මං තවත් තරුවක් ගසා ලොව එකම තරු හයේ ජෙනරාල් ලෙස ලෝක වාර්තාවක් තියනවා..- ෆොන්සේකා..

January 29, 2017 at 2:10 pm | lanka C news
මං තවත් තරුවක් ගසා ලොව එකම තරු හයේ ජෙනරාල් ලෙස ලෝක වාර්තාවක් තියනවා..- ෆොන්සේකා..

කිසිවෙකු තමන්ගේ තරු ගැලවීමට එන්නේ නම් තමන් තරුවක් ගසා ලෝකයේ සිටින එකම තරු හයේ ජනරාල්වරයා ලෙස ලෝක වාර්තාවක් තබන බව ෆීල්ඞ් මාෂල් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් කරනු ලැබූ ප‍්‍රකාශයකට පිලිතුරු ලෙසයි.

21,622 Viewers

13 Comments to “මං තවත් තරුවක් ගසා ලොව එකම තරු හයේ ජෙනරාල් ලෙස ලෝක වාර්තාවක් තියනවා..- ෆොන්සේකා..”

  1. JON Bass says:

    muuta nam thau penena dawasa lan welaa wage. koti bombeta ahu wuna welaawe beraa gaththa unata thamyi gahanna watinne. pissu widaane.

  2. ඉරාන් says:

    ඔව් ඔව් තව මෙයාට ඉනේ තරුවක් තමයි අඩු

  3. PISSUPOOSA says:

    This KALAWEDDATA PISSU

  4. Mohammed hisham says:

    ithiri tharuwa dipan ube ballata

  5. ඉතුරු තරුව උතුරබලා පස්ස පැත්තේ අලවා ගත්තානම් ඉතා අගෙයි පිං ඇමති මේ වගේ සුපිරි වාහන නොමැතිව මහජන සේවය කරන්න බැරි අය තමා යමපාලනයේ අද ඉන්නේ?

  6. john the baptice says:

    මිනි මරපු කොටි හැත්තට කඩේ යන්නේ ඇයි??? ඇයි……
    උන් එක්කල එකට ලැගල බලු වෙන්නේ ඇයි ??? ඇයි……
    සිංහල කම නැති වෙලාද එහෙම උනේ ඇයි ??? ඇයි……
    ෆොනී තමයි ඔව දන්නේ අයි ඩෝන්ට් නො වයි , අයි ඩෝන්ට් නො වයි,ෆොනී තමයි ඔව දන්නේ.

  7. lion says:

    ලංකාවෙ දස දහස් සෙබළු සාමානය මිනිසුන් ඝාතනයට කරපු, අනුරාධපුර ශ්‍රි මහා බොධියෙදි සැදැවතුන් කපා කොටා මරාදැමිමෙ මිලෙඡ්ච ඝාතනය කරපු තස්තවදියෝ ටික නිදහස් කරන්ඩ කියලා ෆොන්සේකා කියනවා.

  8. singha says:

    මේකට ඔල්මාදේ.මුදල්වලට රට ජාතිය පාවාදුන් කුලහීනයා.මොහුට ඇත්තේ කුල හීනමානයයි.

  9. පොඩිMAN says:

    ගරු කළයුතු, තරු ලැබියයුතු මනුස්සයෙකුම තමා.

  10. සුදු පුතා says:

    ජෙනරාල් කෙසේ වෙතත් ගොංරාල් නම් වෙනව.

  11. ඉනේ තරුවා says:

    එදා ඉඳලා ම කතාව තිබුණෙ ඒ අමතර තරුව ඉනේ කියල තමයි….

  12. Musalayaa says:

    Muu ouen batanalaa pimbunawada?

  13. dilky says:

    උපරිම මනාප (likes) 4800.

Main News