මං අගමැතිමයි.. අලුත් කැබිනට් මණ්ඩලය දිවුරන්න සූදානම්… සුසිල් ඇතුළු පිරිසක් විපක්‍ෂයට යනවා..- අගමැති

February 18, 2018 at 12:05 am | lanka C news
මං අගමැතිමයි.. අලුත් කැබිනට් මණ්ඩලය දිවුරන්න සූදානම්… සුසිල් ඇතුළු පිරිසක් විපක්‍ෂයට යනවා..- අගමැති

තම අගමැතිවරය ලෙස කටයුතු කරන නව ඇමති මණ්ඩලය එළැඹෙන බ්‍රහස්පතින්දා දිනයේ දිවුරුම් දෙන්නේ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත්‍රීවරුන් සමග පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ එම පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් සමගික් සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ පැවති සාකච්චාවකදීය.

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමත් සමග සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් විපක්ෂයට එක් වනු ඇති බවද ඔහු සදහන් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ වන විට මුහුණ දී ඇති දේශපාලන අර්බුදය තේරුම්ගෙන සන්සුන්ව කටයුතු කරන්නැයි අගමැතිවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයාට පහර දිමට කාලය පැමිණ ඇති බව මන්ත්‍රීවරුන් කියූ අවස්ථාවේදීය.

32,174 Viewers

20 Comments to “මං අගමැතිමයි.. අලුත් කැබිනට් මණ්ඩලය දිවුරන්න සූදානම්… සුසිල් ඇතුළු පිරිසක් විපක්‍ෂයට යනවා..- අගමැති”

  1. nalani says:

    2020 වෙනකල් අපි හොරගල් අහුලමු සුදෝ……..

  2. arkimidis says:

    Susil a well knownTraitor

  3. JOY says:

    බටලන්ද වාදකයාට දුම්මල ගහලත් එලවන්න බැරි වෙයි වගේ ….ජනතාව දැන් නිදා සිටියා ඇති ..අවදිවෙව්

  4. Asaranaya says:

    නව අද්දියක්ශනයෙන් මයිතුන පඹයා සහා හොර පින්ගුත්තර රානි අලයාගෙ
    අලුත්ම චිත්තර පටිය ” අපි නැවතත් ” බලාපොරොත්තුවන්න.
    ඊලඟ චිත්තර පටිය ” ඇරියා නේද ‘කේපු’ ” පරදාන විකට නලු මයිතුන සහ හොර පිණා, හතු පිපෙන්නාසෙ ඔබගෙ විනෝදයට

  5. bleo says:

    මුන්නැහෙට ජනතාවට සේවය කරන්න පුදුම උනන්දුවක්නෙ තියෙන්නෙ.

  6. කවුජ හොරා says:

    ජම්පරේ බය දැනී – පැම්පරේ ඇඳ ඉමී
    උනත් තොපි අකමැතී – මන් තමයි අගමැතී

  7. රනිල කුල says:

    මොහුට දොස් කියා ඇති ඵලය කිම
    මොහු වරදක් කර නැත අසනු සැම
    රාජිතගෙ දොඩමලු හැකර කට ඇම
    ගිල්වූ රාජිත පන්නමි පක්‍ෂයෙන් මම

  8. කැකිරි says:

    මෙහෙමත් බල තන්හාවක් ? තමන්ගෙ අගමැති කම රැක ගන්න අනික් පක්ශ වල ඉන්න අයත් විපක්ශයට තල්ලු කරලා දාන්නයි මෙයා හදන්නේ. තිස් වෙනි වාර්තාගත පරාජයත් ලබපු අගමැටි දැන්වත් විශ්‍රාම යන්න රටට තවත් පව් නොදී.

  9. Nim says:

    AGAMATHI TA JANADIPATHI TA
    WADA BALATHALA THIYANAWADA?
    AGAMATHI ALI TALK DANNE
    MEWA YANA GEE DA?

  10. D .Nimal says:

    This is full blown political crisis in governance leginmaticy and fresh mandate given by voters on 11 February 2018 by upheld People Sovereignty ?
    Primer of UNP and President of SLFP of CBK has lost confidence and voters has been denied outright by last local govt. elections current regime by majority voters. So-called UNP led parties are not accepts and respect People verdicts since 2015 January 9th? People has to the path of Power exercise by People again and again.

    • Sunil says:

      අපිට ඔන් ලයින් ට්‍රාන්ස්ලේෂන් එකක් හරි දාල බලන්න මේ බාසාව මොකක්ද කියනවද

  11. parakum says:

    Please donot have the SLFPers who got the foot in the two camps. Specially the man who brought BALA Petrol.

  12. Boo says:

    නොදකිං මල පෙරේත ආත්මේ. වදපු අම්මටත් ලැජ්ජයි යකෝ මේ වගේ මල පෙරේත රිලවු.

    අනුන්ට නං කියයි අර බටහිර රටවල් වල සුදු හාමු මහත්තුරැ නං පොඩ්ඩ වරදිනකොට නම්බු තියාගෙන ඉල්ලා අස්වෙනවා කියලා.

    මේ මූසලයා ජීවිත කාලෙම පැරදිලත් මල පෙරේත ආත්මෙ වගේ එල්ලිලාම ඉන්නවා. ඉගෙන ගත්තෙ නැතිවුනාම ඕක තමයි වෙන්නේ. බොරැවට සල්ලි ගෙවල එංගලන්තෙන් ඩිග්රි කොලයක් ගෙනාවට ඒක උගත් කමක් නෙමෙයි. නීති විභාගෙ කොලා කිවුව, කෝ ජීවිතේට එක නඩුවකට හිටියද? නෑ, ඇයි, බෑ බෑ බෑ.

    • Asaranaya says:

      යකෝ තොපිලා රටක් වටින මහින්ද මහතා කුමන්ත්‍රනයකින් 2015 ජනවාරි 8 පැරද්දුවා, බලපිය අන්තිම ප්‍රතිපල එන්නත් කලියෙන් නම්බුපිටින් තනතුරුවලින් ඇත්වෙලා ගෙදර ගියා, අන්න මහත්වරු, තොපිලා මහත් හොරු, රානිලයෝ නම්බුපිටින් ඉල්ලා අස්වෙලා පලයන් බන්.

  13. බන්ඩා says:

    රනිල් අගමැති තනතුරෙ එල්ලිලා හිටියට වැඩක් නැහැ. 2015 පාර්ලිමෙන්තු චන්දෙදි 45.7% ක් ගත්ත එජාපය මෙදා ගත්තෙ 32.6% ය්. එදා මහරගම 41.98% ක් ගත්ත අලියා මෙදා ගත්තෙ 26.7%ය්, එක අාසනයක් වත් දින්නෙ නැහැ. අහල නැති බයිසිකලයක කට්ටියක් 45.7% ක් ගත්තා. බෞද්ධ බහුතරය ඉන්න සෑම ප්‍රදේශිය සභාවක්ම පොහොට්ටුව දින්නා. ඉතින් අද රටේ ප්‍රධානතම අවශ්‍යතාවය වන්නේ ජන ප්‍රසාදය අහිමි රනිල් අගමැති කමෙන් ඉවත් වීමය්.

  14. Nim says:

    WADA BARI CLEEN
    BATALANDE MENEE MARUWA
    JATHIYA PAWATA PAHALAWE LA
    DUMMALA GAHALA WATH
    ELAWANNA BARIDA?

  15. Mervin says:

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාදී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවබවිතකොට අයුතු ලාබ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාදාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද?

  16. Kudalla says:

    Thavama badapirila naha aise

  17. Joseph Fernando says:

    What happened to my comment? You post only your side stories and not impartial comments. This is violating media freedom.

  18. බෝලත් මං වගේ ලැජ්ජා නහරේ කපහල්ල .
    ඊට පස්සේ නැත කිසි අවුලක්.
    තිස් නෙවෙඉ එකසිය තිස් පාරක් කෙලෙව්වත් පස්ස පැත්තේ මයිලක් තරන්වත් දැනෙන් නැහැ කොල්ලනේ .

Main News