මට කැබිනට් ඇමතිකමක් ලැබෙන තෙක් රටේම ජනතාව දෑස් දල්වා බලා සිටිනවා..- රංග බණ්ඩාර

January 8, 2019 at 4:40 pm | lanka C news
මට කැබිනට් ඇමතිකමක් ලැබෙන තෙක් රටේම ජනතාව දෑස් දල්වා බලා සිටිනවා..- රංග බණ්ඩාර

තමනට කැබිනට් ඇමති ධුරයක් ලැබෙන තෙක් රටම දෑස් දල්වා බලා සිටින බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

ඉදිරියේදී තමනට කැබිනට් ඇමති ධුරයක් ලැබෙනු ඇති බවද ඒ මහතා සදහන් කරයි.

තමන්ගේ පාර්ලිමේන්තු නියෝජනය වසර 18ක් බවත් තමනට වඩා අඩු කාලයක් පාර්ලිමේන්තුවේ සිටි අයටද කැබිනට් ඇමති ධුර ලැබී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

දෙරණ නාලිකාවේ පැවති ‘මොකද වුණේ’ වැඩසටහන හා එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

11,000 Viewers

24 Comments to “මට කැබිනට් ඇමතිකමක් ලැබෙන තෙක් රටේම ජනතාව දෑස් දල්වා බලා සිටිනවා..- රංග බණ්ඩාර”

  1. Nim says:

    RANGEE ” ARA MOKEK GE MOKAKDA WATENA THURU MOKEK
    DA BALA HITEYA ”
    WAGE OHOMA BALA ENNA.
    APATA DUKAI AHO

    • Amda says:

      මේ මොන ගස් ගෙම්බෙක් ද බොල……වතුර විස්කි වෙනතුරු අපි බලාන ඉන්නෙ 🤣🤣🤣

  2. Sri Lankan says:

    Ratema janathawa balagena inne thota hena gahanakan…

    • maraya says:

      මොන ජනතාවද ? යුඑන්පියේ හොර මීහරක් රංචුව ගැනද මේ රංග දොඩවන්නේ ?
      අපොයි මේ වගේ බූරුවන්ට නම් කැබිනට් ඇමතිකම් එපා ….

    • හින්බබා සියා says:

      රටම දෑස් දල්වා බලා සිටින්නේ මොහුව දවා අලුකිරිමටද ? හික්… හික් …..හික්

      • Ane mage kata says:

        “කැබිනට් ඇමති ධුරයක් ලැබෙන තෙක් රටම දෑස් දල්වා බලා” sitinne eeta passe minissunta sadahatama deasama piyaa ganna vena nisa bhaya biraantha velaa.

  3. ගන්ජ බන්ඩා says:

    රනිල පන්නල රංගය පොදුඅපේක්ෂකය කරපියව්. – අපි යූඑන්පී මී හරක්.

    • ගුරුළු says:

      අද අමනුෂ්‍ය ග්‍රහණය බලවත්. සමහර දේශපාලකයෝ අවසාන මොහොතේ කැබිනට් ඇමතිකම් ගැන නිකන් තෝන්තුවෙන් වගේ කියනවා …..රංග බණ්ඩාරත් කරන්නේ එවැනිම ප්‍රකාශයක් මේක මානසික රෝගයක් මිසක් වෙන දෙයක් නෙවෙයි

  4. බන්ඩා says:

    මොලේ හෝ හැකියාව හෝ දක්ෂතාවය අවශ්‍ය නැහැ සිනියර් නම් ජෝන් බාස් උනත් ඇමටි. තව ටික දවසක් යන කොට ග්‍රැජුවෙට් නම් ඇමති කියය්. ඉතින් රටක් දියුනු වෙය්ද?

    • gadol says:

      මේ වගේ පුද්ගලයන්ට ඇමති කම් දෙනවට වඩා හොදයි පුත්තලම් බුරුවෙකුට දෙනවා …බුරුවයි මොහුයි අතර වෙනසක් නැහැ

      • මල්ලිකා says:

        ඔය කවුරු මොනා කිව්වත් එයා සීනියර් බූරුවෙක්. එනිසා රංගෙට මෙව්ව එකක් ලැබිය යුතුමයි 😁

  5. Chithrangani Rathnayake says:

    Ane mokata kiyanawada? kanne bonneth nathuwa balan inne.

  6. kawinda says:

    The post of CABINET MINISTER is an honorable conferment.

  7. Ray says:

    මත්ද්‍රව්‍ය නැවත ජලය බවට පත් කරන අමාත්‍යාංශය

  8. Samantha Irugalbandara says:

    Thoge Amma balagena athi. Mulu lankawama nemei.

  9. රට says:

    ඇයි අපිට මොංගල්ද තොට කැබිනෙට් ඇමති ධූරයක් දෙනකම් බලා ඉන්න…..අනේ පල ගෙම්බා

  10. HuuNP says:

    රටේම ජනතාව බල ඉන්නේ තෝ වගේ එවුන් මක බෑ වෙනකන් මිසක් ඇමතිකම් ලැබෙනකන් නම් නෙමේ.

  11. buruputha says:

    Ratema janathava balagena inne thoge maha ekai thoi,thope mulu UNP haththama makabevenava Dakinna. Tho hondai cabinet ekaka Kundi pattamata hai karanna.

  12. sunil attanayaka says:

    Vodka Wathura karanna withari ne umba daksha ……anuk eka amathi kamakilla illa yanne umbala wage ewunta amathikam ganna monaada thiyena sudusukam……muoo polisiye hitapu jaraama jaraa yakek….

  13. හැරවුම් ලක්ෂය says:

    අපි ඔක්කෝම වැඩ නවත්තල මේ පුත්තලම් බූරුවාට කැබිනට් ඇමතිකම් දෙන මෝඩයා

    මොකාද කියල ඇස්-කන් දල්වා, නිදි වරාගෙන බලා හිඳිමු!

  14. Aanamaduwe Thalagoya says:

    Police kaarayekuta mona amathikamda? Muge thiyena uddachchakama saha heenamaanaya mekenma penenawa.

  15. හොර බංන්ඩා හොරා පොලිස් මෙදා පොටේ ඇපත් නැත කිචවීම චුඇන්පී ගූ රැල​??????

  16. vishnu says:

    තොගෙ අම්මමතක්කලා කියපන්

  17. ආණමඩුවේ ඉඩම් ටිකට වැඩේ දුන්න මම.
    පුංචි තැනින් කෝටිපතියා උනානේ මේ මම.
    පුත්තලම පුරාම ලොකූ ලොකූ හෝටල් හැදූ මම.
    ලංකාවේ භැම තැනකම ගෙවල් හැදූ මම.

    ලෝකේ වටේ හැම තැනකම සංචාරෙ කල මම.
    ලොකු ලොකු බිස්නස් කරමින් ලාභ ලබන මම.
    පිටරට බිස්නස් හොයමින් කල් මරනා මම.
    දුවයි පුතයි හොඳ කාලෙදි ගොඩ දාගත් මම.

    නෑදෑ ගජ මිතුරන් හට ඉඩම් බෙදූ මට.
    පොලිස් පාට් දමමින් ජනතාව පෙලූ මට.
    ඵකක් දෙකක් නෙමේ තුනක්ම බැන්ඳ මට.
    කොපමන වැඩකලා කීවත් ඡන්දෙ නෑනේ මට.

    ආණමඩුවේ දුප්පතුනුතන්ව රැවැට්ටූ මේ මට .
    තවත් වැඩගොඩක් තියෙනව කරගන්නට මට.
    කැබිනට් කම ලැබුනෝතින් ඒ ඉඩ ඇති මට.
    පරම්පරා දා හතරක් ගොඩදාගත්තහැකි මේ මට.

Leave a Comment

Main News