මං පැරදුනාම ලග ඉන්න උං පැනලා දුවනවා.. මහින්ද පැරදුනාම යන යන තැන සෙනග පිරෙනවා.. චන්ද‍්‍රිකා හොරගොල්ලේ අඩි හප්පා බැණ වදිති.. ඉතිරි ටිකත් පැන දුවයි..

February 17, 2018 at 10:00 am | lanka C news
මං පැරදුනාම ලග ඉන්න උං පැනලා දුවනවා.. මහින්ද පැරදුනාම යන යන තැන සෙනග පිරෙනවා.. චන්ද‍්‍රිකා හොරගොල්ලේ අඩි හප්පා බැණ වදිති.. ඉතිරි ටිකත් පැන දුවයි..

පැවති පළාත් පාලන මැතිවරණයේදී තමන් සංවිධායකත්වය දරන ලද අත්තනගල්ල ආසනයෙන් හා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලද අන්ත පරාජය හේතුවෙන් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය දැඩි ලෙස කෝපයටත් කලකිරීමටත් පත්ව සිටින බව වාර්තා වෙයි.

මැතිවරණ ප‍්‍රතිපල නිකුත් වීමටත් පෙර හොරගොල්ල වලවුව්යේ ගැවසුම් ඇයගේ ආධාරකරුවන් වැඩි දෙනෙකු එතැනින් ඉවත්ව ගොස් තිබූ අතර ප‍්‍රතිඵල ආ පසු හිටපු ජනාධිපතිනියගේ බැණ වැදීම් හේතුවෙන් අනෙක් පිරිසද ඉවත්ව ගොස් ඇත.

හිටපු ජනාධිපතිපතිවරියක වන තමන් පැරදුනාම ලග ඉන්න අනුත් පැන යන බවත් හිටපු ජනාධිපති මහින්ද පැරදුනු පසුද යන න තැන සෙනග පිරින බවත් පවසමින් ඇය බැණ වැදී තිබේ.

මේ අතර ඇයට සමිපතමයෙක් හා ඇය පවසා ඇත්තේ තමන් ඉදිරියේදී මෙරට සියළු දේපල විකුණා දමා විදෙස්ගත වීමට තීරණය කර ඇති බවයි.

56,283 Viewers

37 Comments to “මං පැරදුනාම ලග ඉන්න උං පැනලා දුවනවා.. මහින්ද පැරදුනාම යන යන තැන සෙනග පිරෙනවා.. චන්ද‍්‍රිකා හොරගොල්ලේ අඩි හප්පා බැණ වදිති.. ඉතිරි ටිකත් පැන දුවයි..”

  1. පොඩි එකා says:

    මැඩම්… වෛරය ක්‍රෝධය ඉස්සර කරගෙන වැඩක් පටන් ගත්තම අවසාන ප්‍රතිඵලේ ඕක තමයි…මල්වට්ටි උස්සං පන්සල් ගියාට වැඩක් නෑ… බුදුන් වහන්සේ දේශනා කරල තියෙන දේවල් ටිකක් ඔළුවට ගත්තොත් ඡීවිතේ ඉතිරි කෙටි කාලය හරි ගස්ස ගන්න පුළුවන් වෙයි…

    • බූරුව says:

      විස්කි නොමිලෙ දුන්නානම් ඕනෙ තරම් සෙනග එයි මැඩම්.

      • samuvel says:

        නෑ මැඩම්, මොනවත් දෙන්න ඕනා නෑ. ගුනයක් නැති උන් එලවලම දාන්න හොඳ සුද්ද සින්හලෙන්ම. මැඩම් දන්නෙ නැත්නම ගමේ මිනිහෙකුගෙන් අහගන්න ඒ සුද්ද වචන …හු…පු….අ …ප…

        • Mahasona says:

          ඩෙගා නටන්නේ නැතිව චෞර රැජින අපේ රටින් පලයන් ..උබට වදින්නේ හොරගොල්ලේ වහල්ලු විතරයි ..ඔබ වැනි ගෑනු මුළු රටටම පිළිලයක්

          • SUNIMAL says:

            දකුණු ඉන්දියාවට ගිහිං නිලප්පෙරුම පරම්පරාව නැවත තැමිල් නාඩුවේ රජකරවන්න ..
            ..සිංහල ජනතාවගෙන් සොරාගත් ඉඩම් ඒඅයට නැවත බෙදලා දීලා යන්න
            ඔබට ස්තුතියි අපේ රටින් පිටවී යෑමට සිතීම ගැන ..එය අපේ රටට කරන ලොකු සේවයක් .නැවත එන්න එපා

          • Ane mage kata says:

            British Pound miliyana 100 ta gattha bava Brithaanya pattharavala palavuna Enagalanthe Andrew kumaarayage maaligaava eyaata thiyenava neva.

    • සිරිමා says:

      මෙන්න ප්‍රධාන හේතුව…

      ඔබ මහින්ඳ මහත්තය එලවල දාන්න රහසේ කල සාකච්චා වල ප‍්‍රතිපලයකි ඔය..!
      ඔබ හිටපු ජනාධිපතිනි කෙනෙක්..! මේ විදියට තවත් හිටපු ජනාධිපති කෙනෙකුට පහර ගහනකොට ඔය ප්‍රතිඵල ලැබෙනවා! මිනිස්සුගේ ආදරය වැඩිවෙනවා!
      ඒකට ඔබට? මේ රටේ ඉන්නකම් ජනවාරි 8 ඉඳලා කලේ සිංහලයට කෙලවපු එක සංහිඳියාව කියල කටුසුවෙස් අරගෙන! බුද්ධිමත් අය දැනගත්තා ඔබ ඇත්තටම කවුද කියල?
      තමන්ගෙ මලයටත් වෙර කරපු අක්කන්ඩි නොවැ…. නැත්නම් පුතත් කියාවිද “සිංහලයෙක්” වීම ලැජ්ජයි කියල!
      දැන්වත් අවබෝධයෙන් කොහෙ මොන රටේ හිටියත් සරලව ඉන්න බලන්න!

      විවේචනය කරන්න… වෛරය කරන්න එපා! ඒක තම සෙවනැල්ල සේ ලුහු බඳිනවා සත්තයිි !

    • Amda says:

      මිනිස්සු බැනුම් අහගෙන දුක් විඳගෙන වලව්වෙ බැලමෙහෙ කරපු කාලෙ ඉවරයි මෙයා ….
      දැන් මිනිස්සු සලකන්නෙ නායකයො කරපු වැඩ වලට, මනුශ්‍යත්වයට, පෞරුශයට.
      අනික වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ශ්‍යාවෙන් කරන කියන කිසිම දෙයක් හරි යන්නේ නෑ කියල ඔයාටත් වෛරීපාලටත් තවමත් තේරුනෙ නැත්නම් ඉතින් ඉස්කට්ට ඇතුලෙ තියෙන මදේ වෙරලු ගෙඩියක්වත් තරම් වෙයිද මන්දා.
      දැන් ඉතින් රට ගිහින් තවත් නූල්සූත්තරයක් අටවන්න ලන්කාවට විරුද්ධව.
      කමක් නෑ…… එක අතකින් ඔයාගෙ කුමන්ත්‍රණය නිසා ආපු යහපාලනය අපේ නායකයන්ටත් මහජනතාවටත් මතක හිටින පාඩමක් ඉගැන්වූවා.
      ඒත් ඒක නිසා මේ රටට බිලියන ගානක් පාඩු උනා. (විකුනපු මහජන දේපල ගනන් බැලුවොත් ඒක ට්‍රිලියන ගානක් වෙන්න ඇති )
      ඔයා වගේ මෙලොවටත් එලොවටත් වැඩක් නැති උන් ආයෙමත් මෙහෙ නාවට කමක් නෑ. Bye!

  2. chandrikage mother says:

    just understand that you are not popular. just understand that you havent done anything to become popular when you were the president. people who travel overseas know that they have to wait for hours till you come in sri lankan air lines

  3. don katugampala says:

    “pissu honama ekenma”

    • JUDE says:

      බඹරා වගේ ඇත තවම විස්කි විසේ , සල්ලි ඇතේ මට විස්‌කි ඇතේ.. පැරදුන දා බලය නැතේ.. දැන් මහලු වියේ ..අනේ පව් නේද මෙයා ..හික්..හික්..

  4. Kolitha says:

    sinhala chanda higaakaagena enna kalin puthagen ahuwanam oyagana ohoma wenne nahane…wili lajjaine neda…..?

    • bleo says:

      දේපල ටිකත් අසිංහලයින්ටම විකුනයි, යනවනම්.

  5. රටට හිතවත් says:

    හැබැයි නෝනේ, අරව ලාබෙටම තියෙන්නේ අරෙහෙ!!! ස්කොට්ලන්ත රටේ! එහේම පදිංචි වුනානම්! “කොහොමද ඒක”

  6. Pinguththara says:

    අනේ ලොකු දෙයක්. ඔයා කොහොමටත් රටට පිලිලයක් වෙලා හිටියෙ. යන රටකට තොලොන්චි වෙලා යන්ඩ තව චොර වෙන්නෙ නැතුව

  7. Padmini says:

    anna ballan kumariya maname
    thanivee atha himagiri arane

  8. ගන්ජ බන්ඩි says:

    නෝනේ විස්කි ගැහුවට වැඩක් නැහැ, ගන්ජ සුරැට්ටුවක් ගහල බලන්නකො ලැබෙන අාතල් එක. පැරදුනත් පෙනෙන්නෙ දිනුව වගේ. මොකද කියන්නෙ?

    • ගන්ජ බන්ඩා says:

      අපේ මාය්ය කියන එක හරි නෝනෙ. ග්ලෙන් ෆිඩිච් නෙවෙය් ඔික් බැරල් වල හොඳට පරණ වෙච්ච ත්‍රිබල් ඩිස්ටිල්ඩ් විස්කි ගැහුවත් වැඩක් නැහැ, කේරල ගන්ජ සුරැට්ටුවක් ගහල අැස් පියාගන බලන්නකො ලැබෙන අාතල් එක. පැරදුනත් පෙනෙන්නෙ දිනුව වගේ තමය්. මොකද කියන්නෙ?.

    • I.O.sira says:

      Gajabandi malli , oyage kiyamana thamai hondama eke.

  9. nihal says:

    “මං පැරදුනාම ලග ඉන්න උං පැනලා දුවනවා.. මහින්ද පැරදුනාම යන යන තැන සෙනග පිරෙනවා.. ”

    ඒකට තමා කියන්නේ පෞරුෂත්වය කියලා

  10. mike says:

    please leave, that’s the best service you can render to our country. The different between you and Mahinda is colonialism and patriotism.

  11. kadiya says:

    මහින්ද කියන උතුම් නම ශ්‍රී ලංකාව විශාල අගාධයකට යොමුකළ මේ ගඳගහන චන්ද්‍රිකා කියන නමත් එක්ක එකපෙලට ලිවිය යුතු නැත. මේ රටේ බුධිමත් මිනිසුන් දන්නවා පිදිය යුත්තන් පුදන්නත්, ගැරහිය යුත්තන් අරහන්නත්.
    ප්ලීස් ඕනෑ ලෝකෙකට මකබෑවෙනු.

  12. Pohottuwaa says:

    Tharaha ganne nathuwa wides gathawana dinaya kalin kiyanna. Ethakota rate janathawata kiribath uyala, rathingna paththu karanna lahasthiwela inna puluwan. Wisheshayen Aththanagalla saha Gampaha janathawata.

  13. Pina says:

    අනේ මැඩම් අඬන්න එපා. ඕව ඔහොම තමයි. මහින්ද මහත්තයා පැරදිච්ච වෙලාවේ අපිත් මලා කියල අප්පච්චිවත් දාල ගියේ. පින් ඇමතිකම් අරන් අවුරුදු තුනක්ම හිටියේ. දැන් ඉතින් අපිටත් යන එන තැනක් නෑ. මැඩම් ලඟ මොනව හරි වැඩක් තියනවානම් කියන්න. ඕන දෙයක් ඒ විදියට කර දෙන්නම්. අපිට කන්න දෙනව නම්, බොන්න දෙනව නම්

  14. kapila says:

    You better get vanished as soon as possible and never to come back. You are criticising Sinhalese and Buddhist in public and in return you are begging for their votes. You are a bootlicker of Europeans and Ranils and disgraceful woman we ever had. Now you know who and what you are and please do not get involved in SL politics. You may go on your last journey in a country that you love most

  15. Niru says:

    Even in defeat Mahinada was graceful and left before sunrise. The three of you in Yahapalana were disgraceful in behavior.
    You wanted to stay couple more years till the Chief Justice threw you out.
    My3palan want to stay one more year.
    Ponil is still hiding in temple trees from 10 February.
    He can’t even reply to relevant questions by journalists who were invited.
    Ponil cut short of that meeting by offering them tea.
    Shameless assholes. The people have the right to treat assholes like you the way they have done.

  16. amila says:

    me huchakkuwa nan sirimavonge daruwek wenna baa, espirithaledi Sirimavota daruwa maruwela

  17. Nim says:

    BANDARANAYAKA NAMA TA TH
    APAHASAYAK WANA
    OBA MOKAK HO RATA KATA
    GIYOTH SRI LANKA WATA
    THERUWAN SARANI

    BAWANAWAK KARA GENA
    EDIRI KETI KALAWATH
    YANA THANAKATA YMAK KARAGANNA

  18. Leel Jayasantha says:

    Thavath Peechang Novee Yana thanakata maka bavilama pala, Thuk neddakin! Lankava Kewa Hathiree.

  19. David Milli-banda says:

    Get lost. You are expired…..
    Your Sell by Date is Lapsed.

    Go… find a young frustrated Diaspora guy who has energy shout at demonstrations opposite the SL Embassy in London and go and live with such a guy in your Mansion.

    Damn disgraceful drunkard hoooooooooooo…

  20. Dosthara Hondahitha says:

    Meyage ammatai thaththatai sahodarayatai garu kireemak washayen meyata baninta epa. Paw.

  21. Koluwa says:

    පල පල ………. ආයෙත් කිසිම දවසක ලංකාවේ පස් පාගන්නවත් නොඑන්නම පල ……. ඒක නම් ලංකාවට කරන ලොකුම දෙයක්.

  22. Asankawlk says:

    Kiss my arse bitch. We are sick of your shit

  23. Saradiel says:

    හාමුදුරුවරුන්ට චීවරධාරීන් කියන චන්ද්‍රිකාලා පාඩමක්!….චන්ද්‍රිකාට ආපසු එංගලන්තයට යෑමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ …

  24. Devaka says:

    ඡන්දෙන් පැරදිලා නන්නත්තාර වෙලා, පස්ස බිම ඇනිලා
    ඒත් තවමත් මුන්දගෙ වෛරයයි, ඊර්ෂ්‍යාවයි තියෙන්නෙ මහින්ද එක්ක.

  25. Mr. ප්‍රබාකරන් says:

    චන්ද්‍රිකා නෝනෙ නාඩ හිටපන්!
    කවුරු උඹව දාල ගියත් මම උඹ සමගයි.

    චන්ද්‍රිකා මට, මම චන්ද්‍රිකාට!

  26. chandra ratha says:

    Chandrika kiyanne lankawe hitapu narakama nayakayek. Habai itin methana Chandrikata dan bana bana comments dana godak aya e kale Chandrikata sahena kade giyapu kattiya Mahinda enna kalin. Oka thamai itin Paksha deshapalane kiyane

Main News