මංජුල පීරිස්ගේ ගල් පැලෙන කෙප්ප අනාවැකියක් මාට්ටුයි…[Video]

July 16, 2017 at 10:47 pm | lanka C news
මංජුල පීරිස්ගේ ගල් පැලෙන කෙප්ප අනාවැකියක් මාට්ටුයි…[Video]

ජ්‍යෙතිර්වේදී මංජුල පීරිස් මහතා පසුගිය මැයි මාසයේ මුල් සතියේදී රූපවහිනී නාලිකාවකට පැමිණ කියා සිටියේ මෙම මැයි-ජුනි මාස දෙක අතුලත මෙරට ප‍්‍රබල දේශපාලඥයෙක් මිය යාම ස්ථිර බවයි.

නමුත් ජූලි මාසයද අවසන් වන්නට ආසන්න තත්වයක තිබියදී මෙරට මෙරට ප‍්‍රබල දේශපාලඥයෙකු තබා ප‍්‍රසිද්ද යයි සැලකෙන ප‍්‍රාදේශීය සභාවක හිටපු මන්ත‍්‍රීවරයෙකුවත් මිය ගිය බවත් වාර්තා නොවීය.

මංජුල පීරිස්ගේ එදා අනාවැකිය මෙතනින්

26,244 Viewers

20 Comments to “මංජුල පීරිස්ගේ ගල් පැලෙන කෙප්ප අනාවැකියක් මාට්ටුයි…[Video]”

  1. Kabba says:

    ගංවතුරෙන් ග්‍රහය මාරුවුනා කියයි

    • janaka says:

      මහින්ද මොනතරම් දක්ෂ උනත් මිනිසුන්ව අහිංසක විදියට විශ්වාස කළා කාවවත් සැක කලේ නෑ අන්න එනිසා තමයි සිරිසේන කෙනෙක් බිහිවුනේ .මෙකාවත් මහින්ද ව්ශ්වාස කළා නමුත් මුගේ මුහුණ බැලුවාම අපිටනම් පේනවා මු අමන තක්කඩි කෙප්ප සාගරයක් බව .මේවගේ එවුන්ව ටීවී වලට ගෙන එවුන්ට තමා ගහන්න ඕනා

      • anduren eliyata says:

        මේ වාගේ කථා වලින් කොපමණ මිනිස්සු රැවැටෙනවද කියලා පෙනෙන්නේ youtube comments දැක්කම. මූ මොනවා හරි කියපු ගමන් ගෑණු ටික මුගේ phone no එක ඉල්ලනවා. ඒවා දැක්කාම අපේ ජාතිය ගැන පුදුම දුකක් හිතෙනවා. ඇයි අපේ මිනිස්සු මේ තරම්ම ඔය සාස්තර කාරයෝ සහ දේවාල පස්සේ යන්නේ කියලා? මේවා පසු පස ගොස් ජීවිත කීයක් අවාසනාවන්ත වී ඇත්ද? මේ ත‍රම්ම වටින බුදු දහමක් ඇති රටක අපි ඉපදිලා පැය 24 බණ අහන්න පුළුවන් රටක මිනිස්සු මේ විදියට අවිද්‍යාවේ හිණි පෙත්තටම නැගලා ඉන්නේ අපේම සමහරක් මේවා ප්‍රසිද්ධ කරන නිසයි. මේ වෙලාවට තමයි DERANA CHANNEL එකේ DOUBLE standard එක පෙනෙන්නේ. මාස්පතා “නොපෙනෙන මානය” වැනි ඉතා හරවත් සහ විද්වත් වැඩ සටහන් කරමින් අපේ ජනතාව අඳුරෙන් ගලවා ගැනීමටම වෙර දරන දෙරණ මාධ්‍යම සතිපතා මෙවැනි බොරු පුච්චානම් කාරයෙක්ව ගෙන්නලා මුදල් පසු පස හඹා යන එක ගැන මට නම් තිබෙන්නේ පිළිකුලක්.

        රටට නියම නායකයෙක් ඉන්න ඕනේ මේ වගේ දේවල් මාධ්‍ය මගින් පෙන්නන එක තහනම් කරන්න.අනික මේ වගේ දේවල් පසු පස බොහෝවිට යන්නේ දුප්පත් මිනිස්සු. මේවා ගැන දැනුවත් කරන්න අපේ සංඝයා වහන්සේලාට පුළුවන්. නමුත් අවාසනාවට මෙවැනි දේවල් බොහෝ විට ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන්ම පටන් ගන්න රටකට සහ රටේ නායකයින්ම මේවා පිළිගෙන ඒ මත්තේ ඉඳගෙන වැඩ කිරීම රටේ අවාසනාවයි.

  2. තෛල රාජයා says:

    මෙයා කිසිම තේරුමක් ඇති දෙයක් කවදාවත් කියල නෑ. කරුණාකර මෙයා පිලිබඳ දේවල් පල කර අපේ කාලය අපතේ යවන්න එපා.

  3. බකලදාස says:

    ග්‍රහයට ඩෙංගු හැදුනනෙ ඕයි!

    මෑන්ස් සනීපවෙලා ආවාම ඔහෙලට පෙනෙයි!

  4. Channa says:

    මට හිතාගන්න අමාරු ඇයි මේ බෞද්ධයන් අන්ධ භක්තිකයන් ලෙස හැසිරෙන්නෙ කියන දෙය? කරුනාකරලා බුදු දහමෙන් අයින් වෙලා අන්ධ භක්තිකයන් ලෙස ජීවත් වන්න එය බුදු දහමට කරන ගෞරවයක්.

  5. Channa says:

    මහින්ද පැරදුනේ කවුරුන් නිසා නොවේ කරපු හොර වැඩ නිසයි

    • rambanda says:

      එක හොර වැඩක් කියාපිය

    • මහබැංකු බැඳුම්කර හොරා says:

      ඒ කියන්නෙ පුතාල තුන් දෙනාගෙ ගමන්-බිමන් වලට ගෙන්වපු හෙලිකොප්ටර්, ඇමරිකාවෙ බකින්හැම් මාලිගාවෙන් ගෙන්නපු රත්තරන් අශ්වයො, ඩුබායි මැරියට් 
      හෝටල, ලැබ්බෝගිනි, ඩුබායි රහස්බැංකු ගිණුම්වල තැන්පත් කරපු සල්ලි වගේ හොරකම්
      නිසා නේද මචෝ?  

      • janaka says:

        ඇයි අර ඩුබායි බැංකුවල හංගපු දතා සහ උගේ දෑහීන්ම දැක්ක කියපු ඩොලර් ප්‍රකෝටි ගාන,ඇයි ලංකා හොස්පිටල් එක .දැන් කියන අලුත්ම කතාව කොළඹ හැදෙන ඔක්කොම අපාට්මන්ට් මහින්දගේ සල්ලි වලින් හැදෙන ඒවාලු

    • විජේ says:

      එහෙනම් ඉතිං මේ අාණ්ඩුව ඉදිරියට කොයිතරම් මැතිවරන පරදියිද බං මොකුත් ඩැඩක් නොකර කරන හොරකම් නිසා.

    • daham says:

      gona unata umbe kiyanna epa yako

    • Gamaya says:

      Thamuseta lajjawak nadda oi hama magulatama
      Mahindata garahanne. Dan meka kethumathi rajadhaniyak wage rata diyunuwela kiyalada nambo hithana inne

      • Alapaluwa says:

        මට හරිම කණගාටුයි තවමත් මේ අපේ මිනිසුන් අන්ධවී මිථ්‍යාව පසුපස යාම පිළිබඳව මටත් කරුණු දෙකතුනක් ලිවීමට තිබෙනවා මොවුගැන නමුත් අහිතක් සිතානම් නොවේ මේ අන්ධවී අසරණවී මංමුලාවී යන උදවියට දැනගැනීම පිළිබඳව.
        දිනක් මටත් උවමනාවක් තිබෙනා මේ මංජුල පිරිස්ව හමුවන්න හුදෙක් මේ මිත්‍යාව පිළිබඳව දැනගැනීමට එවකට ඔවුගේ ශාස්ත්‍ර පලාපල කීමට යොදාගෙන තිබුනේ කොරළවැල්ලේ මුහුදුබඩ මාර්ගයේ එක්තතරා Lane එකක තිබුණු ඔවුගේ නිවසේය කෙසේවෙතත් ම යනවිටත් උදේ පාන්දර සිටමිනිසුන් පැමිනසිටිය නමුත් මට අවස්ථාවක් නොලැබෙන බව දැන්වුවත් මා පැමිණියේ අසවල් රටෙන් යැයි කීවිට අවස්ථාවක් ලැබුනේ දෙවෙනි අයෙක් විදියට මොවුව හමුවන්නයි.මොවුගේ පැමිණීමට ප්‍රථම මා පැමිණ සිටි ය සමග කථා කරවිට දැනගන්න ලැබුනේ හරිම දුක්මුසු කථාවල් බොහෝදෙනෙකුට මැණික් ගල්වැනි දෑපළදින්න කිවත් එයට විශාලා මුදලක් වැයකරත් තවම ප්‍රතිපලයක් නොමැතිව නැවතත් පමිනිසිටිය ය එපමණය.මෙය එක්තරා විදියකට කුට ලෙස මුදල් උපයා ගැනීමේ මාර්ගයකුත් වියහැකියි කෙසේහොවෙවා මා ඔවු හමුවුවිට අවශ්‍ය කරුණු කාරණා කින් නොනැවතී දන්වුවේ පුෂ්පරාග වැනිගලක් පළදින්නත් එයට මුදලින් 35.000 ,40.000වැනි මුදලක් වැයකරන්න වනබවත්යමාද එය එසේකරන්නම් යැයි පවසා අහිංසක දුක්මුසුවලින් පිරුණු මුහුණුවල් බලා එතනින් පිටවුයේ මේ පැමිණ සිටින අසරණයන්ට දෙවියන්ගේම සරණයි පතමින්.ඉතින් මේ මිත්‍යාව පසුපස නොගිහින් තමන්ගේ අධහාන ධර්මයට අනුව සිල්වත්ව කටයුතුකරන්න එවිට ඒකාන්තයෙන්ම මෙලොවත් එලොවත් සැපසම්පත් ලැබේවි එයින් එහා දෙයක් නොමැත.මෙවැනි කුට වංචානිකයන්ට නොරැවටී. අන් අයගේ මුදල් ඔවුන් මුළාකොට භිය ඇතිකොට බොරුකියා මුදල් ගසාකන්නේ නැතිව මෙයට වඩා හොඳයලැබෙන දෙයින් ජිවත් උවහොත් හිතට එකගව . ඉතින් දැන්වත් ඔබලා දෑනුවත් වෙන්න මෙවැනි දේවලින් කවදාවත් සැනසීමක් නොලැබෙන බව ඔබ මංමුලා වි ගොස් මෙවැනි අය හමුවී තව තවත් ප්‍රශ්න ඇතිකරගන්නවා මිස එයින් මිදීමක් නොවන බවද සිතට ගන්න.වෙළඳ දැන්වීම්කරුවන් එවුන්ගේ මුදල් ලබාගන්න ඕනෑම දෙයක් ප්‍රදර්ශණයකරාවි එයටද නොරැවටෙන්න මේලෝකේ කිසිවෙකු නැත තුන්වෙනි ඇසක් ඇතැයිකියාගන්න කෙනෙකු බුධුධාමින් තොර අපේ ගවුතම බුධුපියාණන් හැරුණුකොට. මොවූ වැනි කපටියෙක් හැර මම නම් දන්නේ නැ කිසිවෙක් කියා ඇති කියා තුන්වෙනිඇසක් ගැන කියන නක්ෂත්රකරුවන් මොවූ හැරුණුවිට. අද මොවූ සිටින්නේ නුගේගොඩ අති සුකුපබෝගී ශාරීරික වියායම් උපකරණද ඇතුළුව ගමන් කරන්න V6 Black Landcruiser koti 5k මුදලක් වටිනා ජීප් රථයකය.අපිට එය කිසිසේත් අදාල වන්නේ නැත ඔවු මෙමුදල් සුවශක්තියෙන් උපයාගෙන බුක්ති වින්දිනවානම් නමුත් මේ මුදල් උපයාගෙන තිබෙන්නේ අන්තිම බෝරු කියමින් මිනිසුන් මුළාකොට TV රුපරමුවක් හමුවට පැමිණ කොළ ගොඩක් ඉදිරිපිට තියාගනිමින් මිනිසුන් අන්ධ කිරීමෙන් නිසයි දැනෙන දුක බැවිනි. ඉස්සරනම් බැලුම්ගලින් ගොස් සාස්තර කරුවන් සහා අංජනම් කරුවන් පසුපස පන්න්නා එවුන්ගේ මිත්‍යාවල් ඉදිරිපත් කළා නමුත් කිසිමදවසක මේ හොර කපටි මංජුල පිරිස් ගැනනම් කථා කලේ නැ,නමුත් අර ඇස්දෙක අන්ධ ඉන්දික තොටවත්ත ගැනනම්ඇතිවෙනකම් හමගැසුවා කමක් නැ එයත් එක්තරා bipolar මානසික අසහානයෙන් පෙලෙන කෙනෙක් මම ඔවුවද හමුවී තිබෙනවා නුගේගොඩ සිටි කාලයේදී. නමුත් දැන් මෙවන් අයගැනත් හදවතක දුකදන්නා TV නාලිකා තුළින් මිනිසුන්ව දැනුවත් කරන්න නැතිව ඔවුන්ව උලුප්පා පෙන්නුම් නොකර එයින් මේ මිනිසුන්ගේ අතේ තිබේන තුට්ටුදෙකවත් ඉතිරිකරගන්න උපකාරිවේවි. මගේ කිසිම තරහාවක් නැත මේ මිනිසා සමග නමුත් මගේ එකම කේන්තිය අසරණ අයව තවත් අසරණ තත්වයට ඇද දමමින් වංචනිකව මුදල උපයාගැනීම සඳහාය පමණි. තිබුණා නොපෙනෙන මානයේ වැඩසටහනක් බොහොම වටිනා ප්‍රථම අවදියේ හොඳ සුවහාමින් වහාන්සේනමක් මට නමනම් මතක නෑ දවසක් දුන්නා හොඳ උත්තරයක් දුරකථනයෙන් මේ මංජුල පිරිගේ Mrs.Manjula පීරිස්ට මංජුල ගැන සෝදන්න ඇවිත් අන්න එහි සිටියා නියම දෙවියෙක් වැනි පුද්ගලයෙක් ව්‍යිදයකුලපති කියලා මම බොහොම අගයන කෙනෙක් මිත්‍යාව ගැන ලස්සණට විස්තර කරණවා නිතර බලන්න එවැනි වැඩසටහන් දැනුවත් වන්න නුවන ඇත්තාවුන්ලේස ජීවිතය හැඩගස්වා ගන්න මිත්‍යාව පසුපස නොගොස් එම වැඩසටහන් දැන් නම් වැඩිපුර දකින්න ලැබෙන්නේ නැ නොලැබෙන්නේ දේ ගැන සිහින මවමින් මෙවැනි බොරු වංචාකරුවන්ට නොරැවටෙන්න. නැවත නැවතත් කරගත් අණුවන ක්‍රියාවල් නොකරන්න මෙවන් දේ නොදැනීමෙන් ඔබ මෙවන් වංචනිකයන් ලඟට යාමේ හසුවීමේ පහසුකමක් විදියට බවයි මටනම් සිතෙන්නේ.අද මුළු රටම පාළනයවන්නේත් වංචාවෙන්,බොරුවෙන් මුළාවෙන් වුන්ගෙන්ද පිළිසරණක් නැත මොකද ඔවුනුත් එයටම ප්‍රමුක තැනක් හිමිකරදී ඇතිබැවින්.ඉතින් දැන්වත් මංමුලා වූ සැණින් මෙවන් මිත්‍යාවන් පසුපස ගොස් සිටියට වඩා අසරණ තත්වයට පත්නොවන්න එයයි මගේ සටහනේ අවසානය ඔබලාගෙන් ඉල්ලන.

  6. shantha kuru says:

    saman kelegama

  7. NARAYANA says:

    Who belive them ? May KEPPASIRA and KOOJITHA SENARATNE ROBBER

  8. සයුරී says:

    මදෑ මේ රටේ මිනිස්සු රතිඤ්ඤ පත්තු කරන්ඩ බලන් හිටිය,
    බ්‍රාපතිතුමා හෝ බටකොල ආච්චි වලකජ්ජ ගැහුවයි කියල අහන්ඩ ලැබුනොත්.

  9. අනේ හැබැටම මේ වගේ ජ්‍යෙතිර්වේදී අජෝතර්වේදී කතා කියන්න මේ මාද්‍යමගින් දෙන ප්‍රචාරය නැවතුවා නම් හොඳයි මේ උඳලා කොරන්නේ තමන් ගැන ප්‍රසිද්දිය පත්කොර ගැනීමට කනා පොට්ටයන් ගල් ගැසුවාවගේ බොරුකීමය​??

    • daisy says:

      100% අපි සියලු දෙනා තමන්ගේ ගෙදරින්ම මෙය පටන් ගත යුතුයි

  10. සකල බුජං says:

    මේ මුසාවාද ජෝකර් ඔක්කොටම කලින් මෙයාගෙම හඳහන බලා ගත්ත නම් හොඳයි.මූණෙ නම් කිසිම වැදගත්කමක් නැහැ.

Leave a Comment

Main News