මං හිගන්නෙක් නොවෙයි.. පොහොසතෙක්.. මං පුද්ගලික අධ්‍යාපනයට විරුද්ද උණත් දුවට ඉගැන්නුවේ පුද්ගලික සරසවියකින්..- ලාල් කාන්ත

December 14, 2018 at 10:40 am | lanka C news
මං හිගන්නෙක් නොවෙයි.. පොහොසතෙක්.. මං පුද්ගලික අධ්‍යාපනයට විරුද්ද උණත් දුවට ඉගැන්නුවේ පුද්ගලික සරසවියකින්..- ලාල් කාන්ත

තමන් හිගන්නෙක් නොවන බවත් තමනට ඉඩම් වතුපිටි දේපල තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

තම දියණිය පුද්ගලික සරසවියක ඉගෙනගත්තේ එම මුදලින් බවත් පුද්ගලික සරසවිවලට එරෙහිව අරගල කල යුත්තේ ඒ මතම හිදිමින් බවත් ඔහු සදහන් කරයි.

ලෙනින්, මාක්ස්, කස්ත්‍රෝ යන කිසිවෙකු හිගන්න්න් නොවන බවත් සමාජවාදය යනු හිගනකමක් නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

60,122 Viewers

50 Comments to “මං හිගන්නෙක් නොවෙයි.. පොහොසතෙක්.. මං පුද්ගලික අධ්‍යාපනයට විරුද්ද උණත් දුවට ඉගැන්නුවේ පුද්ගලික සරසවියකින්..- ලාල් කාන්ත”

  1. Braraa says:

    මහා බැංකු සල්ලි වලින්, ඇයි මොකො සමාජවාදය

    • අනෝර ඩිසානායක says:

      මම පුන්චි අම්මත් එක්ක දීග කෑමට විරුද්දයි. ඒමත ඉදගෙනම ටමා සටන දෙන්නෙ.

      • JOY says:

        නැතුව නැතුව ලෙනින්, මාක්ස්, කස්ත්‍රෝලාගේ නම් විකුණා අහිංසක කොල්ලෝ කෙල්ලෝ මුලා කරමින් තමන්ගේ මඩිය තර කර ගත් ජෙප්පෝ නායකයෝ ගැන කවුද නොදන්නේ ?තමන්ගේ දුව පුද්ගලික සරසවිය වල අධාපනය කිරීමට අවස්තාව ලබා දී දුප්පත් ළමයිට විප්ලවකිරීමට අනුබලදෙමින් ඔවුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර සිරගෙවල්, මරණය ලගා කර දුන් ජෙප්පෝ ගැන කවර කතාද ? බටලන්දේ වාදකයාට දැන් සහය දෙන්නේ මොනරකොළ වලට බව නොදන්නේ කවුද ?
        රට ජාතියට ආදරයක් නැති JVP නායකයෝ රටටම පිළිලයක්

        • Amda says:

          Well said.
          These penniless jvp faggots got bond scam money from R W.. And now they are talking as if they’ve always been rich.
          To deceive poor people in this country and to live lavishly using their hard earned money (while they suffer) is a sin that you can never pay back.

  2. ශ්‍රීමාල් වීරසිංහ says:

    ලාල් කාන්ත කියන දේත් ඇත්ත තමා බැලුවාම

    • Perera says:

      පුද්ගලික සරසවිවලට එරෙහිව අරගල කල යුත්තේ ඒ මතම හිදිමින් බවත් ඔහු සදහන් කරයි./ ලාල්කාන්ත

      හෑක් හැක් හැක් පුද්ගලික විස්සවිද්යාලේ වැහැව්වාම ප්‍රශ්නෙ විසදෙනවාද. ලමයි හෝඩියේ ඉදන් ටියුෂන් යනෝ. එව්ව හොදයිද, හේම නැත්තං අර සිගරට් විකුනනෝ වගේ, ටියුෂන් දිදී තමා ටියුෂන් විරෝධී උද්ගොසනේ කරන්න ඔනෙ.

      මෙවගේ බුරු මෝඩ පක්සෙකින් රට හදන්න යන මැන්ටලුත් ඉන්නොනෙ අප්ප.

      • මු ඇවිත් අමුම අමු බේබද්දෙක් මු කියන වචන වල කිසිම හරයක් නැ.ඇයි අපි කලබලවන්නේ මේ වගේ වසලයන්ගේ වදන් වලට.

        • JUDE says:

          පෝසතෙක් වුනේ රට ජාතිය දෙමල ජාතිවාදී කොටි ඩයස් පෝරාවට පාවාදීමෙන්ද ? බටලන්දේ වධකයාගෙන් කොපමණ මුදලක් ලැබුනද ?ලැජ්ජයි ලාල් කාන්තා ලැජ්ජයි

    • පෝසත්ලාල් කාන්ත says:

      ශ්‍රීමාල් වීරසිංහ හැක හැක හැක …. මේ යකා පට්ට හිගන්නෙක්, 88-89 වෙල් ගානෙ දුවලා ජීවිතේ බේරාගත්තෙ. හිටියෙත් කුලී ගෙදරකද කොහෙද. බැන්දෙ න්තිමට මගෙ අල්ලපු ගෙදර අහිංසක පවුලෙ කෙල්ල, ජපුරෙදි මුණ ගැහිලා. බැදුම්කරේ සල්ලි කියලා කියන්ඩ ලැජ්ජාවට ඉඩම් තියෙන්ව කීවට, සල්ලි තියනව කියන්නෙ නැත්තෙ ඒකනෙ. ඉඩම් වලින් ඔහොම සල්ලි එනවනම් එදා වෙල් gගානෙ හුවන්නෙ නෑනෙ.

  3. Mara says:

    Ay ethakota weerawansage Aya igena ganne koheda kiyannakooo?
    Mewata Hina wenna thiyenne kohenda,?

  4. lal kantha says:

    duwa panthi warjanaya karamin pare pikatin karamin kadulu gas kawe naha neda.

  5. gihan says:

    එතකොට පාරෙ සටන් කරන ශිෂ‍යයොද හිඟන්නො?

  6. jvp danapathiya. says:

    ubalage pakse kawuruth higanno noweyi thamayi. ekane wijewirage daruwo rusiyawe igana ganne,somawansage putha engalanthe inne, anurage putha pudgalika kampas giye, galappathige putha engalanthe inne, ube duwath padam padunokaragena niymitha kaleta upadiya sampurna kale. higano obala parata aragena pikatin kara panthi padu karala kadulu gas kala kata aragena handigane higakan jvp kollo kello thamayi higanno.

  7. රටෙ එකා says:

    නැති බැරි පන්තියට හිගන්නෝ කියලා කියන නිර්ධන පන්ති පක්ශයක් දැකලා තියෙනවද සහෝදරවරුනි? බලාගන්න. ලන්කාවේ විතරයි.

  8. දිනුරකුමාර අසානායක says:

    මමත් ගණිකා ව්‍යාපාරයට විරුද්දයි. ඒ නිසා එය මතම ඉඳල තමයි විරුද්ධ වෙන්නෙ.

  9. පොශ් ජෙප්පො says:

    අපි රනිල්ටත් ඉහලින් ඉන්න ධනපති පන්තියෙ එවුන් බොලව්. ඒකනෙ අපිට රටක් ජාතියක් නැත්තේ. බුද්ධාගමට වයිර කරන්නෙ. ඔය විජේවීර හදපු බයියොන්ගේ පක්ශය නෙවෙ දැන් අපි. දැන් අපි ඉඩම් හිමි, කොලබ ජීවත් වෙන, නිවාඩුවට රට යන, ලමයි ඉන්ටනැශනල් ඉස්කූල් වලට යවන, පොශ් පන්තියෙ පක්ශයක් – අනුර, බිමල්, ලාල්, සුනිල්, නලින්ද. ( ටිල්වින් සහෝදරයට මේක අදාල නොවේ )

  10. chandapala says:

    තමුන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට යවන තමුන්ලා නිදහස් අධ්‍යාපනය රැක ගන්නට කියා අහිංසක අවංක දරුවන් මහපාරේ අරගල වලට යවා කඳුළුගෑස් , බැටන් ප්‍රහාර වලට ලක් කරවන්නේ ඇයි .?? ජේවීපී දෙපිටකාට්ටු දේශපාලනය ගැන ලැජ්ජයි.!!!!!!!!!

  11. ලපමූනා says:

    රෙද්දේ සමාජවාදය!

  12. ratawesiya says:

    me yaka kiyanne ekak. karanne thawa ekak, apiwa rawatanawa gahala elawapalla, S.W.R.D.. unneheth rajya basawa sinhala karala, sinhala maha vidyala aaramba karala, apita sinhalen iganaganna salaswa EYAGE DARUWAN THUNDENAMA PITARATA YAWA ENGLISH ADYAPANAYAK LABA DUNNA
    NODOKIN MEMA DESAPALAKAYO THUH NODOKIN

  13. Nim says:

    JVP KARAYO
    KAWADATH YAMAK THIYENA
    MENESUN TA WAERA KARANA
    JATHIYAK
    MEYATH AHEMA THAMY
    RATA TA PARAKASE
    GEDARA TA MARAGATHE

  14. රතු අවස්තාවාදියො says:

    මම ගණිකා වුර්තියට විරුද්දයි. ඒත් මට යෝනි මාර්ගයක් තියෙන නිසා මම ඒක කරනවා. මම පිරිමියෙක් නෙවෙනෙ. ඔව් ඔව් රතු සහෝදරවරියක් තමයි කිව්වෙ.

  15. Roshan says:

    What about poor students who destroy acedemic carrier because of them. Can their perents send them to private universities ?

  16. Ambiliya says:

    දෝනියන්දව ගොඩ යවාගෙනම තමයි මම අහවල් එකට විරුද්ධ වෙන්නේ. ඒක පව් නෑ

  17. අනුර මල්ලි says:

    අපි ජේවීපී විදිහට රනිල්ට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒ නිසා ඔහුගේ සාක්කුවෙම ඉඳන් තමයි විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ.

  18. spm says:

    නැති බැරි පන්තියට හිගන්නෝ කියලා කියන නිර්ධන පන්ති පක්ශයක් දැකලා තියෙනවද සහෝදරවරුනි? බලාගන්න. ලන්කාවේ විතරයි.

  19. Suren says:

    අනුරාධපුරේ සරුවත් කඩේ මතකද?

    • සමරා says:

      සුරේනුත් මොකක්දෝ හංගන පාටයි. කියන්න බය නැතුව කියන්න. ඇති හැකි එක්කෙනා සරුවත් වික්කද?

  20. pradeep Udayanga says:

    Mun hithan inne nidahas adyapanayen igena ganne higanno kiyala.higannonta nidahas adyapanaya rekaganna thamai mun marenna hadanne.mu salli karayek nisa duwata privet igannuwa mu wage anith sallikarayange aithiya nathi karanna hadanne muge kuhaka kamata.ellenna wel nathuwa inna mu boruwata danapthiyanta kade yana gaman duppath minihage chande ganna boru hethu hadagen.munta gahala pannana one

  21. Galbahu says:

    I am from Matale junction. This idiot or his family don’t have any property. His father was a labourer in Anuradhapura municiple council.

  22. Saradiel says:

    කටුස්සන් පාට මාරු කරනවා මෙන් මුන් මුදල්වලට ප්‍රතිපත්ති මාරු කරන්නට දක්ෂය. ..

  23. අසංක says:

    ලාල් හාමු හිඟන අපි බේර ගන්න අරගල කරලා තියෙන්නෙ, දුප්පත් අපේ බඩගින්න අඳුරන හිගන්නෙක් හොඳයි, ලාල් හාමු වගේ දනපති වෙස්මූණු කාරයෙක්ට වැඩිය

  24. ඔව් අර කිතුලට ගිය මිනිහටත් කියන්න දෙවල් තිබුනා කෝවිලේ මහ කපුවා කෝවිලේ පැහැරුවාට වරදක් නැතිලුනේ ආන්න මේ හපුවත් ඒ වගේ???????

  25. me kalakanni punchi ammage miniha kattha karanne hakke budures bokke ddamas thiyagenaDARUWANE MEKATA HUJJA GAHAPU ILAPATHEN GAHALA ELAWAPALLA

  26. kumdhar says:

    රජයේ සරසවි වල නිදහස් උසස් අධ්‍යාපනය ලබන්න එන උන් ටික JVP දේශපාලනයේ පස්සෙන් පන්නන ගමන් උඹලගේ දරුවෝ පෞද්ගලික සරසවියකින් උගන්නල හොඳ අනාගතයක් හදා දීපල්ලා. ඕකද JVP නායකයෝ දෙන ආදර්ශය?

  27. Hesh says:

    අපෙ සල්ලි හොරාකාලා ලමයා private university වලට දාන්න කලින් කියපු පූච්චානම් කතා. ගෙදර උයලා කන්නවත් නෑ වගෙ කතාව.

    https://www.facebook.com/WeR4SL1/videos/vb.104979369903209/2218129885090443/?type=2&theater

  28. mali says:

    hey always try to win on arguments.In the real world, these arguments have no place but they argue on same thing using different words and phrases.That is their cheating politics.Our university students are “pothgullo” they do not see the real world and they do not learn history ,world politics or current affairs,When they have leisure time they only see or watch unrealistic bollywood drama or teles.So these students get into the trap of JVP.Parents of them should be responsible for this.

  29. ajith says:

    Then for whome you are fighting to get free education ?

  30. Hewage says:

    Sri Lankan JVP fools need more of this type of things.

  31. ජගත් says:

    අපිට ඉඩම් වතු පිටි තිබුනා කියන කොට මුගේ ඇස් පියවෙනවා, ඒ කියන්නේ මු බොරු කියන බවයි

  32. වර්ෂ says:

    මූ සල්ලිකාර පවුලක කෙනෙක් නොවෙයි. පාර්ලිමේන්තු ඉන්න කාලේ හොරෙන් හම්බ කරපු සල්ලි. අපි නොදන්නා ලාල් කාන්ත

  33. කෝකිලා says:

    මූ මන්ත්‍රී කාලේ හොඳට ගහලා තියෙනවා. දැනුත් ගහනවා ඇති වෘතිය සමිති වලින්. පරයා

  34. Nandasoma says:

    නැති බැරි පන්තියට හිගන්නෝ කියලා කියන නිර්ධන පන්ති පක්ශයක් දැකලා තියෙනවද සහෝදරවරුනි? බලාගන්න. ලන්කාවේ විතරයි.

    ෙලා්ෙකට පරකාසේ…… ගෙදරට මරගාතේ…….!

  35. vishnu says:

    මේ පට්ට ගොන් හරක්ට කඩේ යන
    මීහරකුත් ඉන්නවනෙ

  36. Donald Isuru Wilegoda says:

    The new generation of socialists, they have houses in western countries too

  37. වින්ධන says:

    මහා එපාම කරපු එකෙක් මේ ලාල් කාන්තා. ජවිපෙන් අස් කර දාන්න කියා මා ඉල්ලා සිටිනවා

  38. SUSA says:

    ARAKKU SIGARAT BIBI TAMAI AMADYAPA WADA KARANNA ONEEE…….. HUUUUUU

  39. චුට්ටා says:

    අනේ මට විතරද මූව මේ තරම් පෙන්න බැරි?

  40. david milibanda says:

    Lankawe JVP karanne “Radalayo”. Ammata Siri kiwwalu.

Main News