මට රාජයෝග ඇති බවක් දෛවඥයෙක් කියා නෑ..- දයාසිරි

August 12, 2018 at 3:00 pm | lanka C news
මට රාජයෝග ඇති බවක් දෛවඥයෙක් කියා නෑ..- දයාසිරි

ඉදිරියේදී රාජ යෝගයක් උදා වන බව කිසිදු දෛවඥයෙකු විසින් තමනට පවසා නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ ගැන පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන ඔහු තමන් කිසිදිනෙක දෛවඥයන් පසුපස නොවන බවද සදහන් කරයි.

රාජයෝගයක් උදාවන බැවින් ඊට ගැළපෙන ලෙස හැසිරෙන්නැයි ප්‍රකට දෛවඥයෙක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට උපදෙස් දී ඇති බවට පලවන මාධ්‍ය වාර්තා ගැන ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

6,830 Viewers

6 Comments to “මට රාජයෝග ඇති බවක් දෛවඥයෙක් කියා නෑ..- දයාසිරි”

  1. "රිලා දෛවඅඤයා" says:

    පරාජ යෝගයක් ඇතිබව රිලව් කියා ඇත
    හැම මැච් එකම දිගටම අනේ පැරදිලා ඇත
    රිලව් අනාවැකි චන්දෙන් ගස් නග්වනු ඇත
    රිලව් මීට වඩා ගස් උඩ නැග වැඩ කරල ඇත

  2. raymond says:

    රාජ යෝග වෙනූවට
    ජරා. යෝග. තියනවා

  3. Namali says:

    Thopata tiyenne raaja yota nemi sunaka balu rila yota. thopi hattama apayata sudusso. topi lankawa kaawa. hena hata topata wadinne.

  4. gihan says:

    DAYWAYAATA…..NAMA MAARUWELAA WAGE
    OYA PA..JAAJA YOOGAYA THIYENNE AMANWEERATA NEDA..?

  5. අහිකුන්ටික චරිතයේ අම්බලන් යෝගයක් තියෙන බව පේනවා says:

    අහිකුන්ටික චරිතයේ අම්බලන් යෝගයක් තියෙන බව පේනවා . නයි පෙට්ටියක යන්ට වෙනවා. සුනඛ යෝගක් වලවා ගන්ට අමාරුයි නුල් බදලාවත්.

  6. REAL MAN says:

    Of course Daya… you have not that much fortune….you made wrong decision with wrong people…if you made a right decision to be at opposition you had chance to be a presidential candidate in next election…u had everything….
    1. you represent largest district and vote base is high
    2. you are qualified lawyer
    3. you are young
    4 .u are common peoples man.

    You lost all now…because u stand with wrong people…u had a ability to win singala majority votes + tamil and muslim votes too.

    now you are not dayasiri but actual rilasiri….missed the bus bro….just put rila dance and give us some jokes….your journey is over….

Main News