මට ආතතිය හැදුනා.. කොටි කතාව කීවේ ඒ නිසා..- විජයකලා අලුත් පොතක් පෙරලයි..[Video]

July 4, 2018 at 3:28 am | lanka C news
මට ආතතිය හැදුනා.. කොටි කතාව කීවේ ඒ නිසා..- විජයකලා අලුත් පොතක් පෙරලයි..[Video]

නැවතත් කොටි සංවිදානය බිහිවිය යුතු බවත් තමන්ගේ අරමුණ නැවතත් එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ඒම බවටත් තමන් විසින් යාපනයේදී ප‍්‍රකාශ කලේ ඒ මොහොතේ පැවති ආතතිය නිසා බව රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සදහන් කරයි.

ඇය මේ බව සදහන් කලේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු සමග දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමිනි.

24,516 Viewers

25 Comments to “මට ආතතිය හැදුනා.. කොටි කතාව කීවේ ඒ නිසා..- විජයකලා අලුත් පොතක් පෙරලයි..[Video]”

  1. mp says:

    කොටින්ගේ ආතතියට රට පළි නෑ…!!!

    • Amda says:

      ආතතිය, අසහනය, හින්නෝන්මාදය, උන්මාදය, මානසික අවපීඩන, බෙලහීනතා….ඔය ඔක්කොටම එක බෙහෙතයි .. coming soon .. just you wait

  2. සිංහල කොන්ග්‍රස් says:

    .ග‌ොන්ජ බලු බට්ට දන්න‌ෙ බ‌ොර මාධ්‍ය සන්දර්ෂන තියල ජනතාව ග‌ොනාට අන්දන්නනය් බ‌ොරු කියන්නය් පමණය්.

  3. රොන් says:

    ආතතිය හැදුනද? අතීතය මතක් වුනාද?

  4. Wijebahu says:

    I think there is no difference between what she said and our monk said about bringing Hitler type of a rule. Difference is she was talking about prabhakaran and ganagedi monk was talking about Hitler. So what is the difference? Everyone is jumping the gun because this woman is Tamil. No one has asked that bogus monk to be derobed.

  5. Ranjan says:

    All these are stage play. Me yakath naluwek nedha? She will ask for more security now.

  6. SWoRD says:

    පිරිමි වෙස, මල වස්ත්‍ර ශෝධක ධූර න් දර , හීන මාන පුස් මනස් ගොන් ජා ද මොට්ටස් කොටි ගෑනිගේ ජංගිය සෝදන්න ඇවිත්.

  7. ඇත්ත says:

    විජයකලාට ආතතියද, මෝල් කලන්තෙද?

  8. Sunil says:

    කුඩු කාරයො ටිකක් සෙට් කරල පෝලිමක් දැම්මුවනම් මොන ආතතියක්වත් නෑ. ආයි ඩඩා, ඌයි ඩඩා,
    ඩඩ්- ඩඩ්ඩා කියයි.

  9. Nim says:

    GONJA PISSU KELENA WA
    WHERE IS WELWEDA NE? SF
    GONJA’S WIHT GIRL FREND?

  10. vishnu says:

    මේ වගේ පට්ට ගොනෙකුට (ගොන්ජ)චන්දෙ දුන්න
    එවුන්ට හරි ජොලි ඇති දැන්.හැබැයි නැට්ට උස්සල
    වාඩිවෙයල්ල

    • Asaranaya says:

      විජය හු..කලා තියරියෙන් ආතතියට මිනී මරන්නත් පුලුවන්නේ , වරදක් නැහැනේද අකිලයෝ

  11. නිදහස් says:

    මේ ගැනි කොටියෙක් කියමුකො. මේකි මේ කථාව කියනකම් අපුරුවට බලාගෙන ඉදල කථාව අවසානෙ අප්පුඩිගහපු වජිර අබේවර්ධනයි, තිලක් මාරපනයි දෙන්නම පාර්ලිමේන්තුවෙන් පන්නන්න ඕන.

    • jayamal says:

      විජයකලා ත් ඒ කොටි කතාව අනුමත කල හැමෝමත් දේශද්‍රෝහියෝ! රාජද්‍රෝහියෝ! ඒ හැමෝම මැතිසබයෙන් ඉවත් කිරීමට රජය පියවර ගත යුතුයි. කොටින්ට උඩ ගෙඩි දෙන හැම කෙනෙක්ම දේශපාලනයෙන් අතු ගෑ දැමීමට ජනතාව වග බලා ගත යුතුයි!

  12. Lalith says:

    All Sinhalese people now should get together and chase RW and MS govt now if not there will be no country for the Sinhalese people to live. Only thing RW and MS are doing is making the foundation for the LTTE to come back and people like Vijayakala are the puppets in this. This has was initially proved when RW and MS appointed Sampanathan who is a LTTE supporter as the opposition leader even though he is from a minority party in the parliament.

  13. හිටං the Backstabber says:

    ඒ කාලේ මටත් ආතතිය තිබුනා හිටං.

  14. Boo says:

    ඇයි නංගි හොඳටම බයවෙලා නිදහසට කරුණු හොයන්නේ, ආතතියයි පාතතියයි කියා කියා?

    බැරිද එදා ස්ටේජ් එකේදී කිවුවා වගේ චන්ඩි කොටි දෙන වගේ කියන්න, “ඔවු මම කිවුවේ ඇත්ත තමයි, කොටි ආපහු ගෙන්නන්න ඕනේ තමයි” කියලා.

    රෙද්දේ චූ ගියාවත්ද තන්ගච්චි බයවුණු තරමට?

  15. දේශාභිමානී දේශ හිතෛශියා says:

    මේ විජයකලාද මරිය කඩේ කුලියට ගත්තු වට්ටි අම්මෙක්ද? මූ හැපදාම කළේ ප්රෝඩාව ….මේකත් ඒ වගේ එකක් ….සක්කිලින්ට කඩේ යන ජාතියක් ජන්මයක් නැති සක්කිලියා තෝ රගපෑම කරන්නෙ චිත්රපටි වල විතරක් නෙවෙයි සැබෑ ජීවිතේත් උඹ කරන්නෙ රගපෑම ගොන්ජා…..

  16. Nuwan says:

    සියලුම ඇමතිවරු මෙන්න මෙහෙම ඉල්ලීමක් කරොත් හොදා. “කවද හරි කොහේදී හරි මගේ ගැන කවුරුහරි කොහොම හරි නරකක් දොසක් දුෂණයක් ගැන කියල ලියල පල කරලා තිබුනොත්, වෙන මුකුත් ඕන නෑ. රන්ජට ඒකට අත දාන්න දෙන්න එපා පින් සිද්ද වෙය්.”

  17. sasith says:

    තොගේ කටින් ඔහොම කතාවක් කිව්වද? මං තොගේ කටට දෙනවා දැනගනින් විජේකලා

  18. kith says:

    wijayakaka, Whenever you get tension, Prabakaran come to your mind or when Prabhakaran come to your mind you get tension?

Main News