මං දේශපාලනයෙන් ඉවත් වෙනවා.. මට සමාවෙන්න..- සුජීව සේනසිංහ ජනහමුවක ප‍්‍රසිද්ධියේ කියයි..[Video]

May 13, 2017 at 10:52 pm | lanka C news
මං දේශපාලනයෙන් ඉවත් වෙනවා.. මට සමාවෙන්න..- සුජීව සේනසිංහ ජනහමුවක ප‍්‍රසිද්ධියේ කියයි..[Video]

එක්සත් ජාතික පක්‍ෂය විසින් තමනට සලකන්නේ නැතිනම් දේශපාලනයෙන් ඉවත් වීමට තමන් සූදානම් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

තමනට හැකි තාක් කාලයක් දේශපාලනයේ සිටින බවත් බැරි වූ දිනෙක ඉවත් වන බවත් ඔහු කියා සිටියේ කොලොන්නාවේදී පැවති ජනහමුවක් අමතමිනි.

ආණ්ඩුවක්ද ගෙන කිසිත් ජනතාවට කරගන්න නොහැකි වීම නිසා සමාව ඉල්ලා සිටින බවද ඔහු එහිදී පැවසීය.

45,903 Viewers

14 Comments to “මං දේශපාලනයෙන් ඉවත් වෙනවා.. මට සමාවෙන්න..- සුජීව සේනසිංහ ජනහමුවක ප‍්‍රසිද්ධියේ කියයි..[Video]”

  1. john the baptice says:

    අනේ පල දැන්ම මහජනයා රවට්ටන්නේ නැතුව

  2. ජසයා says:

    ලොකු උදව්වක්.. ඉක්මනින් තොලොන්චි වෙලා ඩිජිටල් වෙන එක රටට සුබයි…

    • asaranaya says:

      නොකෙරෙන දීගේ මොන කරුමෙට කළාදෝ,
      හේතුව “නැකත් පත” බව තේරුනා දෝ,
      මයිතුනයා, පින්ගුත්තර ගැටයක් දෝ,
      තඹයා නිකන් බොරුවට කහිනවා දෝ

  3. hitan vs hutan says:

    දේශපාළනෙන් ඉවත් වෙලා බනානා වවන්න​.ඕකෙ ඉන්නවට වඩා ඒක හොඳයි..

    • Gemba says:

      He is a lawyer. Not like you and your 8 pass wimale. Mind your language. ( FYI I dont like him personally too.)

      • kamalsirikuruwita says:

        තවත් මිනිස්සුන්ව ඔය වගේ තුට්ටු දෙකේ කතාවලින් අන්දවන්න හදන්න එපා මනුස්සයෝ.

  4. simion says:

    අහෝ රටට මොනතරම් පාඩුවක්ද ? විනාශයක්ද මේ වෙන්න යන්නේ ??,,,අනේ..කියන තැනකට වඳින්නම්..යන්න එපා..අයියා..යන්න එපා…

  5. Channa says:

    Hora mahinda lagata yanna ..

  6. ඇඔුල් කෙසෙල් කාපං මගේ අම්මා. එතකොට තව ජවනිකා බුරුලට රඟන්නට පුළුවන් මගේ අම්මා

  7. ජහ ජහ … තවත් මෙගා නාටකයක් එලි දැක්වේ. අපි රැටෙයි ඕවට. හා ද…

  8. ජඩපලනය says:

    දැන් ද කියන්නේ.අනේ පලයන් බං යන්න.අපරාදේ රටේ සල්ලි

  9. danu says:

    don’t trust this man
    FILTHY LIAR

  10. Boo says:

    Next FCID is ready to give you a welcome party.

  11. Damien says:

    GO TO PRISON, lying stealing thief

Main News