මං උන්නා නම් රනිල් ඉවත් කරන්නේ නෑ.. ‘ජනමහිම’ ජනරැළියේ ජනපතිත් පුදුම කල මහින්දගේ කතාව මෙන්න.. [Video]

November 5, 2018 at 10:48 pm | lanka C news
මං උන්නා නම් රනිල් ඉවත් කරන්නේ නෑ.. ‘ජනමහිම’ ජනරැළියේ ජනපතිත් පුදුම කල මහින්දගේ කතාව මෙන්න.. [Video]

පාර්ලිමේන්තු වටරවුමේදී පැවති ‘ජනමහිම’ ජන රැලියේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරන ලද කතාවට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා ඉහල ප‍්‍රතිචාර ලැබෙමින් තිබේ.

තමන් ජනාධිපති පුටුවේ සිටියේ නම් අගමැතිවරයා ඉවත් කිරීමේ අසීරු තීරණය නොගන්නා බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් එම ධෛර්යවන්ත තීන්දුව ගැනීම ගැන ස්තුතිවන්ත වන බවත් ඔහු සදහන් කලේය.

54,490 Viewers

14 Comments to “මං උන්නා නම් රනිල් ඉවත් කරන්නේ නෑ.. ‘ජනමහිම’ ජනරැළියේ ජනපතිත් පුදුම කල මහින්දගේ කතාව මෙන්න.. [Video]”

  1. Hari says:

    Well said, Mr. Prime Minister!

    • දේවක ඔස්ට්‍රෙලියා says:

      මේ නොකියා කියන්නේ තමන්නම් ඔය මෝඩ වැඩේ නොකරන බවය. හිටන් හිතා ඉන්නේ ඊ ලග පාරත් ජනපතිවීමටය. 😀

  2. D .Nimal says:

    MR has to understand that I am not fully agreed with your line of politics .
    This country is not that property of any body else?
    Even you have to go long way to be obtain political institution.

    • Audit Superintendent says:

      Who cares if you fully agree or not with MR’s line of politics?
      A great majority of right thinking people of this country has already endorsed his policies.

  3. dyez says:

    මින් ඉදිරියට කිසි දවසක බටහිර ස්ත්‍රීවාදී සමලිංගිකවාදී කිසිම පක්ෂයකට ඡන්දයක් නම් දෙන්න එපා.
    නමුත් ඔබට එය නැවතත් අමතක වේවි.

  4. waruna says:

    obathumaa monawa kiwwath.my3 janapathi tumaa.unp eka sunnadduli karala demma neda..’?
    ammata dijital harinlata.sajithlata.banana sujiyata.tomiyata.gonjata.thawa bohoo ayata desapaalana
    anaagathyak nehe neda?

  5. Gayantha says:

    මහින්ද කියන්නේ විශිෂ්ඨ මනුස්සකම දන්න නායකයෙක්. 2009 යුද ජයග්‍රහණය එක්ක මහ චන්දෙකට ශෙනිකව යන්න තිවුනා. ඒත් එහෙම කරේ නැත්තෙ තමන්ට එදා ජනාධිපති වෙන්න උදව් කරපු ජෙප්පොන්ගේ පෙන්ශන් එක ගැන හිතලා.
    ඒත් මේ සිරා එක්ක එකතුවෙලා ඔබතුමා මෙච්චර කල් හදපු තනි බලවේගය ටිකක් දුර්වල කරගත්තා කියලයි හිතන්නේ. ඔබතුමාට ඒක හොදට බලගන්න පුලුවන් මිනිස්සු ඔබතුමාට ප්‍රීතිඝොශා දක්වන ප්‍රමනයෙන් බගයක් වත් සිරාට ප්‍රීතිඝොශා කරන්නේ නැ කියලා. සමහර විට මේක සිරිසේනගේ ලනුවක් ද දන්නෙත් නැ.

  6. kamal says:

    මින් ඉදිරියට කිසි දවසක බටහිර ස්ත්‍රීවාදී සමලිංගිකවාදී කිසිම පක්ෂයකට ඡන්දයක් නම් දෙන්න එපා.
    නමුත් ඔබට එය නැවතත් අමතක වේවි.

  7. Rathgama MC says:

    මහින්ද මහත්තයවත් කවදාවත් නොකරන වැඩක් කරන්න තරම් එඩිතර වූ සිරිසේන මහත්තයෝ, දැන් ඔබට කිරීමට තියෙන හොඳම දෙය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විමයි.එවිට අගමැති මහින්ද මහත්තය වහාම ජනාධිපති වේවි.ඉන්පසු 19 වෙනස්කර හෝ එහි ඇති නීතියේ හිඩැසකින් එතුමා පොහොට්ටුව -ශ්‍රීලනිප සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වී මසක් ඇතුලත පැවැත්විය යුතු ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා මුළු මහත් ශ්‍රීලන්කාවාසි ජනතාවගේ මෙන්ම කුමාර වෙල්ගම මැතිතුමන් හැමදාම කියන පරිදි අපට ඕන මහින්ද මහත්තය 2 ට නොව 1 ට ගේන්නයි කියන පැතුම ඉටු වී වැරදි හදාගත් මහින්ද යුගයක් හරහා රටට සුබ සෙත සලසාවි.

    https://www.facebook.com/hotnirosh/videos/2145766422141044/

    සිරිසේන මහත්තය කියන දේවල් වැඩියේ ගණන් ගන්න එපා.එතුමා කලින් කලට වෙනස් වෙනස් කතාවන් කියන බවට අන්තර්ජාලයේ ඕනෑතරම් එතුමාගේම Video තියෙනවා.
    ඔන්න අපේ හදවත ජනාධිපති මහින්ද මහත්තය එතුමාගේ කතාවේදී සිරිසේන මහත්තයාගේ කතාවට සැරම සැර ටොක්කක් ඇන්න සිරිසේන මහත්තයට තේරුම් ගන්න හැකියාවක් තිබේ නම් තේරුම් ගන්න .මේ රැලියේ එකම වැදගත් වචන ටික එපමණයි.
    මම ජනාධිපති ලෙස හිටිය නම් රනිල් ඉවත්කරන්නේ නැහැ.බැඳගත්ත බෙරේ දිගටම ගහගෙන යනවා – මහින්ද රාජපක්ෂ
    ඕක තමයි සිංහයා ගෙයි නරියගෙයි වෙනස.හැබැයි නරිය කපටි බව අපි අමතක කලයුතු නැහැ .

    රත්ගම MC

    • sayumi says:

      මේ වෙලාවේ වඩා වැදගත් වෙන්නේ රනිල් නිසා වෙන්න තිබු විපතින් මේ රට ගලවා ගැනීමයි. එතෙන්දි මහින්ද මැතිතුමා එකද දෙකද කියන එක එතරම් වැදගත් නැහැ. එක වුනත් දෙක වුනත් රට වෙනුවෙන් සිදුවියයුතු වැඩ කොටස වෙනවා නම් එපමණයි. තිබුන තත්වයට වඩා මේ ඇතිවූ නව පෙරලිය හැම අතින්ම රටට සුභාදායකයි. දැන් සිදුවිය යුතු සේවය ඉටු කිරීමට අප මහින්ද අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් සුභපතමු.
      (‘මන් උන්නා නම් රනිල් ඉවත් කරන් නෑ ‘ කියා අගමැති තුමා අදහස් කලේ – ජනාධිපතිතුමා ගත්තේ ඉතාමත් අසීරු තීරණයක් බවයි.ඒක ඇත්තයි. ඒගැන අපි එතුමාට ප්‍රශංසා කලයුතුයි. වැරදි තීරණ ගත් කාලයේ අප තදින්ම දොස් කිව්වා වගේම නිවැරදි තීරණ ගන්නා විට ප්‍රශංසා කල යුතුයි. පාච්චල් කිරීම කොහෙත්ම නුසුදුසුයි. )

    • අමල් says:

      උඹට මයිත්‍රී -මහින්ද සමගිය ඉවසන්න ටිකක් අමාරුයි වගේ නේද ?

  8. ජයශ්‍රී!!!!දේශයේ මහා ගැලවුම්කාර අගමැතිතුමනි.
    මේ මහා කතාන්දරයේ , අභීත චාරිකාවේ සේනාපති depala වන විමල් හා උදය මැතිතුමන්ලාත් උප අගමැති නිළ වලින් හෝ අභිසෙස් ගන්වන්න.
    පොදු ජනතා පැතුමක් එය.

  9. නිළමේ says:

    නෑ, මේකෙන් කියන්නේ මහින්ද මහත්තයා ජනාධිපති වෙලා හිටියා නම් මෛත්‍රි මහත්තයා ගත්ත තීරණය ගන්නෙ නෑ, මුංට ඔහොමම ගිහින් ඇන ගන්න අරිනවා කියල. මෙතෙැන දී මේ පියවර ගත්තේ නැත්නම් මෛත්‍රිටත් වෙන්නේ ඒ නැවේම ගිලෙන්නයි, ඒ අනුව මහින්ද මහත්තයාට වඩා දිගු දුර බලල තමයි මේ ඓතිහාසික පියවර අරන් තියෙන්නේ.

Leave a Comment

Main News