මටත් හොරෙන් අධිවේගී මාර්ග විකුණන්න හදනවා..- මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන්..

September 14, 2017 at 6:48 pm | lanka C news
මටත් හොරෙන් අධිවේගී මාර්ග විකුණන්න හදනවා..- මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන්..

මෙරට අධිවේගී මාර්ග චීන සමාගමත් වෙත පැවරීමට යන බවත් මහා මාර්ග රාජ්‍ය ඇමතිවරයා ලෙස තමන් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙසත් මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා එම අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා ඇත.

ඇමතිවරයා විසින් එමේ යොමු කරන ලද ලිපිය මගින් පෙන්වා දෙන්නේ කිසිදු රාජ්‍ය දේපලක් පුද්ගලීකරණයට පක්‍ෂයක් ලෙස ශ‍්‍රීලනිපය විරුද්ද බවයි.

10,905 Viewers

6 Comments to “මටත් හොරෙන් අධිවේගී මාර්ග විකුණන්න හදනවා..- මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන්..”

  1. Ratata Adare says:

    Kohoma gehillak gahanwa adhdha?

    • අංගොහාමි ආච්චි says:

      මටත් හොරෙන් මගේ වැඩ//
      ටිකින් ටික සොරා ගෙන//
      මගේ විෂය ඔබ රැගෙන ගිහින්//…

      පරිස්සමින් මම බලා සිට්න්නෙමි//
      සිතා ගන්න බෑ පනින දිනේ//
      දරා ගන්නබෑ පීචං වීමම//
      කෙසේද ආසනයට යන්නේ//

      ඇමතිකමම නිති බලා සිටින්නෙමි//
      එන එන සියළුම ආණ්ඩුවෙන්//
      කවදා ඒවිද ඊලඟ ඡන්දය//
      කෙසේද මා මින් පැනගන්නේ//

  2. David Milli-Banda says:

    Aiyooo……………Moota Dilan karayata cut ekak thiyanna amathakawela…………

  3. රාහුල කොලුවා says:

    නොගැලපෙන දීගවල්වල ගියාම ඔහොම තමයි ඇමතිතුමා…

  4. Open mind says:

    පවු…..ඌටත් කීයක් හරි දෙන්න……..මුදල් ම නොවුනට කමක් නැහැ

  5. සාධාරණ සෝභිත​ says:

    රාජ්‍ය ඇමතිට හොරෙන් විකුණනව නොවෙයි.රාජ්‍ය ඇමතිව ගනන් නොගන්න එකයි මෙතන තියෙන්නෙ.ඉන්නව නම් ඉඳපන් ,යනව නම් යමං කියන එකයි මේකෙ තේරුම​.කෝකටත් අපි නම් ඩිලාන්ට කියන්නෙ මෙච්චර කල් ලෙවකාපු එකේ ඉතුරු ටිකත් ලෙව කන්න කියලයි.

Main News