මට අගමැතිකම බාර ගන්න කිවුවා..- රාජිත

April 9, 2018 at 2:10 pm | lanka C news
මට අගමැතිකම බාර ගන්න කිවුවා..- රාජිත

පසුගිය විශ්වාස භංගය සම්බන්ධ කාල සීමාවේදී අගමැති ධුරය බාර ගන්නා ලෙස තමනටද ආරාධනා ගණනාවක් පැමිණි බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

පක්‍ෂ තුනේම පිරිස එක් වී ගණන් හදා පෙන්වා තමනට අගමැති ධුරය පිරිනැමූ බව ඔහු කියා සිටියේ අළුත්ගමදී පැවති ජනහමුවක් අමතමිනි.

ඔ්නෑම තනතුරකට තමන් යන්නේ ඉදිරිපස දොරින් මිස පස්ස දොරෙන් නොවන නිසා එම ඉල්ලීම තමන් ප‍්‍රතික්‍ෂෙප කල බවද ඇරමතිවරයා එහිදී සදහන් කලේය.

26,260 Viewers

40 Comments to “මට අගමැතිකම බාර ගන්න කිවුවා..- රාජිත”

  1. දේශාභිමානී දේශ හිතෛශියා says:

    ආයෙ අහන්නත් දෙයක් යැ චතුරගෙ තාත්තානේ ඉතින්

    • mdd says:

      kudu mudalalilata honda kalayak

    • Boo says:

      මං හිතන්නෙත් ඒකමයි , මූට අගමැතිකම පිරිනමන්න ඇත්තේ මූ හොටු කෙල පෙරාගෙන කෝම් පිට්ටු හදන කාලේ මගේ හිතේ.

      ජාතියේ පවට බිහිවුණු මෝඩයෙක්.

  2. Niru says:

    Genida puthade kiuwe. Eh arenda wena ekek kiyanne ekak ne ara pinguththaya wenuwata me pinguththararaya danda

  3. Saman says:

    Api Nodanna Appala Puthaala… BORUWE UPATHA….

    • Vasana says:

      රාජිතගේ කෙරුවාව අසව් අසව් බිලියන ගණනක සිදුවූ මුල්‍ය අක‍්‍රමිකතා සම්බන්දයෙන් ඇමති රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල කරමින් සන්ඬේ ලීඩර් පුවත්පත මේ ඉරිදා දින විශාල ප‍්‍රමණයේ ලිපියක් සවිස්තරාත්මකව පල කර තිබේ තව අගමැතිකමට සිහින මවනවා ..කවදාද මේ රාජිත පිළිලය දේශපාලනයෙන් ඉවත් කරන්නේ ?

  4. ආයෙත් කවම්දාවත් ඔයාට ඉස්සරහ දොරෙන්‍ යන්න ලැබ්න්නේ නැහැ.හීන දකිනවාද.

    • jayamal says:

      මෙයා මේ හීනෙන් විකාර දොඩවනවා. එතකොට ජන 8 මෛත්‍රීත් එක්ක පස්සා දොරෙන් ගියේ තමන්ගෙ නායකයට උපහාර දෙන්නද? ඇත්ගොව්වා ඔබ හරියටම හරි. මෙයාට ආයිත් ඉස්සරහ දොර ඇරෙන්නෙ නැහැ මේ සම්ම ජාතියෙදි. මේ කියපු වචන ටිකට පොහොට්ටුවෙන් උත්තර ලැබෙයි විශාල ජනරැලියකදී.

      • Saradiel says:

        අපේ රට විකුණමින් සළුපිලි ඇඳ පළඳා
        අම රස දිව බොජුන් ගිජු කුසයට වළඳා
        මහජනයාට වැදි බණ කියමින බොළඳා
        සැප විඳි යමපාලනේ මැති ඇමතිලා නිරයට නොයතිද මළ දා
        ඇමතිතුමෝ අනුවන කමින් පව් රැස් කරගන්න එපා
        නොමැරෙන මිනිසකු ලෙස ජිවත් වෙන්න එපා
        දේශද්‍රෝහියකු වී රටේ සම්පත් සුරා ගන්න එපා
        බොරුවෙන් මව් බිම කෙළසන්න එපා

  5. cw says:

    OMG Beginning of the end or the end of the beginning? Are the Sri Lankans that unfortunate?

  6. Hoo N P Kaaraya says:

    Pissan kotuweth me wage agamathila dusim gananak innawa. Eka nisa aaradanaawa labenna aththe pissan kotuwenma wenna athi. Hithan inna athi agamathikama labei kiyala.

  7. පුංචා says:

    හලිම ෂෝක් සීයෙ තව කතාවක් කියහංකො බන් සීයෙ.

  8. PUNCHI SIGHO says:

    SO, YOU ARE A SUCH A GRATE IDIOT. THAT IS WHY THEY GIVEN YOU A SUCH A BIG POST ” ANE KUNU DATTO UBATA GIYA KALA “

  9. Asaranaya says:

    අනේ !මගේ කට! කුණු දතෝ, එකට තමයි තොගේ යටි හිත, තොට එය පිරිනැමුවේ නැහැ කියලා කියන්න ලැජ්ජද බොල

  10. රත්නසේන says:

    එක එක දේශපාලකයා එක එක වෙලාවට එක එක කථා කියනවා! මේ මිනිස්සුන්ට පිස්සු හැදිල ද ?

  11. Jeewantha says:

    Pissu datho..Pala yanna……..Kamba hora…You are a curse to this country.

  12. Nim says:

    THATHA SAHA PUTHA
    DENNAMA NIYAMY
    ANE KALA WANE WASE

  13. sarath says:

    Pal boru.
    Pohottuwa is not so hard up for leaders

  14. Tip Top says:

    මුගේ කට වැඩිය. එසේ නමුත් දැනට අගමැතිට සුදුසුම හූරා මූ ය. මූට ට්කක් හරි සින්හලකම තිබෙනවාය. මූ ට්කක් ගසාකයි කමක් නෑ වැඩ ට්කකුත් කරයි.

  15. ගිරවා says:

    නරියට කුකුළු කොටුව බාර දුන්නා වගේ තියෙයි …දෙමළ .කොටින්ගේ අන්තවාදී හම්බයන්ගේ දෙපා දෙවකන මේ දේශද්‍රෝහියාට විරුද්ධව විශ්වාස බංගයක් නොගෙනෙන්නේ මන්ද ? මොහුව අපේ රටින් නෙරපා දැමිය යුතු නරුමයක් ….

  16. Mahasona says:

    ඇත්තටම රාජිත වැනි වසලයින් දේශපාලනයෙන් එළවා දැමීමට එඩිතර පුද්ගලයෙක් අපේ රටේ නැද්ද ?

  17. Hitan@hutan.com says:

    මූ බොරු කියන්නෙම නැහැ,මුගෙ තාත්ත උන්න නම් ඒක කියාවි.අපි අහල බලමු ඇත්තම කියන චතුරගෙන්????

  18. sajith says:

    Ane nodakin kalakanniya. Thopita wadiya game inna Patti Gonek hondai

  19. අලුගුත්තෙරුවා says:

    Like father like son!
    චතුරගෙ තාත්තම තමා. දෙකක් නෑ

    • sky says:

      චතුරගෙ කපටි තාත්තා දත් ගලවන්න නම් සුදුසුයි …අගමැතිකමට කිසිම සුදුසු කමක් නැහැ .මේවගේ බොරුකාර වංචාකාරයෙක් …බැදුම්කර හොරාගේ කපාපු පලුව හික් හික් හික්

  20. අපායේ රජකමත් තොට දෙනවලු. says:

    අපායේ රජකමත් තොට දෙනවලු. බේත් හොරාට අපායේ රජකමත් තොට දෙනවලු. හැබැයි කුණු කටට ලෝදිය දාලා.

  21. Fass says:

    Thaththatai puthatai thiyenne ekama Manda manasikathwaya, Mata hithenne Pol gediyak wage mole athule dathak size wath molayak ne

  22. aluthgama says:

    Metric Ton pachaya…………………..!!

  23. Ali says:

    Lake lokuma go.nnu enne lankawe kiyala mun dannawa.

  24. Ali says:

    Okath wenna puluwan. Ai my3 janadipathi una wage

  25. Upul says:

    This guy has seen this in his dreams, not in real life.

  26. dil says:

    hitan inne hambawewi kiyala hora dostaraya.

  27. dil says:

    aha ha mughe katinda netnan adomargayenda me kana dostaraya kiyanne.asanewath dinapu nethi ekata agameti tamay hambawenne.

  28. dil says:

    kiyana boruwalata mutama hina appay putay polawa palan yanne kiyana boruwalata.

  29. Saman Adikari says:

    All morals and values of democracy is going to end if this burger become Primer-Minister of Sri lanka?
    How country democracy declined that power go to hand of lumpens of like Rajitha?

  30. Geetha says:

    Yamapalane malabere gahanna wenna athi.

  31. jo says:

    Joker and a Idiot…Farther and Son (GONAI BOORUWAI)

  32. vishnu says:

    ඔහොම හීන මටත් පේනව දවල්ට
    නිදාගත්තම

  33. Walimuni Abeysekera says:

    Rajitha went to FCID from the back door. Why is that ….

  34. ඕක තමයි මුගේ පලමු සිහිනය පස්ස පැත්තෙත් දත්ටික මැදගෙන ඉඳපන් අගමැටි වෙන්න​??

Main News