මට කල දේ කරවපු අයටත් ආපහු එනවා..- මන්ත‍්‍රී රවි මහනාහිමිවරුන් වැද අලුත් ගමනක් අරඹමින් කියයි..[Video]

August 14, 2017 at 12:14 am | lanka C news
මට කල දේ කරවපු අයටත් ආපහු එනවා..- මන්ත‍්‍රී රවි මහනාහිමිවරුන් වැද අලුත් ගමනක් අරඹමින් කියයි..[Video]

මට කල දේ කැරකිලා ඒවා කරවු අයටත් බලපානු ඇති බව මෑතකදී ඉල්ලා අස්වූ හිටපලු විදේශ හා මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

11,215 Viewers

15 Comments to “මට කල දේ කරවපු අයටත් ආපහු එනවා..- මන්ත‍්‍රී රවි මහනාහිමිවරුන් වැද අලුත් ගමනක් අරඹමින් කියයි..[Video]”

  1. Gamunu Dias says:

    කොමිසමේ සාක්කි දී එලියට පැමිණ මොහු පැවසුවේ තමාට දුක තමාගේ යහළුවෝ මෙය කරපු එක ගැනය.

    දැන් පොදු විපක්ෂයට සහ ඔහු ප්‍රශ්න කල නිලදරින්ට චෝදනා කරයි. තමාට වින කල යාලුවෝ ගැන No Talk

  2. "සාධාරණ සෝභිත​" says:

    ලූණු බික්කට ඔහොම උනා නම් ලූණු ගෙඩියට මොකක් වෙයිද​?
    එතකොට ලූණු ගෝනියට?????????????????

  3. asaranaya says:

    රවියෝ ! දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඔබටම පළදීලා,, හොරකම් කලදෙ දන්දීලා යන තැනට වැඩක් කරගනින් බන්

  4. අප්පුහාමි says:

    ගෙදර පව්ලයි දුවල තුන්දෙනා නෙ කලේ. අනේ මන් දන්නේ නැහැ.සස්සෙන් එනවද ඉස්සරහින් යනවද කියලා.කොම උනත් රට අනාතයි. හාමුදුරුවනේ.උතුර නැගෙනහිර මදිවාට ඔන්න දකුණේ මත්තලත් දුන්නෑ. වත්තල වගේම තමයි. අනර් නායක හාමුදුරුවනේ මොකද ඔබවහන්සේලාට කට අරල් ඇහැට පේන දේ කියලා වටපතින් ගහලා me මදුරුවෝ එලවන්න.

    • snb says:

      ඕනෙම හොර වැඩක් කරලා තව ලොවෙත් නැති වීරක්‍රියාවකුත් (ඉල්ලා අස් වීම) පොරවල් සේ මහනායක හාමුදුරුවෝ බැහැ දකින්න යාම දැන් කලාවක් වෙලා. මෙලෝ දෙයක් දන්නේ නැ වගේ ඉන්න හාමුදුරුවොත් තෑගි බෝග පිලි අරන් අනුශාසනා කරනවා ආශීර්වාද කරනවා. කිව්වත් වගේ ඇයි බැරි බොරුව හොරකම තව දුරටත් නොකර ඉන්න රටට හොඳක් වෙන විදිහේ දෙයක් කරන්න. එන ඔක්කොම හොරුන්ට අනුශාසනා නොකර තදින් කතා කරන්න රට තවත් වනසන එක ටිකක් හරි අඩු කරන්න බලන්න.
      The country is in it’s worst condition now.

      • Jayakody says:

        මහනායක හාමුදුරුවන්ගෙ අද තත්වය පැහැදිලි කිරීම ගැන ඔබට ස්තූතියි.

      • Hora Nayaka says:

        Nodakin witarak, mewage paukara dussila Maha-nayakayo

  5. sathya says:

    Don’t insult the innocent begggers. They are not white collar rogues.

  6. Saman Adikari says:

    Ravi Karuanayake has to learn old Testament of Bible has advocated for SLAES OF INDUGALINCIES?
    That days has gone, the new treatment of Bible has no room for that?
    The GOD seek that Crime for Punishment an irrespective of positions and Power….Ravi K…

  7. amanaya says:

    මම කල දේ ආපහු ආවා!

  8. Pravenidasa says:

    ” අප් මොක්ද් පාර් ඉන් හිංඟ්නො කියල් හිත්වද්?……”

    පව්! හොඳටම හිත පෑරිල!
    මොන තරම් රටට සේවයක් කරපු වීරයෙක්ද!
    මේ පොඩි ලූණු බිකක් හිංඳ ඇයි මෙහෙම කරේ!

  9. Aceman says:

    Is it my imagination or is his nose growing longer everytime he makes these outrageous statements??

  10. hitan vs hutan says:

    එයි මෙලා මෙලෝ දෙයක් නොදන්න මට මේම කලේ??

  11. Karuk says:

    You fool!
    Idiot!
    These are Buddhist temples! Not placed to utter revengeful craps.
    Sure you rot in Hell.

Main News