‘මගෙන් ණය අරන් පොහොට්ටුවට වැඩ කලොත් ගහලා පන්නන්නේ’..- ඇමති මහජන දිනයේ බැණ වදී..

March 13, 2018 at 12:00 pm | lanka C news
‘මගෙන් ණය අරන් පොහොට්ටුවට වැඩ කලොත් ගහලා පන්නන්නේ’..- ඇමති මහජන දිනයේ බැණ වදී..

තමන් ගෙන් ණය ආධාර ලබාගෙන පසුගිය පළාත් පාලන මැතිවරනයේදි පොහොට්ටුවේ ප්‍රචාරන කටයුතු වල යෙදි සිටි පිරිස් නැවත තමා මුනගැසිමට පැමිනියොත් පහර දි එලවා දැමිමට පසුබට නොවන බව ආණ්ඩුවේ ඇමතිවරයෙකු පවසා ඇත.

දකුණේ මෙම ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ සිය කාර්යලයේ පැවති මහජන දින හමුවකදිය.

මෙම අමාත්‍යවරයා නියෝජනය කරන ඔහුගේ අමාත්‍යංශයේ කැබිනට් ඇමතිවරයා සිටින අතර ඔවුන් දෙදෙනා නිතර දේශපාලනික කරනුවලට ප්‍රසිද්ධියේ පවා බහින්බස් විම් හවුල් ආන්ඩුව ආරම්බයේ සිට දක්නට ලැබෙයි.

26,560 Viewers

5 Comments to “‘මගෙන් ණය අරන් පොහොට්ටුවට වැඩ කලොත් ගහලා පන්නන්නේ’..- ඇමති මහජන දිනයේ බැණ වදී..”

  1. වසන්ත දේශඅප්‍රිය says:

    kavuda me pora

  2. Niru says:

    This pig is talking about our money. This is real Yamapalanaya in action. Sooner these pigs go to form bacon better it is.

  3. chocolat_baba says:

    mee mati amathige nama mokadda???

  4. ඩිලාන් says:

    Dilip Wedarachachi ge gone katha.

Main News