භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් තහනම් කෙරේ.. භාණ්ඩ මිල අති සීඝ‍්‍රයෙන් ඉහලට.. සම්පූර්ණ ලයිස්තුව මෙන්න..

October 12, 2018 at 10:43 pm | lanka C news
භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් තහනම් කෙරේ.. භාණ්ඩ මිල අති සීඝ‍්‍රයෙන් ඉහලට.. සම්පූර්ණ ලයිස්තුව මෙන්න..

ඩොලර් සංචිත රැක ගැනීම සදහා අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීමටට ඩොලර් නිකුත් කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මෙම නීතිය බලපාන ආකාරය දැක්වෙන භාණ්ඩ ලයිස්තුවක් මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු හා බලයලත් මුල්‍ය ආයතන වෙත දැනුම් දී ඇත්තේ මෙම ලැයිස්තුවේ දැක්වෙන පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීම සදහා අත්තිකාරම් ගෙවීමට ශ්‍රී ලංකා රුපියල් ඇමරිකානු ඩොලර් බවට පත් කිරීම ඔක්තෝබර් 10 වන දින සිට අත්හිටුවා ඇති බවයි.

මෙම නව රෙගුලාසි නිසා මධ්‍ය හා සුළු පරිමාණ ආනයන ව්‍යාපාරිකයන් සහමුලින්ම බංකොලොත් තත්වයට පත් වනු ඇතැයි මුල්‍ය විශ්ලේශකයෝ සදහන් කරති.

එමෙන්ම මෙම භාණඩ මෙරට වෙලදපලේ ඉතා හිග වනු ඇති බවත් එමෙන්ම විශාල වශයෙන් මිල ඉහල යනු ඇති බවත් ඔවුහු කියා සිටිති.

මහ බැංකුව විසින් නම් කර ඇති භාණ්ඩ ලැයිස්තුව මෙසේය.

55,913 Viewers

19 Comments to “භාණ්ඩ ගණනාවක් ආනයනයට ඩොලර් තහනම් කෙරේ.. භාණ්ඩ මිල අති සීඝ‍්‍රයෙන් ඉහලට.. සම්පූර්ණ ලයිස්තුව මෙන්න..”

  1. අසෝක says:

    බැංකු වලින් සල්ලි ගනිල්ලා සල්ලි ගැන ආදරයක් තියෙනවනම් .
    හෙට අනිද්දා මුන් බැංකු අකවුන්ට් වලට අගුල් දානවා .
    ඒවගේම මීළඟ ලැයිස්තුවට අනිවාර්යෙන් බෙහෙත් සහ පෝෂ්‍යදායි කිරිපිටි වර්ග සහ විටමින් වරගා අඩිය ඇතුලත් කරනවා

    • Amda says:

      කියලා වැඩක් නෑ…

      මේ රටට ආයිමත් ඉතින් බිස්නස් එකක් ගේන්නෙ කවුද? පටන් ගත්ත බිස්නසුත් බන්කොලොත් වෙනකොට.
      මේක තවත් ග්‍රීසියක් කරලා තමයි මුන් පස්ස බලන්නේ.
      අනේ මදැයි …පවුලකින් පලිගන්න ගිහින් රටකට කෙලවගත්ත මේ වගේ ජාතියක්.

      තවත් ලැජ්ජ නැතුව මුන් රූපවාහිනී විවාද වලට ඇවිත් අනික් පැත්තෙ උන්ට තග දාන්නෙ නිකන් මුන් අපිව සුඛිත මුදිත කරලා වගේ …
      අපිත් අර උතුරෙ වගේ නූගත්, ඉමොශනල් මිනිස්සු නම් මෙලහට මරාගෙන මැරිලා.

      මුන් වෛර කරන බෞද්ධ සන්ස්කෘතිය ඇතුලෙ අපි හැදුන නිසා තමයි මුන් තාම පන පිටින් ඉන්නෙ….

      මුන් මේ රටට ජාතියට කරන විනාසෙට මුන් පවුල් පිටින් නැතිවෙලා, හැඳිගෑවිලා, සුන්නත් දූවිලි වෙලා පල!

      • ගම් බයියා says:

        මොකෙද්ද තෝ? පිටරටින් අත්‍යවශ්‍ය නොවන හැම ජරාවම ගේන එක නවත්වන එක රට ජාතියට කරන විනාශයක්ද බොල. කන්ට අදින්ටා පිටරටින් එනතුරු මූදට දත නියවනව කිව්වෙ තෝ වගේ කාලකන්නින්ට.

        • Amda says:

          හම්මට…මේ ඉන්නෙ තව පොලවෙන් මතුවෙච්ච ගස් බයියෙක්

          සරලව කිව්වොත් රටින් ගේන ඒව නවත්තමු ඈ ………..

          හෙට ඉඳන් බූරුවෙක්ගෙ පිටේ පල … තෙල් රටින් ගේන්නෙ නෑ

          කැකුන ඇට පත්තු කොරාපිය … ජලය නැති කාලෙට ගල් අඟුරු/තෙල් නෑ

          කිරි අල කාපිය … පොහොර සහනාධාරය නෑ නිසි කලට වැසි නෑ ගොවිතැන ඉවරයි හාල් නෑ … රටින් හාල්, පාන් පිටි මුකුත් ගේන්නෙ නෑ…අල, බී ලූනු, පරිප්පු මුකුත් ගේන්නෙ නෑ

          රනවරා මල් තම්බල බීපිය … කිරි පිටි නෑ

          පත්තු බැඳපිය.. නැත්නම් මැරිය … ඉංග්‍රීසි බෙහෙත් ගේන්නෙ නෑ..රෝහල් ඉවරයි

          තොපිට සතුටුයිද දැන් ?

    • sithmal says:

      ඔය ලබ්බවල් නෙවෙයි.. පුලුවන්නම් ත්‍රීවීල් ගෙන්නන එක තහනම් කරපන්…

  2. Alapaluwa says:

    කොහොමද වෙනස සැපද? මේක නේද ඉල්ලුවේ රාජපක්ෂ පවුලම හොරු කියමින්.අනේ 62 ලක්ෂ හරකුනේ තොපිලට තව මදියි .යමං තව කෙටි දුරක් එතකොට සැප වැක්කෙරේවි දෙකොනෙන්.දැන්වත් හිතාපල්ලා,තේරුම් ගනිල්ලා සුදුතුම්පියා කොහොම තක්කඩියේක්ද කියා!

    • දේ්ශප්‍රේමය උතුරන තමුන්ලට පිටරටින් ගෙනෙන සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය නැවැත්තුවහම මේ තරම් රිදෙන්නෙ ඇයි.සතුටු වෙන්න එපැයි.විදේශ බලවේග එවන බඩු මොකටද අපිට? අනික ආහාරපාන මේ ලැයිස්තුවේ නෑනෙ.

  3. හිච්චිමහත්තෙයා says:

    අම්මප ඕයි!

    සැල් පෝන් ගෙන්නන්නත් ඩොලර නැහැ!
    කොහොමද මොලේ?
    සමාජ ජාලා ඉසේ රදේ අහවරක් හෝ ” මිනිමයිස්” කොරල පරජාචංචර වාදෙ නගාසිටුවන්න මෙන්න ඕයි අවස්තාව!

  4. Dushantha says:

    හා හා ඔහොම කරලා බලපියව්කො තොපි රකියි ඩොලර් එක. මේ රටට මෙහෙම වෙලා මදි. මේක කෙලෙහි ගුනයක් නොදන්න කාළක්න්නි රෑලක් ඉන්න රටක්. මුන් විඳවන්ඩ ඕනි.

  5. kamani says:

    rata winasa karanna udaw karapu hamotama dan dittadamma wedaneeya karmaya paladeela,ithuru tikath oya widiyatama giyaawe,lankawe kalakanni haththata hodama wade,kalaguna danne nathi sakkili minisun mahinda gedara yawala balan hitiya surasapa widinna thopita hodama wade,ratata adare minissu dan hodatama hithanna kale hari

  6. indunil says:

    labuna ratakata apamana agayakk…………..

  7. Gayantha says:

    නැවතත් සිරිමවොගේ යුගයක් හිටන්ගෙන් බලාපොරොත්තු වන්න ! මේවා එක සැරෙට නැවත්තුවහම විශාල ගැටලු ඇතිවෙනවා. දැන් අනිත් බඩු මුට්ටු ගේන අයත් වැඩි පුර ගෙනවා මොකද ඒවටත් ඉස්සරහට මේ වගේ වෙයි කියලා හිතලා. එතකොට මෙකෙ තෙරුමක් නෑ නේ. රටේ තියෙන ඩොලර් ටිකත් අරන් ඉතුරු වෙලා ඉන්න අයොජකයොත් යනවා. මේවා කරන්න ඔන ක්‍රමනුකූලව. මේ විකාර කරලා රටම ඉවර කරලා දාවි.

  8. sithmal says:

    ඔය ලබ්බවල් නෙවෙයි.. පුලුවන්නම් ත්‍රීවීල් ගෙන්නන එක තහනම් කරපන්…

  9. Saroja says:

    Kalakanni hatadelakshayak ekathuwela kohomahari rata kawa. Idiri paramparawata denna pilithuru lasthi karapalla.Mehemath keleheguna nodanna gunamaku jathiyak melova paw melowadima paladunna .

  10. Royya says:

    කෝ භාණ්ඩ ලැයිස්තුව ?

  11. GENUINE says:

    PLEASE STOP COMPLETELY & ENCOURAGE OUR CITIZENS TO MANUFACTURE AT OUR MOTHER LAND. BEST SOLUTION FOR EVERY THING.

  12. ksnanayakkara says:

    issellama sahal waling swayanposhitha karapallako adu gane maththalawath gabada kala heki

Main News