මං ආපසු එනවා.. විදේශ ඇමතිකමට කවුරුත් පත් කරන්න එපා..- රවි දන්වයි..

August 14, 2017 at 9:20 am | lanka C news
මං ආපසු එනවා.. විදේශ ඇමතිකමට කවුරුත් පත් කරන්න එපා..- රවි දන්වයි..

මාසයක් දෙකක් ඇතුලත තමන් යලිත් විදේශ කටයුතු ඇමති ධුරයට පැමිණෙන නිසා එම ධුරය සදහා ස්ථිරව කිසිවෙකු පත් නොකරන්නැයි හිටපු ඇමති රවි කරුණානායක මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

මහනුවරදී අගමැතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති අතර ඒ අනුව තිලක් මාරපන මහතා විදේශ කටයුතු ඇමති ලෙස තාවකාලිකව පත් කරනු ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

මාස දෙකක් තුලදී නැවතත් ඇමති ධුරය ලබා දීමේ පොරොන්දුව මත රවි කරුණානායක මහතා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී බවද වැඩි දුරටත් සදහන් වෙයි.

14,113 Viewers

9 Comments to “මං ආපසු එනවා.. විදේශ ඇමතිකමට කවුරුත් පත් කරන්න එපා..- රවි දන්වයි..”

  1. Shiva says:

    Then judges should resign actually Ravi should be procecuted and should be behind the bars now

    • asaranaya says:

      කොහෝමද වෙනස, ඇමතිකම මූට සින්නක්කර දීලා වගෙයි කතාව., ගරු පින්ගුත්තරයා බය කරමින් වැඩේ කරගන්නයි හදන්නෙ, මෙයින් වැටහෙන්නෙ ගරු පින්ගුත්තරයත් ගරු බැඳුම්කර සුදාගෙ හොරකමට හවුල් වී ඇති බවයි

  2. siraa says:

    Aniwaa… Oyaata podi wiweeka kaalayak dhunne, Family ekak ekka podi tour ekak gihin ennako horaa kaapu sallith aran…

  3. සෙල්ලං සේන​ says:

    මං ලූණු බිකත් අරන් යනවා.හැබැයි ලූණුු ගෝනියේ කට අරිනවා.
    එපා ,එපා ඒක අරින්න එපා.
    එහෙනම් විදේශෙ කාටවත් දෙන්න එපා.
    මාස දෙකක් විවේක ගන්න​,ආපසු එන්න.ඔබ සැබෑ වීරයෙක්!!

  4. Niru says:

    Where is Gonja?. RK has taken a bribe equivalent to about Rs 11 million. So shouldn’t he be arrested immediately?

  5. LION says:

    රවීන්ද්‍ර කරුණානායගම්. (රවී කරුණානායක) සිංහල වගේ පෙන්නුවට ඇත්තටම දෙමල.

  6. deshapremiya says:

    Janadhipathi bayayi agamathita, agamathi bayayi amathilata(Raviyata).Kohomada yahapalane?

  7. Lolla says:

    අඩෝ කටේ පිට්ටුවා…..පට්ට හොරා
    තොගෙ ලමයින්ට කන්න දෙන්නෙ මේ රටේ අහින්සක දරුවන්ගෙන් හොරා කාපු සල්ලි වලින්ද ?
    තොට ඕවට උදවු කලේ පොන්න රනිය නෙද?

  8. යහපාල says:

    “ මේ කතාව හරියට ඇදුම් ගලවලා පැත්තක තියලානිරුවතින් වතුරට පැනලා වෙන එකෙක් ඇදුම් ටික ගන්න එපා මම උඩට ඇවිත් ආපහු ඇද ගන්නවා “කීවා වගේ කතාවක්.

Main News