරනවද දන්නෙ නෑ.

      • ගුරුළු says:

        ගෞරවනීය දරණාගම කුසලධම්ම හිමියන්ට ඉක්මන් සුවය පතමු ..
        තම දහමේ ශාස්තෘවරයා මුහම්මද් තුමාණන්ට සුළු වශයෙන් හෝ උපහාසයක් සිදු වීමට අකමැති මුසල්මානුවෝ අද අපේ රටේ ගෞරවනීය සංඝයාවහන්සේලාටත් බුදුන් වහන්සේටත් කිසිම තේරුමක් නැතිව අපහාසවන අයුරින් කතාකරයි ලියයි මේ බෞද්ධ රටක් බව අමතක කර ඇත
        පසුගිය කාලවකවානුව තුළ බෞද්ධාගමට අපහාස වන අයුරු විවිධ අදහස් ප්‍රකාශ කිරීම් හා ක්‍රියා අප රටේ සිදුවිය.
        මෙවැනි අන්තවාදී මුසල්මානුවන් සොයා වහාම පුරවැසි භාවය අහෝසි කර අපේ රටින් පිටුවහල් කල යුතුයි
        අපේ ගෞරවනීය සංඝයාවහන්සේලාට අපහාස කරමින් වෛරී ප්‍රකාශන කිරීම තහනම් කොට නීති පැනවිය යුතුයි

    • Abaran says:

      Aparade Adutharamen,Pansil Pade Wath Follow karoth Oya Naspatthiya Wenne naha Nowa??

    • Rfggh says:

      Ona kenekuta ona deyak kiyanna puluwan.. apita pena vidiyata sinhala bauddayanta wedak karanawanan echcharai… hariya gono?

    • Saman says:

      ඓඩ්ස් හැදෙනවානම් ඉස්සෙල්ලම හැදෙන්ඩ ඕන අඹර දමිලට.

    • john the baptice says:

      සිය දියණිය තරුණයෙකු දෙස බැලීම නිසා ඇයව ඇසිඩ් ගසා මරා දැමූවේයැයි සැකපිට ඇයගේ දෙමව්පියෝ පාකිස්තාන පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

      බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය හා පැවැති සාකච්ඡාවකදී දැරියගේ පියා පවසා ඇත්තේ මෝටර බයිසිකලයක ගමන් කළ තරුණයෙක් දෙස සිය දියණිය හැරී බලනු තමන් දුටු බවය. පසුව ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඇය තමන් නොදැනුවත්වම එම තරුණයා ද
      ෙස බැලු බවත් නැවත එවැන්නක් නොකරන බවත් පැවැසූවද එය විශ්වාස නොකළ තමා ඇයට ඇසිඩ් ගැසූ බව ඔහු කියා තිබේ. පියාගේ විශ්වාසයට අනුව ඔහුගේ දියණිය මෙසේ මරණයට පත්වීම ඇගේ දෛවයයි.

    • sinha le says:

      ලංකාවට විශාල පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ගෙන්වන්නේ මුස්ලිම් ජාතිකයන් විසිනි.

    • DHAMMIKA RANASINGHE says:

      පාපකාරී කතා කියන්න එපා හලෝ. මම මේ ලියන්නේ හුස්ටන් නගරයේ සිට. උන්වහන්සේට තියෙන්නේ බඩේ පිළිකාවක්. ඊයේ රෝහලට ඇතුල් කළා. උන්වහන්සේ ප්‍රතිකාර ලබන අතරතුරේ වැඩ සිටින්නේ හුස්ටන් බෞද්ධ විහාරයේ. මෙහෙ ඉන්න ශ්‍රී ලාංකික ජනතාව ඉන්නේ කම්පාවෙන් උන්වහන්සේගේ අසනීපය ගැන. Amantha ඔහේ වගේ පාහරයෝ මුළු ජාතියටම නින්දාවක්. ඔය කිව්වා පාහර කතාවට ඔහේට මහා විපතක් වෙයි.

      • හෙළබිමට පණමෙන් says:

        yaaluwa…..

        “හෙළබිමට බුදු දහමට අපමණ සේවයක් කරනා උතුම් මහ සඟ රුවනට වසල කතා කියූ ලියූ සියල්ලෝම “පණ පිටිනි පණුවන් ගසනවා” සත්තයි… “ඒඩ්ස්” කතාව කියූ වසලයාගේ ලින්ගේන්ද්‍රයට වන දේ ගැන කණගාටුයි…”

    • Asoka says:

      මට ආරංචි ආකාරයට ඒඩ්ස් හැදිල තියෙන්නෙ Amantha ගෙ මෑණියන්ට.
      තවම හැදිල නැත්නම් මුලු පවුලටම
      ඒඩ්ස් වලට අමතරව පරංගිත් හැදේවා කියා ප්‍රාර්ථනා කරනවා!

  4. KATHTHANKUDIa says:

    අපි මෙහෙ රට ජාතිය ආගම වෙනුවෙන් නැහෙනවා
    එයාල ඇමෙරිකාවේ යනවා
    අපි ඉතින් මහාඉස්පිරිතාලේ පිහිට තමයී

    අනේ මෙහෙමත් රටක්

  5. mallika says:

    menna niyama alpechcha bhikun lankawe thiyena ewa munata madi salli kandu mun.
    nodokin buddagamayh epRAawenawa BORU CHEEWAHORU

    • kaniya says:

      පලයන් උරෝ යන්න අන්‍යාගමික ඌරන් බෞද්දයෝ වගේ ඉඳගෙන කොමෙන්ට් දානවා මෙතන .

    • ASFD says:

      මෙයා සුද්දන්ට බනිනවා, හැබැයි ලෙඩක් හැදුනම යන්නේ උන් ගාවටයි.

      • CAT says:

        මෙතන බොරු නම්වලින් COMMENT කරන අන්තවාදී මරක්කයන් ට පුදුම පලිගැනීමක් බෞද්ධ භික්සුන්වහන්සේලා සමග තියෙන්නේ ?5 හදට බුරන ඉස්ලාම් ඌරෝ රැල ගැන කවර කතාද ?
        මේ අන්තවාදී මරක්කලයන් අපේ රටින් පිටමන් කල යුතුයි …..

        • නඩේසන් says:

          උන්ගේ පල්ලි ඉස්සරට ඌරු ඔලු ගෙනත් දමමු!

  6. siraa says:

    Sobhitha, Soma himiyanta karapu dheema karannada yanne?

  7. daham says:

    rata jaathiya gana awankawa adahas dakwana hamuduruwarunta mada gaseeme raajya viyapaarayak thiyena bawa mekata daala thiyena mada comments walinuth penenawa. aanduwata one thaman me ratata saha jaathiyata karana vinasaya gana hamuduruwarun nagana handa nathara kranna. munta hena gahanawa.

  8. Saumya says:

    christhiyani ratawalata giyaama maranawalu. ehema vishwaasa kara karath yanawa. Ea kiyanne thamange yati hitha dannawa karanne boruwa kiyala.

  9. ne mama ahanne kooti prakoti ganan salli kohenda. me aya windina kam sepa hithagannawath beri tharam. mama ahanne nawaloka, aasiri central honda madida????
    BUDUNGE ALPECHCHTHA WADAYA MAMA DEDI BAUDDAYEK NIYAMA BIKSHUNT
    DENAWAA PANA UNATH

  10. sarath says:

    ගෞරවනීය දරණාගල කුසලධම්ම හිමියන්ට තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා !!

Main News