මං ආණ්ඩුවෙන් යනවා කිවේ නෑ.. යනවා නම් තනියම යන්නැයි ජනපති කීවෙත් නෑ..- WDJ

May 12, 2017 at 6:42 am | lanka C news
මං ආණ්ඩුවෙන් යනවා කිවේ නෑ.. යනවා නම් තනියම යන්නැයි ජනපති කීවෙත් නෑ..- WDJ

තමන් ආණ්ඩුවෙන් ඉවත් වන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැන්වූ බවටත් ආණ්ඩුවෙන් යන්නේ නම් තනිවම යන ලෙසට ජනාධිපතිවරයා පැවසූ බවටත් අන්තර්ජාල මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් අප වෙබ් අඩවියේ පල කරන ලද පුවත අසත්‍ය බව ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

මේ බව සදහන් කරමින් ඔහුගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

9,871 Viewers

15 Comments to “මං ආණ්ඩුවෙන් යනවා කිවේ නෑ.. යනවා නම් තනියම යන්නැයි ජනපති කීවෙත් නෑ..- WDJ”

  1. රත්නපුර අප්පෝ says:

    අයියෝ ජෝනා නානවා. මහා එකා අනිවාර්යයෙන්ම බැනලා ඇති යනවා නම් පලයන් කියලා.

  2. දෑල බණ්ඩාර says:

    ජෝනප්ගේ සුපුරුදු සෙවල ගතිය පෙන්නයි. එහෙනම් මොකටද පසුගිය ඉරිදා ලංකාදීපයට මහා ලොකු ඉන්ටර්වීව් එකක් දීලා අවුරුදු දෙක ඉවරයි ආණ්ඩුවන් සැප්තැම්බර් මාසේ යනවා කිව්වේ.

  3. කහවත්තේ සමන් says:

    වයෝවෘද්ධ ජෝනා පිස්සු කෙලියි. ගනන් ගන්න එපා.

  4. සන්ද්‍යා says:

    මහා එකා කියන්න ඇති ජෝන් ජෝන් පිටි කොටපන් කියලා ………………

  5. දතාගේ පුතා says:

    රාජිත කිව්වේ මූ සෙවලෙයෙක් කියලා ඒක් හරියටම ජෝනා ඔප්පු කලා.

  6. ජෝන් බාස් says:

    හා හා ජොනා කියන්නේ ජනාධිපති එයාට තනියම යන්න කිව්වේ නැහ කියලා නේ, ඒ කියන්නේ බුරුතු පිටින්ම පලයං කියලා.

  7. රත්නපුර තරුණ කැල says:

    අයියෝ මුගේ මේ දෙකේ කොලේ කතා නිසා අපේ පවිත්‍රා මැඩම්ට තවත් යෝධ ශක්තියක් ලැබේවා……

  8. කිරිඇල්ලේ රංජනී says:

    ඔබතුමා එන්නකෝ ඊලඟ මැතිවරණයට, නැත්නම් එවන්නකෝ බෑනන්ඩි පලාත් සභා මැතිවරණයට අපි හරි උත්තරප් හරියටම දෙන්නම්කෝ එතකොට .

  9. බේරුවල හනිෆා says:

    “‘අමාත්‍ය ඩබිලිවි.ඩි.ඡේ සෙනෙවිරත්නට මම ඇමැතිකමින් අයින් කරන්න බැහැ. අපි හදපු ආණ්ඩුවෙි තමයි එතුමාත් ඇවිත් වාඩිවෙලා ඉන්නේ. එක කකුළක් එක පැත්තකත්, අනෙක් කකුළ අනෙක් පැත්තෙත් තියාගෙන අපි වැඩ කරන්නේ නැහැ. මම සෘජුව කථා කරනවා”
    රාජිතසේනාරත්න.

  10. රමනි එල්ලාවල says:

    අපි හිතුවේ රත්නපුර ජෝනා පොරක් කියලා, බලාගෙන යනකොට මේ මිනිහා වයර් පටලැවිච් පොරක් නේ.

  11. Lakshman says:

    Do not worry we will send you home at the next election.

  12. Aurora says:

    Not important to comment.

  13. රාහුල කොලුවා says:

    ඔය මැති ඇමතිවරුන්ට කොන්ද කෙලින් තියාගෙන තීරණයක් ගන්න බැරි වෙන මොකක් හින්දා නෙවෙයි.. අයින් වුනොත් අහිමි වන වරප්‍රසාද නිසා… කොන්ද නමාගෙන චන්දෙ ගන්න ඡනතාවට ඉදිරියට එන මෙතුමලාට ඡනතාව වෙනුවෙන් කොන්ද දිග අරින්න බැරි ඔය රථ ගායයි නිලතලවලට ඇති කෑදරකම මිසක් වෙන කිසිවෙක් නෙවෙයි.. පක්ෂෙ තීරණවලට හිස නමනවා.. පක්ෂෙ ආරක්ෂා කරනවා කියන්නේ පට්ටපල් බොරු….

  14. KP says:

    දැක්කා නේද? මං ඊයෙ කිව්වෙ කටු ලෙවකන බල්ලන්ට වෙන දේ…..!

Main News