මං යටට ජොකෙක් ඇදලා ඉන්නේ.. – සන්නස්ගල සජීව වැඩසටහනක කියයි..

January 3, 2017 at 10:25 pm | lanka C news | ලංකා සී නිවුස්
මං යටට ජොකෙක් ඇදලා ඉන්නේ.. – සන්නස්ගල සජීව වැඩසටහනක කියයි..

උපකාරක පංති ප‍්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා දෙරණ රූපවාහිනියේ පැවති ‘මල්බර දෙරණ’ සජීව වැඩසටහනට එක්වෙමින් සංඛ අමරජිත් හා අදහස් පල කලේ මෙසේය.

61,204 Viewers

18 Comments to “මං යටට ජොකෙක් ඇදලා ඉන්නේ.. – සන්නස්ගල සජීව වැඩසටහනක කියයි..”

  1. කුණුහරුප ගොඩයි මම විතරයි says:

    වයස අවුරුදු 18 ට අඩු ශිෂ්‍යාවන් ඉදිරියේ කුණුහරුප කිවහැකි කෙනෙකුට ඕවා සුළු වැඩ.

    • Yahapala says:

      මෙයා හිතාගන ඉන්නේ නුඋතන පඬිවරයෙක් කියල.
      යන්තම් මොකක් ද වසනාවකට මුඋට පාර්ලිමේන්තුවට යන්න බැරි උනා.
      ගියානම් ම..න්ට, අන්ත වෙනවා.
      දැන් මෙයා tv වලට ගෙන්නන එක කරන්නේ මිනිස්සුන්ට විනෝදය සපයන්න

      • පිස්සා says:

        සංඛ නාගත්තා කාලෙකට හරියන්න. මෝඩ කතා ඇහුවම මෙහෙමයි උත්තර දෙන්න ඕනෙ

        • Gajaba says:

          Neha Meya Katharagama Deviyan athulu siyalu adaheem mithyawan kiyala kiyanawa. Namuth den mu kiyanawa narlur kowile gihilla hesirenna denaganna ona kkiyala. Ekayi Sanka Kiwwwe Sarama adela Oluwen hitagaththama muge mokadda eka penawa kiyala. Mu ledek. Loka Pachayek

  2. Disce aut descede says:

    මූ පසුගිය මැති වරණයේදී යූ එන්පී එකෙන් දන් දෙ ඉල්ලපු තවත් එක් බූරුවෙක්.

  3. කිරිහොඳා says:

    සීලවතී නම් කිව්වෙ එහෙම එකක් දැක්කෙ නෑ කියලයි.

  4. දැවැන්ත වෙස්වලා ගැනීම පොන්නස්ගල නල්ලුර් ගිහිපු සැඟවුන කොටිහපුවෙඤේ බලාගෙන ගියාම මේවගේ අලුගොසුවන්ට කතාකරන අයට පිස්ස්සුද මුන් සම්මතයේ අසම්මතය ඊලඟට පලයන් උමබ අංගොඩ තවටිකක් කලගොස් පලයන් අපායට තර්ක විතර්ක බෝදි පූජා තියපන් හැබැයි මරණ්‍යට පූජාවක් තියපන් අංගුලිමාලය වගේ හැබැයි යනතැන උඹම විසඳාගනින උන්මත්තකයෝ ?

  5. 18ටේ තරුනියගේ ඔල්මාදය මූට ගහලා?

  6. ප්‍රී තිංකර් ඇවිත් ඔල්මාදයේ උල්පත ආගම මොකක්ද වහෙන් ඔරෝ ඔල්මාදයද අලුත් වෙස්වලාගැනීම​?
    මේවන් වල්බූතයන් කැඳවන උඹලටත් ඔල්මාදෙද ?

  7. ranna ponil says:

    මූ තමයි දැනට ලංකාවෙ ඉන්න භාෂා කැටයම් කරුව​.
    සීලවතීල නාන පීල්ල ගාව හොරෙන් බලන් හිටපු මොලේ අප්සට්කරුව​.
    ලෝකයේ හොඳම අගමැති රනිල් කියපු මෝඩ තකතීරුව​.
    යූ.එන්.පියෙන් ඡන්දෙ ඉල්ලල කෙලව ගත්තු දේශපාලුව​.
    අධිතක්‍ෂේරු මේනියාවෙන් පෙලෙන මන්ද බුද්ධිකය​.

  8. හෙල යකා says:

    ජෝතිෂයටයි, කතරගම දෙවියො අදහන මිනිස්සුන්ටයි, සිංහල බුද්ධාගමටයි මිත්‍යා කියමින් පහර දෙන එකා නල්ලූර් කෝවිලට ගියේ ඒ සංස්කෘතියට ගරුකරන්න කිව්වෙ කටින් වෙන්න බෑ.
    සංඛ සරම ගැන ඇහුවෙ අහන්නම ඕන ප්‍රශ්නෙ. ගන්දස්ගලගෙ විද්‍යාත්මක ‘යට ඇඳුම’ මුහුනු පොතේ බයියන් විසින් ගලවා දමා ඇති බව පෙන්වාදුන් ඒ ප්‍රශ්නෙට අපේ ප්‍රණාමය.

  9. manori says:

    ane oyage jokayi saramyi wrusnakoshayi olloma themilaa thiyenne bayatada? Mata meka hayyen ahanna kiwwe naayaka thumaa. Aththad rajo.

  10. Nalika says:

    Andata sure naha pirimiyek kiyala kiyana balu katha ahanakota.

  11. Boo says:

    සරම ඇඳගෙන වවුලන්ගේ මගුල්ගෙදර ගියාට මේ අවලමාට ප්‍රශ්නයක් නෑ , මොකද ජොකෙක් ඇඳලා වහගන්න දෙයක් මුට ඇත්තේ නෑ , හදිසියේ ඇසට නොපෙනෙන ප්‍රමාණයට තිබුනත් මුට විලි ලැජ්ජාවකුත් නැති නිසා කොහොමත් ප්‍රශ්නයක් නෑ .

  12. chamma -sada STF says:

    MU KUDU KARAYEK….. PISSU NATHNAM GINDARA MINIHEK….. PAW BAN…. LET THE BUGGER TO SHOW HIS COLORS…

  13. shelton says:

    muut ajokek one naha . mokada. muge sabba sakala manawama gevila.

  14. දැන්නම් නියම පුන්නස්ගලයෙක් දැක්කම බඩ දඞලනවා මේවගේ මොලේ විකුර්තිවූ හුන්නස්ගලයන් මීට පෙර දැක ඇත මේකත් ගැලවිජ්ජාවක් පමණයි අමුඩ ගැටේ තදකරගන්න ඇපත් නොමැති නපුනසකෙක් වගේ මට පේන්නේ ඉල්ලා අඹ ගන්න වගේ ගොන්හරකා බලන්නේ?

Leave a Comment

Main News