මං රිෂාඞ් බදියුදීන් ඇමති වෙනුවෙන්.. ඔහු කියන්නේ ඇත්ත.. වනාන්නර හැමදාම එක විදිහට නෑ.. ජනතාව පදිංචි කරවනවා..- රාජිත

August 8, 2017 at 10:00 am | lanka C news
මං රිෂාඞ් බදියුදීන් ඇමති වෙනුවෙන්.. ඔහු කියන්නේ ඇත්ත.. වනාන්නර හැමදාම එක විදිහට නෑ.. ජනතාව පදිංචි කරවනවා..- රාජිත

මන්නාරම සිලාවතුර ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද නව වාට්ටු සංකීර්ණය විවෘත කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සිදූ කරන ලදි.

මෙම රෝහල මුලික රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට නියමිත අතර, ඒ සදහා අවශ්‍ය මානව සම්පත සහ භෞතික සම්පත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහි දී පොරොන්දූ විය.

“යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ ජීවත් වූ මුස්ලිම් සහ සිංහල ජනතාව එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් පැය 24 ක් තුල පළවා හැරියා. එම නිසා එම ජනතාව පීඩාවට පත් වුනා. මුස්ලිම් ජනතාව වසර 30 ක් ජීවත් වූයේ පුත්තලම ප්‍රදේශයේ අනාථ කඳවුරු වලයි. යුද්ධය අවසන් වූ පසු ඔවුන් නැවත තම නිජ භුමියේ පදිංචි වුනා. එම ජනතාවට රජය පහසුකම් සැපයිය යුතුයි. ඉඩම් අයිිතිය ආරක්ෂා කර දිය යුතුයි. එම ඉඩම් අයිතිය ආරක්ෂා කර දීමට ඉදිරිපත් වු රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා දෝෂාරෝපනයට ලක් වුනා. ඔහුට එරෙහිව සිංහල ජාතිවාදින් පෙරමුණ ගත්තා. මිනිසුන් පදිංචි කිරිමට යන විට විරුද්ධත්වය පළ කළා. මම රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා වෙනුවෙන් කථා කළා. මම හිටපු ඉඩම් ඇමැති. එම නිසා ඉඩම් නීතිය මම හොදට දන්නවා. රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා රූපවාහිනී විවාදයක දී ජනතාවගේ ඉඩම් අයිිතිය පිළිබද සියලු තොරතුරු හෙළි කළා. මම ඒ අනුව විශ්වාසය පළ කළා එහි සත්‍යතාවයක් තිබෙනවා කියලා. කැළෑ ප්‍රදේශ හැමදාම එකම විදිහට තිබුනේ නැහැ. රටේ අවශ්‍යතා අනුව වෙනස්වීම් සිදූ කරනවා. ඇතැම් ප්‍රදේශ ජනතාව ද පදිංචි කිරීමට යොදා ගන්නවා. රිෂාඩි බදියුදීන් අමාත්‍යවරයා මුස්ලිම් ජාතිකයෙක් වීම නිසයි මෙම ගැටුම ඇති වුනේ. එතුමත් පුත්තලමේ අනාථ කඳවුරක ජීවත් වූ පුද්ගලයෙක්. ජාතිවාදීන් මොනවා ප්‍රකාශ කළත් සියලු ජනතාවට සම අයිතිය ලබාදිය යුතුයි. එම සටන ඉදිරියටම ගෙන යනවා.”

මෙම අවස්ථාවට අමාත්‍ය රිෂාඩි බදියුදීන් මහතා ඇතුලු මහජන නියෝජිතයින් රැසක් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා ඇතුලු නිලධාරින් රැසක් ද එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

9,290 Viewers

16 Comments to “මං රිෂාඞ් බදියුදීන් ඇමති වෙනුවෙන්.. ඔහු කියන්නේ ඇත්ත.. වනාන්නර හැමදාම එක විදිහට නෑ.. ජනතාව පදිංචි කරවනවා..- රාජිත”

  1. siraa says:

    hambayange chanda walata kahina kaalakanniya… meeken wenne hambaya rata allana eka. Rata iwarayi, ehen Mahinda keewa dhen mun hambayata denawa.

    • janaka says:

      වාචාල වසලයා කටයුතු කරන්නේ තමුන්ගේ චන්ද වෙනුවෙන් මිස වනාන්තරය රැකීමට හෝ රට රැකීමට නොවේ .

      • සුදු පරවියා says:

        රාජිත ඔබේ තනි කැමැත්තෙන් අපේ රටේ වනරක්ෂිත විනාශකරමින් මුස්ලිම් කොළණි සෑදීමට කිසිදු බලයක් ඔබට හෝ බදියුදීන් ට නැත .. දවල් සිහින දකින්න එපා ..ඔබේ ප්‍රකාශය අපි හෙලා දකිනවා ..මේ සිංහල මාතෘ භුමිය බව අමතක නොකරන්න ..කරුණාකර අපේ රට විනාශ නොකර ඉල්ලා අස්වන්න
        අද නැගෙනහිර මුස්ලිම් අන්තවාදීන් විසින් අත්පත් කරගනිමින් සිටි ..එය සහය පලකරන යමපාලන දේශපාලුවන් නිසා අද අපේ රට අනතුරේ
        ආර්ය සිංහලයාගේ අනන්‍යතාවය මුලින් උපුටා දැමීමට දරන මහා කුමන්ත්රණයක් ඇත. එයට අප සියලූ දෙනාම දැඩි ලෙස විරුද්ධ විය යුතුමයි. සිංහල අනන්‍යතාවය ඓතිහාසික ලෙසත්, ස්වභාවික ලෙසත් අප රුධිරයේ පවා දැඩි ලෙස පතිත වී ඇති අතර, සිංහල බෞද්ධකම ගැනද අපට කිව හැක්කේ මෙයමය. ඒ නිසා සිංහල අපගේ හැඟීම ජාති හිතෛෂීකමක් පිළිඹිබු කෙරෙනවා මිස කිසිසේත්ම ජාතිවාදයක් නොව. මෙවැනි හැඟීම් අප සිංහලයාගේ හදවත් තුළට කාවැදී තිබෙන්නේ අද ඊයේ පටන් නොව, අවුරුදු 2600 කටත් පෙර සිටය. එසේ නොමැති නම් ලිඛිත ඉතිහාසයේ ආරම්භයටත් පෙර සිටය. ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ යටත්විජිතවාදීන්ට පවා අපගේ මෙම දැඩි සිංහල බෞද්ධ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට නොහැකි විය
        බල තණ්හාවෙන් උමතු වී දේශපාලන බලය පෙන්වමින් අපේ රට ජාතිය ,ජාතික සම්පත් ,. වන රක්ෂිතය විනාශ නොකරන්න …ඔබ වැන්නන් අපේ රටට පිළිලයක් …සාපයක්

  2. Chethiyasena says:

    The way his right hand goes!
    🙂

    That anagaththa nayakaya too has a

    very similar gesture!

  3. nim says:

    why people are voting for this kind of people

    • OLU says:

      සිංහලයන් ලෙස තව දුරටත් අපි සංහිදියාව වැනි වචන වලට සවන් දී අපි අපවම රවටා ගත යුතුද? මේ යමපාලන ජඩ දේශපාලුවන්ට අපේ රට විනාශ කිරීමට ඉඩ දිය යුතුද ? නැහැ නේද ? සිංහලයෙනි ඇස් ඇරපල්ලා ..අපේ මව් බිම රැකගනිව්
      දෙමළ හා මුස්ලිම් වාර්ගිකයන් ඔවුන්ගේ ජාතීන්ට අදාළ යැයි කියවෙන එකම බිම් අගලක් හෝ වෙනත් කිසියම්ම වැදගත් හෝ අවැදගත් කරුණක්වත් නිතර කියවෙන සංහිදියාව හෝ සාමකාමී සහජීවනය වෙනුවෙන් අත් හැරීමට කිසිම කැමැත්තක් නොදක්වන යුගයක හෝ අවස්ථාවක දී, සිංහල ජාතිය පමණක් ඔවුන්ටම ආවේනික වූ සම්ප්රදායන් හෝ ගම් බිම් අත්හරින්නේ ඇයි? අපේ වන රක්ෂිත වනසමින් මුස්ලිම් ජාතිකයන් පදිංචි කරමින් මේ සිදුකරන්නේ කුමක්ද ? අපේ රටේ ජාතික සම්පත් බලෙන් කොල්ලා කෑමක් නේද ? රාජිත කරුණාකර ඔබේ දේශපාලන වාසි වලට අන්තවාදී මුස්ලිම් ජාතිකයන්ගේ කප්පන් වලට
      අපේ පවා නොදෙනු ..වහාම බදියුදින්ට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි …රටේ පරිසර බාරව කටයුතුකරන සිරිසේන නිදිද ?
      පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කාලය හරි ..සිංහලයෙනි අවදිවෙව්

  4. චූනෑවේ ඥාණිස්සර says:

    දෙව්දත් තෙර හා බුදුන්ගේ කතාව….

    අද රාජිත සේනාරත්න දෙව්දත් මෙන් හැසිරෙමින් ජනතාව නොමග යවයි.. එත් …. ඒ වුණත්, දෙව්දත් තමාටම අත්වන ඉරණම නොදනිත්.

  5. Gamarala says:

    Hail the Doc Rajutha. I like his stance for the country. We need a leader like Rajitha.
    Our future president . Jayawewa.

  6. "ලූණු බිජ්ජා" says:

    රිෂාඩ් සුද්ද කලේ ලූණු බිජ්ජක් විතර කෑල්ලක්.ඒක අපේ වගේ මහාද්වීපෙකට දන්නන්නත් බැහැ.
    මා සැමදා ඔහු සමගයි,

  7. john the baptice says:

    මුට කලු ලෝගු ගැනු රහා වැටිලා

  8. John says:

    හිස්බුල්ලා ඇමති විසින් අල්ලාගේ මගපෙන්වීමෙන්,
    සිරිසේනගේ රනිල්ගේ හා රාජිතගේ සහයෝගයෙන්
    මඩකලපුවේ ඉදිකරන ඉස්ලාමික් ෂරියා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය..!

  9. sinha le says:

    එදා ලංදේසීන්ගේ පීඩාවෙන් ගැලවෙනුවස් ඔවුහු පිහිට සොයා ආවේ සෙනරත් රජතුමා වෙතටයි. එය සහනශීලීත්වයේ හාසහජීවනයේ පැහැදිලි නිරූපණයක් ලෙස හැඳින්විය හැක. සෙනරත් රජතුමා ඔවුන්නැගෙනහිර වෙරලාශිතව පදිංචි කරවූයේ ඉතා වැදගත් කොන්දේසියක් මතයි. එනම්පරම්පරා කිහිපයක් ඇතුලත සිංහල සමාජයට අවශෝෂණය විය යුතුය යන්න ඒකොන්දේසියයි. වෙනත් අයුරකින් කිවහොත් මුස්ලිම් බෙදුම්වාදයකට තිබූ ඉඩ ඇහිරීමසෙනරත් රජුගේ ඒ කොන්දේසියේ අරමුණ ලෙස වටහා ගැනීම නිවරදිය.

  10. ගබන්රාළ says:

    මූ කවදත් ඌරොත් එක්ක තමා. ඌරොත් මූ එක්ක තමා. කොක්කට එනකොට දත් නැතුව තමා එන්නේ.

  11. LION says:

    ඩෝසර් කෙරුනු මුහුදු මහ වෙහෙර රැකගැනුම වෙනුවෙන්, ඩෝසර් කෙරුනු දීඝවාපී පරිවාර චේතිය වෙනුවෙන්, ඩෝසර් කෙරුනු මොට්‌ටයාගල දාගැබ වෙනුවෙන්, ඩෝසර් කෙරුනු සෙනවිරත් පිරිවෙන වෙනුවෙන්, බලෙන් අල්ලගෙන සිටින කූරගල බොදු පින්බිම වෙනුවෙන්, දඹුලු පුදබිම තුළ බලෙන් ඉඳිකෙරුනු මුස්ලිම් මස්ජිදය වෙනුවෙන්, ඔබ කලේ කුමක්ද?

  12. buruputha says:

    Me kalakanni hakara kata rajithaya danna magulak nathuva hama labbatama kata danava. Aththatama moota nam lajkavak aththema ne.Ane Manda meyaka me loketa kohen aapu ekekda kiyala. Vade kiyanne mootath mathaka ne moo 🐮 mokakkda karapu balu vadakata manthrikama ahimi vela hire giya bava. Vade kiyanne Dan mun okkotama Raviyage lede Mathaka ne.

  13. Dr. Parakrama Gurusinghe says:

    If this minister is relocating displaced Muslims, then it should be done on a National plan. Not by a Muslim minister clearing the small but very important Nationsl Forest; Willpaththu. Muslims mostly living in the North East, Baticalore area. Relocate them there, and leave the National Forest alone. Minister R. Seneviratne is sucking up to Minister Badiudeen because his vote is critical for them to stay in power! Where is the President and the Prim Minister?

Main News