මං ප‍්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියේ ලංකාවේ හූනියම්, කටු ගැසීම්, තෙලේ බැදීම් කල නිසා..

August 31, 2017 at 10:00 am | lanka C news
මං ප‍්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියේ ලංකාවේ හූනියම්, කටු ගැසීම්, තෙලේ බැදීම් කල නිසා..

තමනට ඇතිවූ හෘදයාබාධය සදහා මෙරට රෝහලක ප‍්‍රතිකාර නොගෙන විදෙස්ගත වූයේ අගමැතිවරයාගේ උපදෙස් පරිදි බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමනට එරෙහිව හූනියම් කිරීම්, කටු ගැසීම්, තෙලේ දමා බැදීම් සිදු කල නිසාද මෙම තීරණය ගත් බව ඇමතිවරයා සදහන් කලේය.

14,064 Viewers

16 Comments to “මං ප‍්‍රතිකාර ගන්න සිංගප්පූරු ගියේ ලංකාවේ හූනියම්, කටු ගැසීම්, තෙලේ බැදීම් කල නිසා..”

  1. "සාධාරණ සෝභිත​" says:

    ඒ කියන්නෙ අපේ සෞඛ්‍ය සේවය විශ්වාස නැහැ.ඊට වඩා විශ්වාසයි හූනියම්,බලි තොවිල්,කටු ගැසීම්,තෙලේ බැදීම්,තෝසෙ දැමීම්,වඩ බැදීම් වාගෙ දේවල්.විශ්වාස නිසානෙ ඒවට බය වෙන්නෙ.රටේ ජනතාව වෙනුවෙන් දිවි දෙනව කියන උන් මේ නොපෙනෙන බලවේගවලට මෙච්චර බය නම් තව කුමන කථාද​?

    • Ganga says:

      රටේ ජනතාවගේ ආරක්ෂක විධි ගැන සුද්දන් සහ කළු සුද්දන් හොඳින් තේරුම් ගත්තොත් හොඳයි

  2. Tax officer says:

    come back to 21st century ……

  3. BARCARDI says:

    If this the reason for his going abroad for take medicine , all other Leaders and common folk can follow him.

  4. Nimal Perera says:

    Oya tharam methiya dewal walata baya miniha
    Hora kamata, dusanaya ta baya naththa ??
    Budu dahamata anuwa jeewath wenna bari mokada ???

  5. Anura Dasa says:

    අපිට කමක් නැහැ බන් උබ ඕන රටකට ගිහින් ප්‍රතිකාර ගත්තට
    අපිට ප්‍රශ්නය උබ සෞඛ්‍ය ඇමති වෙලා, ඒ මදිවට ජනතාවගේ ලක්ෂ 100 කුත් අරගෙන ගිය එකට

  6. gamarala says:

    පොල්ගහට නැග්ග කෙනාටත් හේතුවක් තිබුණලුනේ!

  7. දත්දත් says:

    තෙලේ නෙමෙයි උඹ නං ඇලේ දැම්මත් මදි කියන කතාවලට.

  8. gamarala says:

    Ehenam gahamu thawa pol tikak muuwa handigavila yanna.

  9. Boo says:

    මූ එතකොට ලංකාවෙ බලි තොවිල් ඇමතිද?

    • Dushantha says:

      ඔව් ඌ දෑන් හදි හූනියන් සහ බලිතොවිල් ඈමති.

      • Rata Perata says:

        මේ යමපාලන ආණ්ඩුව පත්කරගන ලංකාව කරගත්ත හූනියම මදිද?

  10. saitm says:

    Meya dath dostara kenek neda. Thawamath hooniyam,Katu gahili saha thele bodily viswasa karana game Amandi kenekuta samanai. Thanakola kapanna polgahata nagga ekatath denna uththarayak thibunalune .

  11. Upul says:

    සුදු ආප්ප වාටියක් තරම්වත් වටින් නැති අපතයෙකුගේ පිටරට ප්‍රථිකාර සඳහා මහජන මුදලින් රුපියල් මිලියන ගනනක් වියදම් කිරීමට අනුමැතිය දුන් අයගේ පවුල් වලටත් එක්කම ශාප වේවා!

  12. Rohitha says:

    umbata minissu huniyam karanta onae nae. umbakarana aparadhawalata kohomatath umbata hena gahai. wisheshayen waehi naethi dinawala paressan weyan.

Main News