‘මං කෑගහකොට ඔයගොල්ලත් කෑගහන්න’ අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී එජාප මන්ත‍්‍රීන් පෙළඹවු හැටි මෙන්න..

January 10, 2018 at 3:00 pm | lanka C news
‘මං කෑගහකොට ඔයගොල්ලත් කෑගහන්න’ අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී එජාප මන්ත‍්‍රීන් පෙළඹවු හැටි මෙන්න..

අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්වයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුනට දුන් උපදේශයක් සිරස රූපවාහිනිය විසින් විකාශණය කලේය.

‘මං කෑගහකොට ඔයගොල්ල කෑගහන්න’ යයි කී අගමැති වරයා සිය කතාව අවසන් කලේය.

ඉන් පසු ‘කවුද හොරා’ කියා අගමැතිවරයා මහ හඬින් අසද්දී ‘මහින්ද හොරා’ යයි එජාප මන්ත‍්‍රීවරුන් කෑගැසීය.

අවසානයේ පාර්ලිමේන්තුව මහා ගැටුමක් බවට පත් විය.

32,681 Viewers

27 Comments to “‘මං කෑගහකොට ඔයගොල්ලත් කෑගහන්න’ අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී එජාප මන්ත‍්‍රීන් පෙළඹවු හැටි මෙන්න..”

  1. Dev says:

    Aga mati

  2. ධනංජය says:

    අගමැති : ””” සීලාචාර ආණ්ඩුවක් සාදා ගැනිම ,,,,,,,,,,,bla bla bla……..(මම කෑගහනකොට ඕගොල්ලොත් කෑගහන්න ඈ…) මෙන්න මුගේ සීලාචාර පාලනේ මෙන්න මුගේ සීලාචාර කම .දැන් මෙතෙන සාකච්චා උනේ මහින්ද ගැන ප්‍රෂනයක්ද මහින්දගේ නම අදාල ගන්න ?මෙතන තියෙන්නේ මුන් මහින්ද එපා කියල යහපාලනය පිහිටුවල මාස දෙකකදී කරපු හොරකම ගැන ප්‍රශනයක් නේද ?
    මෙන්න මහා සුපිරිසිදුයි කියන මිනිහගේ තුට්ටු දෙකේ දේශපාලනය .මේ මිනිහා මරියකඩේ මිනිහෙක්ගෙන් වෙනස් වෙන්නේ නෑ /.පක්ෂයේ ජානමය ගතිය ඔකේ ඇතුලේ ඉන්න හැමෝටම ඉබේටම ඇතුළු වෙන්ව

  3. suda says:

    ඉල්ලා අස්වෙයන් මහලොකු සුදනා
    මහලොකු යහපාලන කප්පිත්තා
    දැන් තොපේ මහා එවුන් ආපු එංගලන්තයේත් මෙහෙම එල්ලිලා ඉන්නවද හොරකම් හෙළිවෙලා තියෙද්දී ?

  4. ධනංජය says:

    හොර ලංසි හමෝ උඹට ලජ්ජා නැද්ද ?අස්වෙයන් අපිට පවු නොදී

  5. Api UNP says:

    මේ යෝධයාට තේරෙන්නේ නැහැ,
    මු මේක ගැන කතාකරන්න කතාකරන්න හොරකම කලා කියලා ඕන ගොනෙකුට උනත් තේරෙනවා කියල.
    කොහෙද මූ කව්රුවත් කියන දෙයක් අහන එකෙක් ය.
    වටේ ඉන්න එවුන් ඉල්ලන් කාපන් කියල ඉන්නවා.
    හවසට උන් එකතුවෙලා මුගේ ගොන්කම් ගැන කියල සොමියක් දානවා.
    අනේ මු වගේ හරකෙක්, මු දන්නේ නැහැ තුවාලේ පාගන්න පාගන්න රිදෙනවා මිසක් හොන්දවෙන්නේ නැහැ කියල.

    කොහෙද ගැනියෙක් ගත්තට ඒ මනුස්සය කියන දෙයක්වත් අහනවද ?

  6. vishnu says:

    මේ වගේ බූරුවෙකුට චන්දෙ දුන්න බූරුවනි
    දැන් සනීප ඇති නේද

    • පච නිව්ස් says:

      තෝ බූරුවා තොපිවගේ කාලකන්නින්ට ලැප්ටොප් අරන්දීපු තොපෙ මහ එකා පුත්‍තලම් බූරුවා

  7. රාහුල මල්ලී says:

    අගැමතිවරයෙක්ගේ හැසිරීමක මහත… රනිල්ව අගමැතිකමට පත් කල අයට සිය කඩුවෙන් කර ගත යුත්තේ කුමක්දැයි දැන් සමහරවිට සිතෙනවා ඇති…

  8. Saman says:

    Niyamai Agamathi. Ohama thami inea one. Jayavweva.

  9. Saradiel says:

    බටලන්දෙන් පැනගියත් මේකෙන් බේරෙන්න බැහැ

  10. SUNIMAL says:

    ගමරාළ මාව බේරගනියෝ රනිල් කියනවා

  11. Lolla says:

    කව්ද හොරා …..
    රනිල් හොරා

    කව්ද හොරා …..
    රනිල් හොරා

    කව්ද හොරා …..
    රනිල් හොරා

  12. SUNIMAL says:

    රටේ ජනාධිපතිවරයා ගොනා කරගෙන, කරත්තය දක්කන රනිල් නමැති ආර්ථික ඝාතකයා රට ගෙනයන අගාධයෙන් ගොඩ ඒමට අප රටට දශක ගණනකට හෝ සමහර විට සියවසකට දෙකකට නොහැකිවනු නියතය.

  13. daham says:

    chik vitharak. mehemath lajja nathi amanayek. unp kaarayanta laja nadda mehema narumayek thamange naayakaya wela innawata. mulu rata vasiyaatama awanambuwak mehema sangeyak nathi agamathiyek.

  14. Upali says:

    කවුද හොරා මහින්ද හොරා
    කවුද හොරා රනිල් හොරා
    කවුද ගොනා ජනතාව ගොනා

  15. indunil says:

    dina 100 yae hora plois naadagama

  16. Sunil says:

    මහින්ද හොරා කම්බ හොරා

  17. Chethiyasena says:

    What a third class monkey show!

    😊

  18. KUMARAYA says:

    මේ වගේ වැඩ වලට කියන්නෙ “පික් පොකට් තියරි” කියලා. හොරාකාලා දුවන එකා ඔන්න හොරෙක් කියලා කෑ ගහගෙන දුවනවා වගේ වැඩක් නේද අගමැති කෙරුවෙ. ලැජ්ජයි අගමැති තුමෝ.

  19. ravi says:

    ane mewage harak tekak.

  20. සනත් ඉන්දික says:

    නපුංසක කතානායක

  21. Appa says:

    Oka kiyanna deyak ai ? maha raja hora kiyala podi akage edalama dannawane. apahu kiyanna deyak na rajage paulama horu thamai 🙁

  22. Saman Adikari says:

    UNP leader who initiated all chaos in Parliament House by given wrong advice to his team of rouges?

    Ranil is man who seek a anarchist suitituation in country wide to rule and ruin our nation during his misrule in since 2015 January 8th.Ranil politically desperate.!

  23. karu says:

    මෙවැනි අගමැති කෙනෙකු සිටීම ලජ්ජාවක්.
    නිකමටවත් සිතල බලන්න මහින්ද කිසිදාක මෙහෙම හැසිරිලා තියනවද කියල.

Main News