භාවනා කලේ නෑ කියා පොලිස්පති පොලිස් නිලධාරියෙකුට බැණ තව සේවකයෙකු ගුටි ඇණලා..

April 22, 2017 at 12:21 am | lanka C news
භාවනා කලේ නෑ කියා පොලිස්පති පොලිස් නිලධාරියෙකුට බැණ තව සේවකයෙකු ගුටි ඇණලා..

සියළු පොලිස් නිලධාරීන් පෙරවරු 8.30-8.45 අතර කාලයේදී භාවනා කල යුතු යයි කරන ඇති නියෝගය අනුව කටයුතු නොකලේ යයි පොලිස්පති පූජිත ජයසුන්දර විසින් කතෝලික පොලිස් නිලධාරියෙකුට බැණ වැදී සුළු සේවකයකුට පහර දී ඇති බව ආණ්ඩුවට හිතවාදී අන්තර්ජාල පුවත් අඩවියක් වාර්තා කරයි.

එම පුවත මෙතනින්

7,433 Viewers

9 Comments to “භාවනා කලේ නෑ කියා පොලිස්පති පොලිස් නිලධාරියෙකුට බැණ තව සේවකයෙකු ගුටි ඇණලා..”

  1. love nature says:

    බුදු දහම ඇත්තේ අවබෝධයට මිස භක්තියට හෝ විශ්වාසයට නොවේ. ඒහිපස්සික වු බුදු දහමේ ‘ඇවිත් බලන්න’ යනුවෙන් කෙරෙන ආරාධනාවක් මිස, ඇවිත් විශ්වාස කරන්න යනුවෙන් බලපෑමක් නොකෙරේ. මෙය අතිශය වැදගත්කමකින් යුක්ත ය.

  2. Dharshana says:

    I am absolutely certain that our great president will conduct an immediate and impartial
    inquiry into this serious issue and sack Kujietha immediately.

  3. Rotie Sobitha says:

    Where is the Independent Police Commission?

  4. ajith says:

    muta
    pissu

  5. Manel says:

    Anyone suprised?

  6. jayamal says:

    හිත නිවිච්ච නැති කෙනෙක් කොහොමද අනිත් අයගේ හිත් නිවාගන්න උපදෙස් දෙන්නේ? භාවනා කරවන්න තියා භාවනාව කියන වචනය කියන්නවත් සුදුසු කමක් නැති පාටයි. අහෝ ලක් මවුනි!

  7. සිසිර says:

    පොලිස් නිලධාරීන් ඇස් වසාගෙන බාවනා යෝගීව ඉන්නකොට 8.30-8.45 දක්වා පාතාලට නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිය නැවීමට බලය දෙමු.

  8. Kolitha says:

    Uniform daagaththe bhawana karanna nam….raajakaariya karanne apida?

  9. Boo says:

    මී හරකෙක් පොලිස්පති කලාම ඌ අනිනවා.

Main News