මගේ ඇමති ධුරය ගැලෙවුවේ ඇයි.. වරද කුමකද..- සිරිකොත සැණකෙලිය මැද ඇසූ රවිට ඇමති ධුරයක්…
April 6, 2018 at 9:20 am | lanka C news
තමන් දරන ලද ඇමති ධුරය ඉවත් කරන ලද්දේ කුමන හේතුවක් නිසාද තමන් කල වරද කුමක්ද යන්න සොයා බැලිය යුතු බව හිටපු මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.
ඉදිරියේදී කැබටිනට් සංශෝධනයක් ස්ථිරවම සිදුවනු ඇතැයිද කරුණානායක මහතා සදහන් කරයි.
අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගය පරාජය කිරිමේ සතුට සමරා සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති සාදය අතරතුරදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
විශ්වාස බංගයට පක්ෂය ඡන්දය දීම සදහා කොන්දේසි දැමුවේදැයි හිටපු ඇමතිවරයාගෙන් කල විමසීමට පිලිතුරු ලෙස ඔහු කියා සිටියේ එම සාකච්චා පක්ෂ අභ්‍යන්තර දේවල් නිසා මාධ්‍යයට හෙලි කල යුතු නැති බවයි.
කෙසේ වෙතත් විශ්වාස භංගහට ඡුන්දය දීමට නම් තමනට එජාපයේ ඉහල නායක තනතුරක් හා ඇමති ධුරයක් ලබා දිය යුතු යයි කරුණානායක මහතා එජාප නායකයාට කොන්දේසි දැමූ බවට වාර්තා පලවිය.
බැදුම්කර චෝදනාවට අදාලව ඉදිරිපත් කරන ලද විශ්වාස භංගය පරාජය කරන ලද නිසා රවි කරුණානායක මහතාටද එල්ලවූ චෝදනා නිශේදනය වන නිසා ඔහුටද ඇමති ධුරයක් ලැබෙන බව කොළඹ දිස්ත්‍රික්කයේ ඒ මහතගේ සමීපතමයන් දැනටමත් ප්‍රකාශ කරති.
muge hithe api marila ipaduna kiyala…UNP ekata future ekak na mehema un innakam
Tho Patta Horek. Should never ever give any Ministerial Post to this type of real rouges. Nona thamai danne.
විශ්වාසභංග ජයග්රහනයෙන් හැමෝම බලන්නේ තමන් සුදනා බව කියන්නයි. නමුත් නුඹලා සියලුදෙනාම දැනගත යුතු කරුණ නම් මේ රජය සහ රජයට සම්බන්ධ සියලුදෙනා පිලිබඳ ජනතාවගේ විස්වාශය භංග වී ඇති බවයි.
“අලිබබා සහ හොරු 122”
තමන් ඉන්න ගෙදර අයිති කාටද, දුන්නේ කවුද, ගැනී කරන කියන දෙයක් දන්නේ නැති එකෙකුට පුලුවන්ද ඇමති කමක් කරන්න.
මගේ ඇමති ධුරය ගැලෙවුවේ මගේ නෝනා මගේ බොස් නිසා
යකෝ දන්නේ නැද්ද , රෙදි ගැලෙව්වේ රනිලයට ඔහේගේ බඩු සැට් එක බලන්න. ඌ ගල් කාක්කෙක්
Make him the treasurer of UNP.
So, we can be happy when he loot the sirikotha fund and make it bankrupt.
It is the best and only public service this big b.ody no brain idiot can do
adu lansu thiyanna upades deela horunta udawu kala nisaa thamayi kelawa gaththe.