මං අස්වෙන්නෙ නෑ.. දිගටම අගමැති මමයි..- ජනපතිට අබියෝග කරමින් අගමැති විශේෂ ප‍්‍රකාශයක..

February 16, 2018 at 5:36 pm | lanka C news
මං අස්වෙන්නෙ නෑ.. දිගටම අගමැති මමයි..- ජනපතිට අබියෝග කරමින් අගමැති විශේෂ ප‍්‍රකාශයක..

ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව තමන් තවදුරටත් මෙරට අගමැති ධූරයේ කටයුතු කරන්නේ යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ දී අද පස්වරුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය.

අගමැතිවරයා තව දුරටත් එහිදී පැවසුයේ පවතින නීතිරීති වලට අනුව තමනට අගමැති ධුරයෙන් ඉවත් වීමට කිසිදු හේතුවක් ඇති බවක් තමන් නොසිතන බවයි.

සභාග ආණ්ඩුවකදී ගැටීම් ඇතිවීම සාමාත්‍ය යයිද කී අගමැතිවරයා පළාත් පාලන මැතිවණයේ ප්‍රතිඵලය තමන් පිළිගන්නා බවත් එය ආණ්ඩුවේ පක්‍ෂවල පසුබෑමක් බවත් කීය.

රටේ ආර්ථිකය කඩා වැටුනේ ස්වභාවික හේතුන් මත වුවත් එම මැතිවරණ ප්‍රතිඵලයට මුලික හේතුවක් ය ූබවද කීවේය.

55,136 Viewers

81 Comments to “මං අස්වෙන්නෙ නෑ.. දිගටම අගමැති මමයි..- ජනපතිට අබියෝග කරමින් අගමැති විශේෂ ප‍්‍රකාශයක..”

  1. ppp says:

    ow ayi oba witharak aswenne ayi my3 dinalada ine .unnahe antha paradayi neda.

    • තුෂාර ගුණසිංහ says:

      ළමයි ඇස් ඇරගෙන ඉන්න…

      • sayumi says:

        බය නැති අගමැතිගෙ බඩ බුරුල් වෙලාලු. කට බොරු කිව්වත් හිත දන්නවා, අස් උනොත් ජම්පරේ අඳින්න වෙන බව.

        • Asaranaya says:

          හොරකමට බය නැති අගමැටිය ට බඩ බුරුල් වෙලා විතරක් නොවෙයි දැන් කොන්දේ අමාරුවකුත් හැදිලා, ඊයෙ බෙහෙත් ගන්න රෝහලටත් ගිහින්

          • Asaranaya says:

            යක්කුනේ මූව අස්වෙන්නේ නැත්නම් , ඇයි පඹයෝ කෙකර ගාන්නේ ; විවශ්තාවේ 46 ඒ වගන්තිය අනුව මුලු කැබිනෙට්ටුව අස්කරන්න එතකොට අගමැටියයක් ඉවරයි, ඊට පස්සේ පින් ඌරා නැතුව ඕනැ එකෙක් නැවත පත් කරන්න, එතකොට වැඩේ කම්මුතුයි , පඹයා බල බල ඉන්නවා . ඌරාට බය පඹයා.

    • kamalasirikuruwita says:

      හරියට හරි, ඔහොමම යං!! ඔහොමම යං!!! පොහොට්ටුවේ අපිටත් ඕනේ ඊළඟ චන්දෙ මිසක් මේ ජන අප්‍රිය ආණ්ඩුවේ පව් වලට කර ගහන්න නොවේ. ඉදිරි චන්ද වලදී කුජිතමවී යන මේ ආණ්ඩුවේ අගමැතිගේ ” ජනපතිට මං බය නෑ ” හපන්කම පොහොට්ටුවට ආශිර්වාදයකි !!!!!!!!!

      • Suba Anagathayak says:

        එකතු වෙන්න ඕනෑ වෙන්නේ එකතුවීමෙන් ශක්තියක් එනවනම් විතරයි, හරි නේ? පොහොට්ටුව දැන් ඉන්නේ ශක්තිමත් තැනක. බරවා කකුලක් එල්ලගෙන දුවන්න පුලුවන්ද? බැහැ නේ! මහින්ද සහ සිරිසේන එකතුවෙන්න ඕනෑ වෙන්නෙ සිරිසේනව ගොඩදමන්න ඕනෑ නම් විතරයි. හැබැයි, එතකොට වෙන්නෙ මහින්දත් සිරාගේ තැනට වැටෙන එක!! ඔය මගුල් එකතුවෙන කතාවට මහින්ද කැමතිත් නැහැ. අපි කවුරුවත් කැමතිත් නැහැ. බැසිල් තුමා පොහොට්ටුවට නිල මැස්සෝ වහන්න ඉඩ තියන්නෙත් නැහැ!! හැබැයි කොහේහරි පොහොට්ටු අපේක්ෂකයන්වත් පරදවාගෙන කොට්ටාශ වලින් දිනපු ශ්‍රී ලංකා කාරයෝ ඉන්නවනම් උන්ව පොහොට්ටුවට ගන්න එක හොඳයි.

        • John says:

          බටලන්දේ වාදකයා ..පින් අගමැති කම දාලා යයිද ?
          30 පාරක් මහජන ජන්දෙන් පැරදුන පරාජිතයෙක් බලෙන් මිසක් කැමැත්තෙන් යන්නේ නැහැ .
          මහජනතාව ඔහුව නෙරපා දමන තුරු උද්ගෝෂණ කල යුතුයි

    • හිටං RAVI says:

      POPULATION vs MINISTERS

      CANADA==== 370 Million —— 31 Ministers
      PAKISTAN === 130 Million —– 13 Ministers
      BANG’DESH ==150 Million —– 22 Ministers
      MALAYSIA ==== 25 Million —– 23 Ministers
      INDIA ======= 1000 Million — 20 Ministers
      RUSSIA ===== 150 Million —— 25 Ministers
      AMERICA ==== 274 Million ——15 Ministers

      SRI LANKA === 19 Million ——–108 Ministers ?????

    • සුදා says:

      ලජ්ජා නැද්ද අගමැතියෝ ලජ්ජා නැද්ද ?තමුන්ගේ මහලොකු බටහිර රටවල අගමැතිලා ඔය වගේ දේවල් කරනවද ?බලපන් එංගලන්තේ අගමැති බ්රෙක්සිට් චන්දයක් තියනවා කියල කිව්වා මිනිහා වෙන්වීමට කැමති නැති පිලේ නමුත් මිනිස්සු යුරෝපයෙන් වෙන් වෙන්න චන්දෙ දුන්නා .එකත් මේ වගේම පාර්ලිමේන්තු චන්දයක් නෙවෙයි නමුත් තමුන් නියෝජනය කල පිල පැරදුනු නිසා එන්ගලන්ත අගමැති ඉල්ලා අස්වුණා ඉතාම ගවුරවාන්විතව කවුරුත් බල කලේ නෑ නමුත් අන්න මිනිස්සු .උඹ මොකෙක්ද බන් ?

      • Devaka Jayasuriya says:

        එහෙමනම් මුලින්ම අස් වෙන්න ඕන උබලගෙ ආප්පයා. ඌ තමා කූජිත වෙන්නම පරාද

    • ජනක says:

      කොහොමද ජනාදිපතිව රවට්ටලා ජනාදිපතිත් මහා “පොරක් “වෙන්න “මම බලතල ආපහු දුන්නා “කියල වැඩා උනා දැන් කොහොමද ?දුන්න නේද වැඩේ ????
      ඔන්න වික්කමසිංහ ගහපු ගැටේ .දැන් ඉතින් වික්කමසිංහව එලවපන්කෝ බලන්න .එකම එක විදියයි තියෙන්නේ ඒ තමයි අය වැය පැරදවීම හෝ විශ්වාස බන්ගයක් ගෙන එම .
      ඔය ඊයේ පෙරේදා ඇමෙරිකානු තානපතියා ඇවිල්ල දුන්නු උපදෙස් අනුව තමයි ඕකා වැඩ කරන්නේ .
      මෙන්න මෙහෙම තමා වික්කම සිංහ වියවස්තව වෙනස් කලොත් වෙන්නේ .අන්තිමේ සිංහලයා බෞද්දයා තමුන්ගේ රටේම බෝඩිම් කාරයෙක් වෙනවා ඔය අලුත් වියවස්ථාවෙන්

    • Amda says:

      එක අතකින් මේ මනුස්සයා කියන එකත් ඇත්ත. පැරදුනේ මෙයා නෙවෙයිනේ…කඩු ශිල්පයේ දක්ශ ලොක්කා තමයි පැරදුනේ. මෙයා දෙක.

      අනික් කාරණය තමයි, සතුරාට වඩා භයානකයි ද්‍රෝහියා!

    • Amda says:

      අනෙක් අතින්…පොඩ්ඩක් හිතන්න. මේ මනුස්සයා බලයේ ඉන්නකොට තියෙන උද්දච්ච කමයි, දැන් බබා වගේ ඉන්න හැටියි.

      • vishnu says:

        ඇත්තම තමයි මූ ඉන්නෙ දැන් හීන්බබා සීය වගේ

  2. Winsara says:

    therenne nathi hinda ahanne, me 19 weni sansodanaya kiyala karagena thiyenne MR karapu deyata wada deyak ne. MR nam therunoth president wennane rule eka damme. meyai sirai mara gemak ne deela thiyenne neda?

    • Wijebahu says:

      Meka keruwe, chandrika oyta issela Ranilge anduwa visaruwapu hinda. ithin eke athi waraddhak na. minissu agamathi athulu anduwa path kaanne avurudu 5 kata. gamsaba chande dinala agamathi ayin karanna kisima hethuwak na. awurudu 5kata passe ona magulak.

  3. Ravi says:

    Siraata Baya nathi AGA MATI… RATA iwaretama iwarayi. Widhaayakaya wenas karanna epaa kiwwe okayi.

  4. Hitapu niithipathi agamathi says:

    mata kala de obatath esema vewaa. obatath esema vewaa. kiya hitapu agamathi kiyayi.

  5. Giabao says:

    I think he is probably the most un-democratic and insensitive political deader sri lanka ever had.

    • Kautilya says:

      Sirisena, a political novice, has walked into the trap set by Ranil due to his greed for power. What an irony of fate!

      What Sirisena intended to do against MR has now boomeranged on himself.

      The net looser is the country thanks to Ranil’s conspiracy in 2015 with the blessing of Sirisena

  6. හිටපු අගමැති says:

    මට කලදේ ඔබටද සිදු වේවා කියා පතමි.

  7. හිටං the Backstabber says:

    බය නැති අගමැතිනේ හිටං.

  8. හිටපු අගවිනිසුරු says:

    මටත් oya දේම කළා මතක නැතිද? දාලා යන්නේ නැහැ කිව්වට පුටුවේ වෙන කෙනෙක් වාදඩි වෙලා ඉදිවී. බය නැති……..

    • ගන්ජ බන්ඩි says:

      නිකන්ද අපි අට පාස් හිටං ජඩපති කොලේ. ඔිවා සිම්පල් වැඩ අපේ මෙයාට. තව ටික දිනකින් බලන්නකො මෑන්ස් තොලොංචි වෙන හැටි.

  9. oba says:

    රනිල් හා මහින්ද ඇතුළු කාලකන්නි හොරු රටත් ජාතියත් විනාශ කරමින් යද්දී තවත් බලාසිටින කාලකන්නි පුරවැසියන් ඉන්න රටක් : කෝ යකුනේ ඔය කියන දේශප්‍රේමී එවුන් !, කෝ දැන් ජේ වී පි බයියෝ ! කෝ දැන් ජාති ආල බයියන් !

    1. මොන ආණ්ඩුවක් පිහිටුවත් රාජපක්ෂ හොරු රැල හා රනිල් ඇතුළු හොරු රැල උසාවි ගෙනයායුතුමය
    2. යහපාලනය හා යුඑන්පිය රැකගැනීමට රටත් යුඑන්පියත් විනාශකළ රනිල් අයින් කල යතුමය
    3 අර්ජුනමහෙන්ද්‍රන් හෝරා ගේනතුරු, හෝරා ගෙනා රනිල් කුඩු ගත කලයුතුය
    4. පරණ හොරු හා අලුත් හොරු අල්ලන තුරු සිරිසේන ඇතුළු සියලු වගකිවයුත්තන් ට බලකිම කලයුතුය

    • Pina says:

      – meeta Sajith ge kollek

    • Sherlock Holmes says:

      oh! this is one of a Murderer JVP idiot of Anura Kumara Wickramasinghe

    • ajitpenawaa de costa says:

      appayath hora yako

    • Lapaya says:

      SLFP Briter future eke 1.600 sirage passa lewakana harakek.

    • Boo says:

      යහපාලනය සහ යූඇනපිය රැක ගැනීමට ? ඒ මොන ලබ්බකටද? බලලා මල්ලෙන් පැන්නා වගේ දන්නෙම නැතුව !
      අපිට ඔය දෙකම එපා, රට රැකුනොත් ඇති.

    • OBA GE PUKA says:

      OBA , gon kama nopennwa idin OBA

    • Upali says:

      කොතරම් ආවේගයකින් කීවත් සත්‍යය නම් ඔබ කීව දේ අනුව හොරු දඩුවම් ලැබිය යුතුය. එහි රාජපක්ශ හෝ රනිල් සන්කේතයක් තිබිය නොහැක. එජාපය 1948-1970 වනතුරු රටට අහිතකර දෙයක් සිදු කර නොමැත. 1977 අපේ අවාසනාවට පත්වූ එක්තරා නිහීන සහ බියගුලු පාලකයෙක් රට “දර්මිස්ට පාලනයක් ” කියමින් රට සහමුලින්ම විනාස කලේය. 1988 දි ප්‍රෙමදාස ජනපති කොතරම් සමාජවාදී සන්කල්ප තිබුනත් එතුමාටද ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූයේ එතුමාට පෙර රට කෙරූ අදම පාලකයාගේ ඒකාදිපති කටයුතු නිසා ඇතිවූ තිබුනු දෙකොන පතතුවෙන පන්දම මෙන් වුන රටේ තත්වයයි. අවස්සනයේ අපි සියල්ලම එකතුවී සදාරන සමාජයකට 1983 එක්තරා මනුස්ස්ස වෙසගත් නපුරු ස්ත්‍රියකට බලය ලබා දුනිමු.වැඩි කල් නොගොස්ම රට සාදාරන කිරීම හෝ දියුනුව පසෙක දමා එම ගැහැනිය එලවා දමන්ට අපට සිතුනි. එවන් අවස්තාවක මේ රනිල් තාවකාලිකව රටේ අගමැති විය. ඒ කෙටි කාලය තුල ඔහු කල පිස්සු විගඩම් කෙතෙක්ද. එය දෙවනුව කතා කරමු. 2005 මහින්ද ජනපති බලය ඉල්ලන විට ප්‍රරබ්හාකරන් නම් ත්ර්ස්තවාදී මරුවා,සිතුවේ ගමේ බයි මහින්ද සමග ඔහුට සටන ජයගත හැකි ලෙසය. සිදු වූ යේ කුමක්දයි සියලු වැසියෝ දනිති. බයියා යුද්දය දිනා සතුරාගෙන් මුලු රට වැසියා බේරාගෙන සතුරන් සිටි ප්‍රදේශද ඇතුලු මුලු ස්‍රී ලන්කාවම දිවුනු කලේය. මහින්ද ගෙන් නැවත රට පාලනය ගන්නට බැරි තත්වයක් පෙනෙන විට ආප්ප විප්ලවකින් 2015 රට නැවතත් රනිල්ට යනවිට අපි නිශ්ක්‍රීය උනෙමු. ඉන් පසු අවුරුදු 3ක් රටට සිදුවූ අවැඩ බොහෝය. රට කිසිම දියුනුවක් නොමැතිව රට විදේශකයින්ට උගස් කරමින් මේ මෝඩ ලොක්කෝ තවත් අවුරුදු 2ක් ඉදිරියට ගියොත් කුමක් කරාවීදැයි සිතා රට වසියෝ ප්‍රමාද වී හෝ ලැබුනු මතිවරනයෙන් 2015 සිදු කල වැරෙද්ද නිවරිදි කරන්නට ප්‍රතම පියවර ගත්තෝය. දැන් අප බලා සිටිමු මදක් ඉව සීමෙන්. තිබුන තත්වයට වඩා අඩු හානියක් සහිතව හෝ රට ගෙනගිය යුතුය, දේශප්‍රේමී උත්තමයෙක් රටේ ජනපති වනතුරු.

      • ගන්ජ බන්ඩා says:

        ඒය් උපාලි උඹ චිට් බෙදල කඩ වස්සපු බස් ගිනි තියපු මිනී මරපු ජෙප්පෙක් නේද? මිනී මරැවනටද යකෝ හොරැ අල්ලන්න බාර දෙන්න කියන්නෙ? අෑ

    • Dev says:

      Thawath JVP gonek

    • gemba says:

      ඔබට ශතුටුයිද දැන්??? අනේ පලයන් ගස් ගෙම්බා!!

    • Gayani Gunasekera says:

      මහින්ද හොර කමි කලේ නැත්ද?

      • Rupa says:

        ඔවු බොහෝ දේවල් සොරකම් කලා පමනක් නොවේ, බොහෝ දේවල් රටට නැති කලා. . එතුමා රටෙ වැඩි ජනතාවගේ ආදරය, සොරකම් කලා, රටේ තිබුනු දරුනුම ත්‍රස්තවාදය නැති කලා.අපට ඇත්තටම හිතවත් බලගතු සමාජවාදී රටවල් වල සිත් සොරකම් කලා. අපේ බොහෝ දෙනා ලඟ තිබූ බටහිරට පරගැති දීන සිතුවිලි නැති කලා.

    • ranil says:

      අනේ ජෙප්පො උඔ වත් බටලන්දට ගෙනිහින් වැඩේ දෙන්නයි තිබුනෙ. කිසි දවසක රටට වැඩක් නොකල ඊර්සියාවෙන් පෙලෙන කාන්ඩයක් තමයි ජෙප්පෝ ඔහොම ඔබ ඔබ ඉන්න

    • Dr Angoda says:

      Umba Pissan Kotiven Panne kavadada? Umba JVP ekata katha karanne ung 88-90 karapuva amathaka velada booruvo?

    • Sandy says:

      මෙයා හිටන්ගෙ සපෝටර් කෙනෙක් වගේ.
      ඇමරිකාවෙ බකින්හැම් හොරු අල්ලන පරණ කතා නවත්තපන්. ඒ කතාවෙ මාකට් එක ඉවරයි..දැන් තියෙන්නෙ වෙන අවුලක් නෙ. තේරෙන්නෙ නැත්නම් පොඩ්ඩක් හිටගෙන බලපන්, එතකොට තේරෙයි. මොලේ තද වෙනකොට වැඩ කරනවා හොරයි.
      දැන් තියෙන තත්ත්වෙ අනුව ඔහෙගෙ ලොක්ක මේ පොඩි චන්දෙන් කූජිතයි. එහෙනම් දැන් තියෙන්නෙ අතීසාරෙට අමුඩ ගහල නිකන් තවත් පීචන් නොවී මහ චන්දෙකට යන එක.

  10. Saman says:

    Onea ohamthami innea onne agamathithumani. Api obath samagai.

  11. Gamaya says:

    Indiyawe ha Americawe upades paridi gath theeranayaki. Sirata wela thitenneth gedara giyoth ambu nasee maga hitiyoth tho nasee wdei. Ha kaduwa gillawagei. Yahaoane digata aran noguyoth hamputhath nikamma inne ne kiyala eyala dannawa

  12. Purawesiya says:

    Thawath agamathi kenek path karanna neethiyen badhawak nethinam prashnaya iwarai. Balayak nethi agamathi kamak kopamana kalayak daranna puluwanda? Lajja nahara anywa thama eka theeranaya wenne.

  13. PISSU PUSHA says:

    This is very clear about cheating the public by the 19th amendment to the constitution. We must remove this bludy legislation as it was rbbery of our wright. Speacker of parluament made path for wring legislative practices. UTA HENA GANNA INE ME RATATA KALA APARADETA. MARUNATA PASSE WALTHATH HENA GANNA ONA

  14. මාතලේ බණ්ඩා says:

    අනේ හපොයි පොහොටිටුකාරයින්ටත් වෙචිචි අලකලංචියක්.නටපු තොවිලෙකුත් නැහැ. බෙරේ පළුවකුත් නැහැ.රනිල යන්නෙත් නැහැ.මෛත්‍රීපාල දෙන්නෙත් නැහැ.වීරවංශගෙ උපවාසෙත් නැහැ.මහින්ද ජනතාව කොළඹට ගෙනෙල්ල රනිල්ට, මෛත්‍රීපාලට පල කියල උද්ඝෝෂණ කරන්නෙත් නැහැ.අපට මොකෝ.

    • Sandy says:

      ඔහොමවත් කියල හිත හදා ගන්න..ඉතින් වෙන මොනව කරන්නද

  15. බන්ඩා says:

    මේකා නම් “බය නැති අගමැති” නෙවෙය් “ලැජ්ජා නැති අගමැටි”. ‘ජාතික අාණ්ඩුව’ කල් පැනල ඉවර නම් ජාතික අාණ්ඩුවෙ අගමැතිත් අැමතිලත් ඉවර බව පහේ ලමයත් කියවි. මේක විහිලුවක් නෙවෙය් රටට අපහාසයක්. සිරිසේන පඹයෙක් නොවී තීරණයක්ප ගනු.

  16. sdsd says:

    පට්ට ඔයි ඔන්න ඔහොමනෙ ඉන්න ඕනා !! හා හා !! , අපි දන්නවා 19න් ඔය ගේම ගහ තාත්ත කියලා !! , සිරිසේනටවත් අයින් කරන්න බැ කියලා !! අවුලක් න තව අවුරුද්දයි නේ !! ඔහොම යන් …

    • ගන්ජ බන්ඩා says:

      බලාගෙන යනකොට ඒකත් හරි. ඔහොම යං

  17. Nuwan says:

    https://youtu.be/s5AZ6Kz3Mkg
    මේ වීඩියෝවේ හැටියට කිසි අභියෝගයක් නම් කරන්නේ නැහැ .. මම හිතන්න බහුතරයකට ඉංගිරිසි බැරි නිසා මේ මනුස්සය සමග වයිරයි. තර්කනුකුලව අදාල ප්‍රශ්නයට උත්තර දෙන වෙන නායකයෙක් ඉන්නවද

  18. Manjula says:

    දැන් එතකොට කවුද බල පෙරේතය?

  19. Niru says:

    Yes if you resign you will be marching straight to Welikada. We will come to see you with parcel of rice and Pol sambol both imported from India

  20. Prasad says:

    Ubalata swabawadarmath erehi wela inne.
    Eka Hinda ikmanata Maya methiwaranayak thiyanne .mahindata 2/3 k denna one.

  21. Hoo N P Kaaraya says:

    Okata thamai vidayakaye balathala adukaranawa kiyala 19 wanna shodanaya genawe. Balathala adukireema kopamanada kiyala dan janadipathi athulu kaatath watahenawa athi. Agamathi widayaka janadipathita abiyoga karanna tharam ‘baya nathi agamathi’ wela. Oka thamai Anton Balasingham 2002 di kiyuwe Ranil is a cunning fox kiyala. Jeewath wela hitiyanam kate masuran daanna watinawa.

  22. මිස්ටර් ඩර්ටි says:

    මූට නම් හොදටම පිස්සු!

  23. අගමැතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන්න හැකිනේ.
    ප්‍රගතිසීලී නීති වේදීනි ඉදිරිපත් වෙන්න.

  24. Rfggh says:

    Oba,
    Ethakota mineemaru, podu depala vinaasha kala JVP?

  25. ExUNPer says:

    ඩයස්පෝරා මොළ වලින් ගොබ්බ පාර්ලිමේන්තු සෙට් එක ලවා හදපු මොට්ට ව්‍යවස්ථාවක ප්‍රතිඵල !……..කියවල නැතිව ගොන් රැළ වගේ පාස් කරලා.
    දැන් අලුත්ම නාට්‍යය : ‘දොරටුපාලයා රජවෙයි’ 😀😀😀😀😀
    සිරිසේන ජනපති : ‘මම ඔන්න මහින්දගේ අගමැතිට පයින් ගසා ඔබව ක්ෂණිකව පත් කලා’
    කලකට පසුව……
    රනිල් අගමැති : ‘අඩෝ මම යන්නෙ නැහැ ! පුළුවන් නම් යවපන් ‘!

  26. ටියුලිප්ගෙන්... says:

    ඔහොම යං ඔහොම යං….

  27. Rohantha says:

    Sack me if you can. Open challenge to the president.

  28. shantha kurus says:

    if he does not resigned people should round temple trees and drag him to road and do what people did to gaddafi

  29. SAMAN says:

    Niyamai…MR Arenna wena owna kenek rata palanaya kalot..ekai Sri lankeeya bahutarayakage kamatta…

  30. Sadisha says:

    Lajja Nathi Agamathi

  31. Ranil pasupasa balamin wihilu nokalaanam……
    Raajithayagee kaanu kata wesunaanam……
    Sajithgee hekara kata wesunaanam…..
    Kiriellagee uddachcha kata wesunaanam…..
    Champikagee paandithya kata wesunaanam…….
    Rangegee mool kata wesunaanam…..
    Kabeergee mahantathwa kata wesunaanam…..
    Mlikgee kapti kata wesunaanam
    Pasupela narirelagee katawal wesunaanam……
    Saagala,Wajira,Gayantha,Hasha men balance ekee hitiyaanam….
    Thamangee suka wiharanaya gena nositha Ahisaka minisungee duka, kandula, kusaginna,daridrathawaya desa anukampaawen sawan yomu kalaanam…
    AHOO MEWAN WIPATHAK KISIDAA NOWANU ETHA UNPiya NUMBATA!!!!!!!

  32. Gayantha says:

    Lajja naithi agamathi ponil samaga
    Joker wu janapathi appaya

    Mun denna wage pisso dennek innakan ratama iwarai. Ekekta chanda 15% anikata 33 % . Yako ubala dennama gedera pala.

  33. Mistresses & ministers says:

    POPULATION vs MINISTERS
    CANADA==== 370 Million —— 31 Ministers PAKISTAN === 130 Million —– 13 Ministers
    BANG’DESH ==150 Million —– 22 Ministers MALAYSIA ==== 25 Million —– 23 Ministers
    INDIA ======= 1000 Million — 20 Ministers RUSSIA ===== 150 Million —— 25 Ministers
    AMERICA ==== 274 Million ——15 Ministers.

    SRI LANKA === 19 Million ——–108 Ministers ????? And Several Mistresses i day and night.

  34. පෙබ. 10 වැනිදා එලියට ආවේ මහින්ද මැතිඳු හොරකන් කරපුව තමය් .

  35. RW shameless shit this is…….People must come out & chase out this rascal & rogue out of the country very soon.

  36. Nandasoma Suriyaarachchi says:

    කෝ අර රනිල් යූ ඇන් පී එකෙන් එලවන්න හදන නිර්භිත පොරවල් ටික?.

    කෙලින්ම රනිල්ට විරුද්ධයි කියල කියන්න බයද??

  37. පිටිය says:

    ලැජ්ජා බය නැතී අගමැටි

  38. twenty five says:

    What is 25 percent of 225? – Calculate.

  39. mike says:

    Ljja nethi and Bijja nethi agamethi.

    This Idiot Should be chased away asap, before he sell our country to India. He looks like a used condom.

  40. malcom says:

    Lejja nethi and Bijja nethi Agaamethi.

    This idiot should be chased away before he sell our country to India, facilitating, all indian shits to be sold in our country and cutting off opportunities of younger generation.
    He looks like a USED CONDOM.

  41. Mike says:

    Lejja nethi and Bijja nethi Agamethi.

    This idiot should be chased away asap, before he sell this country to India facilitating all indian shits to sell in our country cutting off opportunities of our younger generation. look at him , He looks Like a USED CONDOM

  42. vishnu says:

    බලන්නකො එදා මහින්ද හොරා කියල කෑගහපු
    චන්ඩිය දැන් ඉන්න ගොබ්බ විධිය. හුලන් ගිය
    බැලුමක් වගේ next sira

Main News