මට කැබිනට් ඇමතිකමක් ඕනෑ.. දැන් මං ඊට සුදුසුයි..- ජනපති හමුවී රවී කියයි..

September 9, 2018 at 3:00 pm | lanka C news
මට කැබිනට් ඇමතිකමක්  ඕනෑ.. දැන් මං ඊට සුදුසුයි..- ජනපති හමුවී රවී කියයි..

තමනට නැවතත් කැබිනට් ඇමති ධුරයක් උවමනා බව එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගිය බදාදා ජනාධිපතිවරයා හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.

තමන්ට යලි කැබිනට් ඇමතිවරයෙකු වීමට සුදුසුකම් ඇතැයි ඔහු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් ඊට ජනාධිපතිවරයාගේ ප‍්‍රතිචාරය කුමක්දැයි වාර්තා නොවෙයි.

ඉන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී මෙම ඉල්ලීම කර ඇති බවද වාර්තා වෙයි.

6,462 Viewers

2 Comments to “මට කැබිනට් ඇමතිකමක් ඕනෑ.. දැන් මං ඊට සුදුසුයි..- ජනපති හමුවී රවී කියයි..”

  1. Asaranaya says:

    Chathuraya said no more minister post for Karupa, I have to follow his instruction, Very sorry! Hitan Hopper

  2. Wijebahu says:

    R.K is Asia’s best finance minister but Sri Lanka’s number one rogue!

Main News