මං පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ.. මං තාමත් ශ‍්‍රීලනිපයේ..- මහින්ද

December 23, 2018 at 10:26 pm | lanka C news
මං පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ.. මං තාමත් ශ‍්‍රීලනිපයේ..- මහින්ද

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්‍ෂයේ සාමාජිකත්වය තමන් ලබා ගත්තේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

සති අන්ත පුවත් පතක් වෙත ඒ මහතා සදහන් කරන්නේ ඒ සදහා අයදුම් පත‍්‍රය පමණක් යොමු කර ඇති බවය.

තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙකු ලෙස සිටින බවද රාජපක්‍ෂ මහතා එහිදී සදහන් කර ඇත.

එමෙන්ම තමන් ශ‍්‍රීලනිප උපදේශකයෙක් ලෙස කටයුතු කරන්නේ යයිද ඒ මහතා වැඩි දුරටත් පවසා තිබේ.

22,340 Viewers

16 Comments to “මං පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ නෑ.. මං තාමත් ශ‍්‍රීලනිපයේ..- මහින්ද”

  1. Madushanka says:

    Wililajja nathi kama agamathi kamatath wada lokuyi lu. Gammanpila mahaththaya kiwwa Hari endera pasupasa Yana saththu innakal ithin

  2. Ranil says:

    ලැජ්ජා නහරය කපා ඇත…ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පෙන්වා….

  3. sam says:

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ ලනුව නොකා, ඔබතුමාගේ පොහොට්ටු පක්ෂයේම රැඳී සිටිමින් එම පක්ෂයේ දියුණුව ගැන උනන්දු උනා නම්, මේ වෙනකොට ඔබතුමාට නීත්‍යානුකුලව අගමැති තනතුරට පත්වෙන්න ඉඩ තිබුනා. තාක්ෂනය දියුණු මෙවැනි යුගයක, මේ වාගේ බොරු කීමෙන් ඔබතුමාගේ ප්‍රතිරූපයට වෙන හානිය විශාලයි. සෑම පක්ෂයකම සිටින කැපුවත් නිල් /කොළ/රතු පාක්ෂිකයින් තම නායකයා මොන වැරදි කලත්, මොන බොරු කිව්වත් පක්ෂය හෝ නායකයා අත හරින්නේ නැහැ. නමුත් සෑම මැතිවරණයකදීම ජයග්‍රාහී සාධකය වන “පාවෙන චන්ද” වලට මෙවැනි කියමන් හිතකර නැහැ

  4. Asaranaya 1 says:

    මහ ලොකුවට කියන්නෙ මම මහින්ද කියලා.හැබැයි තමන් දෙයක් කලානම් ඒක පිලිගන්න කොන්දක් නෑ. රටටම අණබෙර ගහල පොහොට්ටුවට ගිහින් දැන් යන යන තැන නෑ කියනවා. රටට බොරු කියන විලිලැජ්ජා නැතිකම.

    • Asaranaya 1 says:

      මේ ඉහත කොමෙන්ටුව ලියාඇත්තේ බිජ්ජ තියාගෙන ඇටදෙකෙන් කෙලින එකකි
      “සී නිව්ස් ” එඩිටර් මහත්තයෝ එක ඊ මේල් ඇඩ්ඩ්‍රසයකට එක නමක් රිජිස්ටර් කරන්නකො. මම අසරනයා නමින් ආවා, ඒ නමින් මහින්ද මහතාට නිගරු වන විදියේ කොමෙන්ට් වැටුනා, මා නම වෙනස් කලා , දැන් ඒ නමත් ආරූඩ කරගෙන මහින්ද මහතාට නිගරු කරන්න හදනවා, පාහර සුනක යෙක්

  5. dadi says:

    Man pohottuwata bedunada ape hamuduruwane! Matanam mathaka ne.

  6. Ratnamalala says:

    කොහොම හරි විපක්ෂ නායකකම තියාගන්න. දිවුරුම් පෙත්සමක් හරි දීලා කමක් නැහැ. අපට ඔබ වටිනවා.රට වෙනුවෙන් බොරු කියනවට අපි විරුද්ධ නැහැ.

    • තොපි වගේ බත්කන හරකුන්ට දැන් විතරක් නෙවෙයි, දිගටම කියන්නෙ බොරු. තොපි වහල්ලු නිසා කියන්නෙ මොනවද, ඇත්ත බොරු අදාල නෑ.හැබැයි මේක ඔය බොරුකාර හොරාගෙ නින්දගමක් නෙවෙයි. ඒ නිසා ඔය කොන්ද පණනැති හිවලට කියපය තොපිට විතරක් ඇහෙන්න ඔය බොරු කියන්න කියලා.

  7. මරුති says:

    මගේ අමුඩේ මලපහ කලේ කවුද??
    මම නෙමේ මේ වැඩේ කළේ… ඔවු….
    කවුරු හරි මගේ කටේ සූප්පුවක් ගහන්න…..
    මගේ දත්ටික පූට්ටු වෙන්න එනවා

  8. even@yahoo,com says:

    bala peretheya trying to come by hook or crook to get his deals done

  9. Danushka says:

    එතුමා එය සිදුකලේ පාර්ලිමේන්තුව විසිරුවාහල තත්වයක්තුල

  10. dasaya says:

    මම නෙමේ මේ වැඩේ කළේ.
    මම මහින්ද. මට කොන්දක් නෑ.
    රටට බොරු කියන විලිලැජ්ජා නැතිකම.

  11. wimal S says:

    Rata Wenuwen ..Rate Bayyan Rawattuwata Kamak Naha ..obathuma Rawatenne Nathuwa ..
    Pohittuwen (Sorry Sorry Sandhanayen) Eeeelanga podu apekshaka Pol Piththak Kiyala Aranchiy Apita

  12. Porliment says:

    Onna Man Pohottuwath Wisiuruwa

    Siraaa..

  13. Janaka from Matara says:

    ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ඉහලය් නොවැ !

  14. parakum says:

    Can you believe this man, people must recognise what a liar he is. The main reason that he want to grab power is not for the sake of the country, but to save his Kith & Kin from wearing Jumpers in the near future.

Main News