මට මහින්ද සැලකුවෙත් නෑ.. මෛත‍්‍රී සලකන්නෙත් නෑ.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- නිමල් සිරිපාල

September 3, 2018 at 10:40 am | lanka C news
මට මහින්ද සැලකුවෙත් නෑ.. මෛත‍්‍රී සලකන්නෙත් නෑ.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- නිමල් සිරිපාල

තමන් තවදුරටත් දේශපාලනයේ නිරතවීමට අදහසක් නොමැති බව ඉදිරියේදී දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කර ඇත.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ ප‍්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් සහ සිය හිතවතුන් සමග පැවතු සුහද සාකච්චාවකදීය.

තමනට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී සැලකුවේ නැති බවත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සලකන්නේ නැති බවත් ඇමතිවරයා සදහන් කර ඇත.

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් තව දුරටත් දේශපාලනයේ රැඳී නොසිටින බවද ඔහු සඳහන් කර ඇත.

20,791 Viewers

33 Comments to “මට මහින්ද සැලකුවෙත් නෑ.. මෛත‍්‍රී සලකන්නෙත් නෑ.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- නිමල් සිරිපාල”

  1. Nimal Perera says:

    Very wise decision. Don’t wait until the people throw you out in the next election

    • මහේෂ් රඹුක්පොත. says:

      නිදහසින් පසු බදුල්ලට විශාලම සේවාව කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා පමණයි.
      අනෙක් හිටපු එවුන් කළ දෙයක් නැහැ.
      ශෂින්ද්‍ර රාජපක්ෂ, ඩිලාන් පෙරේරා මොනවද කළේ.
      දැන් මහින්ද එවල තියෙන වෙල්ගමය ගොනෙක්.
      නිමල් සිරිපාල ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් විශාල සේවයක් කළ අයෙක්.
      නිමල් සිරිපාල දේශපාලනයෙන් සමුගන්නව කියන්නෙ පටිටපල් බොරැවක්.
      ඔහු උගතෙක්. වැඩකාරයෙක්.
      ඔහුට කපන්න මොකෙකුටවත් බැහැ.
      බදුල්ලෙ ජනතාව නිමල් සිරිපාලට කැමතියි.

  2. Samuvel says:

    මෙහෙමත් කියන්න ඇමති තුමෝ. “මෙච්චර කාලයල් ඉඳලත් මමත් මටම හැර රටට සැලකුවෙත් නෑ”

  3. පොඩි එකා says:

    හිටියයි කියලා වැඩකුත් නෑනේ… පාර්ලිමේන්තුවට ගිහිල්ලා කට ඇරන් නිදා ගන්නවා මිසක්…අපි දැකලා තියෙනවනේ අංකල්ගේ පොටෝ…

  4. King Banat says:

    ඉතිං පලයන්. මේ රටේ කිසිම කෙනෙක්ට උඹව දේශපාලනේ තියාගන්න ඕනේ නෑ.

  5. asela says:

    Ane epa pin gonno. Thawa meka kaka marenakam nidagena indapan.

  6. රෑ බදුල්ලා says:

    ඔබ දේශපාලන දිවියේ ගන්නයන ඉතාමත්ම නිවැරදි හා බුද්ධිමත්ම තීරනයට අපේ ආචාරය.

    හැබැයි බදුලු කොටෝ පස්සේ ගයන්න නං එපා “නෑ මං යන්නේම නැතිව රටේ ජනතාව වෙනුවෙන් බල්ටියක් ගහනවා” වගේ ඔයාගේ සුපුරුදු බයිලාවක්.

  7. එයා මට කලෙත් නැහැ….මෙයා මට කලෙත් නැහැ….මම යන්නෙත් නැහැ…. මෙයා මෙචිචරකාලෙකට රටට මොනවද කරල තියෙන්නෙ….බඩ පැලෙනකමි …ගිල්ල විතරනෙ….

  8. Hari says:

    PALAYAN kiyanna issara yanaeka hodai neda kalakaniya

  9. Kings says:

    Good decision. Thank you. You already rejected by Badulla voters. But, I don’t believe untill you are leave from durty politics.

  10. Badulla Baiya says:

    Loku Deyak Amathithumo… Tholonguwelama yanna….

  11. Asaranaya says:

    ඉන්දුනීශියාවේ ජනාදිපති කෙනෑක් හිටියා වසීම් කියල , මිනිහත් හිටගෙන නිදු, අන්තිමේදි සදාකාලික නින්දට වැටුනා, බඩ තඩි පාලයියාටත් එසේමයි

  12. Kalan says:

    ගොනෝ, රටට හරි වැඩ කරපන්, එතකොට ඔක්කොම තොට සලකයි, කාලකන්නිය.

    • A citizen says:

      Your priority should be the wishes of the people and that of the Nation , who have voted for you to get elected.you seem to put your personal gains before the Nation’s wishes.If you cannot choose the path that patriotic people in this country expect you to follow at this crucial juncture for the sake of the country ,it seems wise to take such decision.

  13. මේ වගේ අපතයෝ දේෂපලනය කරන්නේ සැප විදින්න තමයි. පුපුරන තරමට දුප්පතුගේ දේවල් ගිලල තියෙන්නේ. මම මහින්ඳ උනානම් මෝල් ගහකින් තමයි සැලකිලි දෙන්නේ.

  14. Gadol says:

    මුන් මහජනතාව රවටලා චන්දෙ අරගන තමන්ට සලකපු නැති කමයි කියන්නේ මේ වසලයන්ට ඔබගේ වටිනා චන්දය නොදෙන්න

  15. පදුම says:

    සුනාමියට අහුවෙලා කැඩුන ගාල්ල රෝහලේ නැවත ඉදිකිරීමට ලැබුන කෝටි 6500 ගසා කාපු කොටා

  16. vishnu says:

    පලකො කෙකර ගගා ඉන්නේ නැතිව

  17. Heenlamaya says:

    හැදිගෑවිලාම පලග

  18. Dp says:

    යකෝ ආසාවට එකෙක් හරි කොමෙන්ට් කරපල්ලකෝ …..ගරු ඇමතිතුමෝ යන්න එපා කියල .

  19. rathne says:

    අනේ කොච්චර හොදද. අපි නං රතින්න පත්තු කරනේ නැහැ. මොකද එකටවත් සතයක් විය්ව්දම් කරන එක පාඩුවක්.

  20. Ratnamalala says:

    චන්දෙන් පැරදිලා කුජීත වෙලා ඉන්දදී පින් ඇමති කමක් දීල සලකපු එක මෙයාට අමතකවෙලා

  21. It would be a great service to innecent Badulla People.yes idiot like you should getloss from Badulla.In future no any hope to you in Badulla as still you are licking appayas anus. Mahinda treated you correctly and he had understood you well .Did you remember presidential election 2005 . you totally worked to defeat Mahinda along with Chawra Rajina. Now you are doing the same. i wish you rest in pease very early as a person of three time foolished to vote you.No any political future in Badulla for you.

  22. Balgassa says:

    අනේ ප්ලීස් තව එක පාරක් ඡන්දේ ඉල්ලලා යන්නකෝ! එතකොට ඔහෙට තියෙන ජනතා කැමැත්තේ සයිස් එකත් දැනගෙනම ජනතාවගේ කරපිටින්ම ගෙදරටම තොලොංචි වෙන්න පුලුවන්.

  23. Sumudu says:

    Mekage akkage puthawa spc eke gm kerewwa. Meka spc beheth gennsnokata mekage akkage putha dinusayeth ekka ekathuwela gasa kawa

  24. Kadiya says:

    “මහින්ද අගමැති කම නුදුන් නිසා මත්තල ගුවන්තොටුපල ඉන්දියාවට දෙනව” කියන වසල කථාව කිව්ව පාදඩය දේශපාලනයෙන් නොවේ මේ රටින්ම තොලොන්චිවෙලා මකබෑ වෙයන්.

  25. Ranjith says:

    No any chance to come again. No body like this person.

  26. Upul says:

    Do you read these comments Siripala? If I were you I would hang and die before leaving politics.

  27. Rupa says:

    යන්නම යන්න තුමෝ, “හිටපු ඇමති” කියන ගවුරවේ වත් බේරගෙන. නැත්නම් අහවල් දෙයක් කලාටද මේ රටට. හබෙයි කටකතාවක් තිබුනා ටිකක ඉහතදි, රටට ලොකු වැඩක් කරන කොට නෝනා ඔෆිස් එකට ඇවිත් ගෝරියක් ගියා කියල.

  28. nonoris says:

    amme athi rattata loku yahapathk. chande illuwath tho paradi kohomath.eka danagena thma oya.

  29. Esgedibolla says:

    Onna ohe malu lellak dagena hitimu ayya Balapitiyata wela.

Main News