මට පිරිමි ගණිකාව කියනවා..- රන්ජන්

September 17, 2017 at 10:08 pm | lanka C news
මට පිරිමි ගණිකාව කියනවා..- රන්ජන්

තමනට අද බැණ වදින චීවරධාරීන් පොලොංකටා, ගොංජා, බයිස්කෝප්කාරයා, පිරිමි ගණිකාව ආදී වචන භාවිත කරමින් බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙම වචන සිල්වත් භික්‍ෂුවක් පාවිච්චි කරන වචන නොවන බවද සදහන් කරන ඔහු මුදලාලිලා යනු සල්ලි ගණුදෙනු කරන අය බවත් ඔවුන් අදින්නේ සරමද සිවුරද යන්න අදාල නැති බවත් සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

16,562 Viewers

32 Comments to “මට පිරිමි ගණිකාව කියනවා..- රන්ජන්”

  1. Dan says:

    All these insult to Buddha , Damma , Sunga is under direct instruction of Ranil

    • සුගත් says:

      ඔයි නුගත් කකුස්සි කටෝ තමුසෙගෙ ලුම්පන් පන්තියට මේ රටේ අයිතිවාසිකමක් නෑ තමුසේ තමුසෙගෙ පාදඩ හැසිරීමත් අරගෙන මේ රටේ සැබෑ උරුමක්කාරයන්ට නින්දා නොකොට තමුසේ ආපු ජඩ සංකෘතියේ ගුබ්බෑයමකට රිංගල තමුසෙලගෙ පන්තියට කුණු රස දෙන සිතරපටි හදාගෙන ඔය පාදඩ ජිවිතේ ගෙවනවා .ඔය වික්කම සිංහට විනෝද සපයාගෙන ඉන්නවා ,තමුසෙට මේ රටේ මහා සංස්කෘතිය ගැන ජාතිය ආගම ගැන කතා කරන්න අයිතියක් නෑ තමුසේ පාදඩ සංස්කෘතියෙන් ආපු ජඩ මිනිහෙක් පහත් බල්ලෙක් .රුපවාහිනියේ ජඩ කතා කරා කතා කියපු නුගත් වසලයෙක්

    • Amda says:

      මේ ගොන්ජාට සහ අර වෙල්විදානෙට දිට්ඨධම්ම වේදනීය කර්මය අපේ ඇස් පනා පිට පල දෙන කාලය බොහොම ලඟයි…ප්‍රභාකරන්ගේ මරණය දකින්න පින් කරපු අපේ ඇස් අනික් ද්‍රොහියන්ගෙ අවසානය දකින්නත් පින් කරලා තියෙනවා සත්තයි. ඉවසගෙන බලාගෙන ඉමු.

    • shantha kuru says:

      i agree sir – but jo failed to give publicity this name shame

    • AMW says:

      How do you know…? R u Ranils Father ???

    • ගොන්ජ says:

      මුලු ලොකේම මුගෙ නම ගොන්ජ කියල දන්නව, නමුත් මු උගෙ නම ගොන්ජ කියල දන්නෙ අදයි, පුදුමයි නේද?

  2. sira says:

    පොලොං කටා,ගොංජා බයිස් කෝප් කාරයා,පිරිමි ගණිකාව​,,,,,,,,
    එහෙම උන් අපේ උත්තරීතර ආයතනයෙ ඉන්නවද​?අපි වන් ෂොට්ගෙන් අහල බලමු.

  3. janaka says:

    අසව් අසාව් පෘතිගීසි කාරයාගෙන් පවත එන ක්‍රිස්තියානි කාර මෝඩ නළුවා බුදුදහම රැකගැනීමට පෙරට ඒ .මේවාගේ අසමජ්ජාතියෙකුට නැවත නැවත බුදුදහමට අපේ සඟරුවනට අපහාස කිරීමට තවදුරටත් ඉඩදී බලාසිටිමුද ?බෞද්දයිනි මේ අපහස කරන්නේ එක් පක්ෂයකට අයත් අයට නොවේ සමස්ත බෞද්දයාටමය .
    මේකා මේ ඉටුකරන්නේ අන්‍යාගමික වික්කමසින්හයාගේ කොන්ත්රාත්තුවකි .මොවුන් සන්ගරත්නයට අපහාස කරන්නේ සන්ගරත්නය මෙරට විනාස කිරීමට ගෙන එන වියවතාවට අනිවාර්යෙන්ම විරුද්දවන බැවිනි .මු මේ සුදානම් වන්නේ සන්ගයවහන්සේගේ ඒ හඬ යටපත්කර බෞද්දයාගේ මළගම සිදුකරන වියවස්තාව රැගෙන එමටයි

    • රනිල්නම් නමට පමනක් නෙවෙයි ප්‍රතිපත්ති වලිනුත් බෞද්ධ. හැබැයි ඔය කට්ටියම රෙදි නැතිව කඩේයන පර්සි මහේන්ද්‍රගෙ අඹුව ඇතුලු හතර වරිගෙම අන්‍යාගමික නේද? ඩෙිසි ආච්චි එහෙම? ඉතින් එහෙව් මිනිහා පපුවට ගහගනිම්න් ආගම ගැන කියවන එක හරි. මේ කියන දේ වැරදි. බුද්ධාගමේ කොහෙද තියෙන්නෙ හොරු බේරගන්න මුදල් පිණ්ඩපාතෙ වඩින්න කියල? පිණ්ඩපාතෙ කියන වචනෙ තේරුමටවත් ගරුත්වයක් දෙන්න එපැයි.

      • Nimal says:

        ඇන්ග්ලිකන් ක්‍රිස්තියන්කාරයෙක් කොහොමද ගොනෝ හොඳ බෞද්ධයෙක් වෙන්නෙ.

  4. Sobitha Hamu says:

    Umbata buddagama gena katha koranna aiythiyak netha

  5. sky says:

    මරු නම් හොදට කැපෙනවා ….අපේ ගෞරවනීය සංඝයාවහන්සේලාට නින්දා කිරීමේ වරදට සර්වබලධාරී දෙවියන්වහන්සේ දඩුවම් දීලා ….හරි ශෝක් නේද ? අනේ දුක්වෙන්න එපා

  6. Mahasona says:

    කුරුසකාරයෙක් බෞද්ධාගම ගැන කථා කරයි ….දැන් සංඝයාවහන්සේලාත් බුදුදහම උගන්වන්න හදන්නේ කුරුසකාරයෝ …ජඩපාලනේ බලය

    • ප්‍රසාද් says:

      එතකොට පර්සි මහේන්ද්‍ර හොඳ බෞද්ධයෙක් වෙන්න ඇති නේද

      • ගොංජා says:

        මම හිතුවෙ ප්‍රසාද් කියන්නෙ බල්ලෙකුගෙ නමක් නෙමයි කියල

      • ceejay says:

        Parampara gatha dhakune Bouddayo. UNP kannadiya galawala piyawi asin lokaya diha baluwama therei.

        • ඒක වෙන්ටැ අර අන්‍යාගමික පවුලකින් බැඳලා ඒ හත්මුතු පරපුරටම රටේ මර්මස්ථාන භාරදුන්නෙ

  7. nf says:

    MOST SUITABLE NAME EVER…. FOR A PONSY LIKE YOU

  8. Nim says:

    Me kiyana nam walata oba sudusi neda?
    Nodannawa wage kathakaranne.
    Oya penee puppala pennuwa vithari.
    Lagadeema apa sasanayata garahemata
    Vipaka labevi.
    Sammyak dustikayen Sasanayata garahanne kumatada kiyala Janathawa awadanen.

  9. රාහුල කොලුවා says:

    කැමරා ඉස්සරහ එදත් සූරයා අදත් සූරයා වෙන්න හැදුවට හතර වටෙන්ම එන ප්‍රහාර ඉදිරියේ පොඩ්ඩක් හෙල්ලිලා වගෙයි මට නං පේන්නේ.. ඔය කතා අහ ගන්නේ නෑනේ කිව යුතු දේ කට පාලනය කරගෙන කිව්ව නං… දැන් ඉතින් පීචං වෙලා මාධ්‍ය සාකච්ඡා තියනවා…

  10. අංගොහාමි ආච්චි says:

    ඇයි ටැලිවිසොං හොරා. කටුණායක ගුවන් තොටුපොළෙන් ටැලිවිසොං එකක් හොරාකාල මාට්ටුවෙලා දඩත් ගෙව්ව මයෙ හිතේ.

  11. Nana says:

    Thitha aththa. Quite True. Only you have guts to talk truth without thinking about losses it creates to self.

  12. Shan says:

    ධනවත් ගෑනුන්ට, බලවත් පිරිමින්ට ලිංගික සේවා සැපයීම තමයි මුගේ අමතර අදායම,

  13. ප්‍රසාද් says:

    මෙතුමා මැදපෙරදිග දුක් විදිනා අපේ රටේ ජනතාව ගැන කොච්චර කථා කරනවද කීදෙනෙක් නැවත ගෙන්නුවද මරණ දඩුවම නියමවුනු කී දෙනෙක් බෙරාගත්තද අපිට මතකයි මහලොකු ජාත්‍යන්තරයට බය නැති වීරන්ගේ කාලේ බෙල්ල කපනකම් බලාගෙන හිටපු හැටි තට කී දෙනෙක් එල්ලා මැරුවද එව්වා මෝඩ බයියෝ දන්නේ නෑනෙ දන්න එකම දේ කුරුස කාරයා පොන්නයා කියලා අපහාස කිරීමයි.

  14. ගොංජා says:

    ගොංජා අහල තියෙන්නෙ වෑදි බන

  15. gg says:

    jesus monatharam katuka karkasaka jiwithayakda gatha kale .namoth ada palli wala des wides padiliyo gatha karanne monatharam sora sapa jiwithada. gonga megana katha kala yuthuyi neda.

  16. podivije says:

    යකො සංගයාවහන්සේලා නෙවෙයි එහෙම කිවිවෙ රටෙ බහුතර ජනතාව තෝ වලිගේ පාගාගෙන අනික ඒක සත්යක් නේ ගොන්ජෝ

  17. Mahnama says:

    Gonja is an insult our great actor Wije. We are sad that he Gonja is touching a subject which no Christian would have done. We all live peacefully but this guy and kalawadda making all drama to divert attention from Bond case to allow Ponil to escape.

  18. NAK says:

    a gigolo is called that in Sinhala!!!

  19. Miata says:

    We BADLY need the functionality which enables comment readers to upvote or downvote comments! Admins, pls implement that.

  20. ගොන්ජ says:

    මුලු ලොකේම මුගෙ නම ගොන්ජ කියල දන්නව, නමුත් මු උගෙ නම ගොන්ජ කියල දන්නෙ අදයි, පුදුමයි නේද?

Main News