මං කුකුළු කොටුවක් ශුද්ද පවිත‍්‍ර කර රුපියල් දෙකක් හොයා ගත්තා..- ජනපති [Vdieo]

October 21, 2018 at 6:32 am | lanka C news
මං කුකුළු කොටුවක් ශුද්ද පවිත‍්‍ර කර රුපියල් දෙකක් හොයා ගත්තා..- ජනපති [Vdieo]

තමන් ශිෂ්‍යයකු සමයේදී පොලොන්නරුවේ රජයේ සේවකයෙකුගේ වසර ගණනක් පැරණි කුකුළු කොටුවක් සුද්ද පවිත‍්‍ර කල බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

බාලදක්‍ෂයෙකු ලෙස තමන් වැඩ සතියේ වැඩ සොයාගෙන යද්දී තමනට දුන්නේ එම කාර්ය බවත් ඊට රුපියල් දෙකක මුදලක් ගෙවූ බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මෙම අතීත කතාව සිහිපත් කලේ මහනුවර පොල්ගොල්ලේදී පැවති ජනාධිපති බාලදක්‍ෂ සම්මාන උත්සවය අමතමිනි.

12,285 Viewers

23 Comments to “මං කුකුළු කොටුවක් ශුද්ද පවිත‍්‍ර කර රුපියල් දෙකක් හොයා ගත්තා..- ජනපති [Vdieo]”

  1. සකලජන says:

    දැනුත් ගැලපෙන්නෙ ඒවගේ වැඩවලට තමා ඉතින්….

    • හැකහැක says:

      එකෙක් කුකුල් කොටු සුද්ද කරපු එකා….අනිකා මහ බැංකුව සුද්ද කරපු එකා…

    • Ane mage kata says:

      OL vath paas nathi unpeke hama kukkekma toku aninne, toku anina eka deanenne nathuva vage deparande gahagena inne kukul betta nisaa thamai.

    • Ane mage kata says:

      OL vath paas nathi unp eke hama kukkekma toku aninne, toku anina eka deanenne nathuva vage deparande gahagena inne kukul betta nisaa thamai.

  2. cw says:

    I have a piggery, looking for someone to clean it.

    • OLU says:

      කුකුල්කොටු සුද්දකරපු සිරිසේන කොහොමද රටක් පාලනය කරන්නේ ..
      ජනපති සිරිසේනගේ මෝඩ ප්‍රකාශ ගැන මිනිසුනේ සිතා බලව්
      මේ ලග දී කල ජනපති සිරිසේනගේ තවත් ප්‍රකාශයක් ….. වැඩියෙන් ම කෑම නාස්ති කරන්නෙ පාර්ලිමේන්තුවේලු , ඒ නිසා අපේ රටේ සත්තු මැරිය යුතුලු
      මේවගේ මෝඩයෙක් රටක් පාලන කරන විට රට අගාදයට නොයාම පුදුමයක්ද ?
      සිහලුනේ මේ යහපාලනය නෙරපා රට ජාතිය ආගම රැක ගනිව් ..බලා සිටීමට කාලයක් නැහැ අපේ අපේරට අනතුරේ

      https://www.youtube.com/watch?v=Eu6uGyJZbbg
      අගයකලයුතු කතාවක් ..ගරු චාපා බණ්ඩාර මහතාට අපේ ප්‍රමාණය ස්තුතිය

      • OLU says:

        නිවැරදි කිරීමක්
        අගයකලයුතු කතාවක් ..ගරු චාපා බණ්ඩාර මහතාට අපේ ප්‍රනාමය ස්තුතිය

  3. Niru says:

    He is now living there? It appears that he has done everything but not learned anything

  4. Ranil says:

    That is the ideal job for you even today!

  5. ඉස්කෝලෙ ගිහින් තියෙනව කියලනෙ කියන්නෙ….O/ Level වල A/ Level වල results කියනවද? යන්තමට හරි…මම එහෙම අහන්නෙ මිල සූත්තරය ගැන අදහසක් ගන්න…

  6. Gayantha says:

    ඔන්න ඔය වගේ කම්කරු වැඩ තමා අදටත් ඔයාට හරියන්නේ.

    • Asaranaya says:

      මූ ගැටයා කාලේ ගල කප්පවාගෙන රුපියල් 2 කට

  7. Rupa says:

    අනේ ජනපති තුමෝ, කුකුල් ජරා කොටු සුද්ද කෙරුව වගේ පුලුවන්නම් ඔය හොර ජරා කැබිනට් කොටුවත් සුද්ද කරන්නකෝ. හාද කියන්න . බෑද . බැරිනම් ඉතින් මොකද කරන්නේ. උදේ 8 ට ඇවිත් පත්තර බලල කොහේ හරි ගිහින් මොනව හරි කියල ඇවිත් රෑ 9 ට නිදාගෙන ඉතුරු අවුරුදු 1 1/2 ත් ඉන්න. පස්සෙ බැරිවැයි ආයිත් කුකුල් කොටුම සුද්ද කර කර ඉන්න.

  8. හැකහැක says:

    එතකොට රනිල්තුමා මහබැංකුව සුද්ද කරලා රැපියල් කීයක් හොයා ගත්තද?

  9. Neutral Man says:

    If you would have continued with the same job it would have been a great service to the Kukullu in general and to the Sinhala Nation in particular.

    Ever since you back-stabbed and became the President, what you have done is nothing but weaken the Sinhala Nation and treacherously betrayed them to the Muslims and Tamils

  10. Hari says:

    Ahenam maya Hoda කුකුළු lek

  11. desta says:

    srikote ara urange maduwa sudda karanna berida diyawannawe ara peretha hora guhawa sudda karanna kiyada estimate karannako bosa ewa harima gadai

  12. LION says:

    1948 ඉංග්‍රීසින් විසින් අපට ස්වයන් පාලනය (indipendance) ලබා දීමේදී ඔසවනු ලැබුවේ රාජසිංහ රජුගේ සිංහ කොඩිය වේ. එවකටත් ලංකාවේ ජාතිය සිංහල ලෙස පිළිගත් නිසාය. එහෙත් අද වන විට අවස්ථාවාදී බල ලොබි ඔල මොට්ටල දේශපාලුවන් විසින් බලලොබය උදෙෂා සුළු ජාතීන්ගේ චන්දයට ගිජුව ඔවුන්ව සතුටු කිරීමට අපෙගේ සිංහල ජාතික කොඩිය වෙත දෙමල සහ මුස්ලිඋම් යන සුළු ජන වර්ග ඇතුළු කෙරන ලදි.
    මෙය වෙස්මිනිස්ටේර් ක්‍රමයේ කළු සුද්දන් විසින් ලංකාවේ අදත් පවත්නා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා සහ ශ්‍රීලාකික කොඩිය පමණකි.මෙය සිංහල ජාතික කොඩිය නොවේ. මෙය රජයේ කොඩිය වුවත් මෙරට අයිතිකරුවන් ශිස්ටාචරයයේ උරුමකරුවන් වන අපෙගේ නියම ධජය සිංහල රජ දවස වූ රාජසිංහ රජුගේ ධජයය වේ. එය පාවිච්චිකිරීමට අප හට සිංහලුන් ලෙස අයිතියක් ඇත. එබැවින් අපගේ පෞද්ගලික උත්සව, නිවසේ , පෞද්ගලික වැඩ පොලේ අපේ නියම කොඩිය ඔසවා තැබිය හැක. එබැවින් දැන් පළමු පියවර ලෙස මෙතැන් සිට අපේ නියම හෙළ සිංහල කොඩිය ඔසවා අපේ ජාතියේ අභිමානය පෙරටු කර ජාතිය ආරක්ෂා කිරීම අරභමු,

  13. sunimal says:

    තරුනකාලේ වැඩියම ගැවසුණේ තරුණියන් නාන්න යන තැන්වල කියා සමහරු කියනවා

  14. අම්මපා කුකුලෙක් කොටුවක් සුද්ද කළා කියල පරණ පත්තරයක මුල් පිටුවේ තිබුන නේන්නම් says:

    අම්මපා කුකුලෙක් කොටුවක් සුද්ද කළා කියල පරණ පත්තරයක මුල් පිටුවේ තිබුන නේන්නම්. මෙහෙම් නරි….

  15. අර ශත පනහේ ඒවා හොයා ගත්ත කතාවත් කියාපන්කො පුතේ.. says:

    අර ශත පනහේ ඒවා හොයා ගත්ත කතාවත් කියාපන්කො පුතේ….

  16. Raawana says:

    rupiyal 2000kma dennam. me jada aanduwa shudda karala denna berida?

Main News