මං රටේ ආර්ථිකය හරියට හැදුවා.. කැබිනට් වෙනස ගැන කියන අයගෙන් අහගන්න.. මං දන්නෙ නෑ..- රවි

May 15, 2017 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
මං රටේ ආර්ථිකය හරියට හැදුවා.. කැබිනට් වෙනස ගැන කියන අයගෙන් අහගන්න.. මං දන්නෙ නෑ..- රවි

සිදු වන්නේ යයි කියන ඇමති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් තමන් කිසිවක් දන්නේ නැතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.

මුදල් අමාත්‍යංශයේදී මධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ තමන් රටේ ආර්ථිකය හරියට මෙහෙයවා ඇති බවත් කැබිනට් වෙනසක් ගැන කියන අයගෙන් ඒ ගැන අසාගන්නා ලෙසත්ය.

8,816 Viewers

7 Comments to “මං රටේ ආර්ථිකය හරියට හැදුවා.. කැබිනට් වෙනස ගැන කියන අයගෙන් අහගන්න.. මං දන්නෙ නෑ..- රවි”

  1. බන්ඩය්යා says:

    රවියා අාර්තිකය හදපු හැදිල්ල මහබැංකුව නිකුත් කල අාර්තික දර්ශක වලින් හොඳටම පැහැදිලි වෙනවා.

  2. රාහුල කොලුවා says:

    මං හිතන විදිහට ඔය කියන්න ඇත්තේ ගෙදර ආර්ථිකේ හරියට හැදුවා කියලා වෙන්නැති. වැරදීමකින් ගෙදර වෙනුවට රට කියවිලා…

  3. Lapaya says:

    Arthike kawa Maha bankuwa kollakala kiyapiya.

  4. Dickie Bird says:

    “මං රටේ horakam karana gaman ආර්ථිකය හරියට hadanna හැදුවා……..namuth sorakama ta bara wedi wuna.

    මං ithin gihilla ennang………………………

  5. wije says:

    Meyage aarthika hadilla prayojana gate Tamil diaspora. Unta onavidiyata tama yama palanaya katauthu karanne. Ranil Bond Mahendrata Mahabankuwa baradunne kage uwamanawatada. Billion ganak maha dawal mankolla kawa kiyala dana dana Janapathi waraya Bond Manhendran remand karanne natte ayy. oya Janadipathi komisamat hariyata cope welawe parliament eka visuruwapu vidiyata ma wevi.

  6. danu says:

    BLADY BANK ROBBERS
    YOU DONE NOTHING GETLOST FU HEAD

  7. Nallathambi says:

    රනිල ළමයි හදනවා වගේ මෙයත් ආර්ථිකය හැදුවා, අනේ මගේ පහල කට?

Leave a Comment

Main News