මං මාර වැඩ්ඩෙක්.. මාව රටටම ඔ්නෑ..- ඌව මහ ඇමති

August 31, 2018 at 6:29 am | lanka C news
මං මාර වැඩ්ඩෙක්.. මාව රටටම ඔ්නෑ..- ඌව මහ ඇමති

තමන් වැඩ කරන මිනිහෙක් බවත් තමන් දේශපාලනයට උවමනා බව සියළු දේශපාලඥයන් දන්නේ යයි ඌව පලාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාත් හිටපු ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාත් මෑතකදී තම පිටටද තට්ටු කලක බවත් ඔහු සදහන් කරයි.

උත්සව සභාවක් අමතමින් මහ ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

7,567 Viewers

4 Comments to “මං මාර වැඩ්ඩෙක්.. මාව රටටම ඔ්නෑ..- ඌව මහ ඇමති”

  1. ALAPALU RANAWAKA says:

    ලාබයි ලාබයි වඩේ ලාබයි

  2. Gayantha says:

    Hitanta pissu wagema minihage wateth inneth pissoi horui witharai. Meya, isuru, dilan, booki karaya, faizer, rajitha, chatura, sb. Habai mathaka thiyaganna mahinda mahaththaya dakshayonta thamaithaina dunne.

  3. if you can show the winning of forthcomming provincial council election along with appaman and nacked at ministry man from badulla

  4. hariyata kiyapan ambulance kiyala ,nodanna english words
    katharanne nathuwa.

Main News