මගේ ඇමතිකම ඉවත් කලොත් ජනාධිපතිගේ ජනාධිපතිකමත් නැති කරනවා..- ප‍්‍රබල ඇමති කැට තබා කියයි..

May 20, 2017 at 12:13 am | lanka C news
මගේ ඇමතිකම ඉවත් කලොත් ජනාධිපතිගේ ජනාධිපතිකමත් නැති කරනවා..- ප‍්‍රබල ඇමති කැට තබා කියයි..

තමන්ගේ ඇමති ධුරය අහිමි කලහොත් ජනාධිපතිගේ ජනාධිපතිකමත් නැති කරන බව ආණ්ඩුවේ ප‍්‍රබලම ඇමතිවරයෙක් සිය සමීපතම දේශපාලන හිතවතුන් කිහිප දෙනෙකු සමග පවසා තිබේ.

වංචා දුෂන චෝදනා ගණනාවක් එල්ල වී ඇති නිසා ධුරයෙන් ඉවත් කරන්නේ යයි ශ‍්‍රීලනිප ඇමතිවරුන් විසින් කලක් තිස්සේ කියමින් සිටින මෙම ඇමතිවරයා තව දුරටත් පවසා ඇත්තේ තමන් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමගද කතාකල බවත් තම ඇමති ධුරය ඉවත් කිරීමට අගමැතිවරයාට කිසිදු උවමනාවක් හෝ කැමැත්තක් නැති බවයි.

පරාජිත ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ උවමනාව මත එජාප ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයා විසින් තමන්ගේ ඇමති ධුරය කිසි ලෙසකින් හෝ ඉවත් කලහොත් තමන් කිසි ඇමති ධුරයක් නොගෙන විපක්‍ෂයට යන බවත් එසේ ගොස් මාස දෙක තුනක් ගතවන්නට පෙර ජනාධිපතිවරයාට පුටුව අහිමි කරන බවද දැඩිව සදහන් කර ඇත.

20,393 Viewers

13 Comments to “මගේ ඇමතිකම ඉවත් කලොත් ජනාධිපතිගේ ජනාධිපතිකමත් නැති කරනවා..- ප‍්‍රබල ඇමති කැට තබා කියයි..”

  1. chethiyasena says:

    Badu getting hurryfied?
    🙂

  2. asaranaya says:

    මුන් ඔක්කොම බොරු පොර ටෝක් දිදී යහතින් සෙමෙන් වැන්ජබෙනවා, මයිතූනයා ඇමතිකන් වෙනස් කරන්නෙත් නැහැ, මුන් අයින්වන්නෙත් නැහැ, බල්ලන්ගෙ ඇඟේ වහන කිණිතුල්ලන් වගේ

  3. kamalsirikuruwita says:

    කවුද යකෝ මේ කෙරුම . සර්වබලධාරී ජනපතිට වැඩක් දෙන්න හදන මේ යකා වහාම FCID හෝ C I D යට කැඳවනු .
    එහෙම කලොත් ඔය මිනිහ හෝ ගෑනි ආම් බාන් කර ගන්න පුළුවන් වෙයි. මෙහිදී ජනපති තමාගේ නියම බලය පෙන්වා තමාට හොඳ කොන්දක් ඇති, බය නැති මිනිහෙක් බව ජනතාවට පෙන්වීම ඉතා වැදගත් ය .

  4. Wijebahu says:

    I am 100% sure, Sira has no guts to take Karupaiya’s challenge!

  5. Open mind says:

    බොර දියේ මාළු බාමු ද ?

  6. රාක්ෂ says:

    තෝව ඒකාබද්ද විපක්ෂයට ගන්නේ නෑ පල් හොරා තොට ඕනා විදියට නෙවෙයි ආණ්ඩු පෙරලන්නේ ජනතාවට ඕනා විදියට සහ වෙලාවට .පල් හොරෙක්ට ගිය රටක් .හොරා හොරකම් කළා මදිවට තව කට කියවන්නත් එනවා . එලවන්න ඕනා තොවයි ජනපතිව එලවන්නේ කවදාද කියල ජනතව තීරණය කරාවි .හැබැයි ජනපති තෝව එලෙව්වොත් මිනිස්සු ජනපතිව තියාගන්න උනත් ඉඩ තියෙනව

  7. ExUNPer says:

    Looks all are acting…to fool ordinary people.
    I bet My3 & UNP are still under the full control of those foreigners who appointed them.
    Do not trust these dramas.
    They all are cheating the whole country.

  8. යුක්තිය says:

    විකුර්ති දතා වෙන්ඩ ඇ.

  9. Doland I wilegoda says:

    Karunanayagam?

  10. Wilson Thilakaratna says:

    You cannot hoodwink the people of this country. The president is not a eunuch to take action on behalf of the country.

  11. Nana says:

    MR maybe waiting the opportunity, to use any pawn and deal with any dirty man to get to the power. MR will not punish anybody when he comes, just hide..

  12. Kalu Pusha says:

    Mama thawath tikak balanawa nissabdawa ?

Main News