මට ලංකාවේ ජනාධිපති වීමේ අවස්ථාවක් තියෙනවා.. ළගදීම ආණ්ඩුකාර තනතුරක්ද ලැබෙනවා..- ASP ලියනගේ

March 19, 2017 at 10:22 pm | lanka C news | ලංකා සී නිවුස්
මට ලංකාවේ ජනාධිපති වීමේ අවස්ථාවක් තියෙනවා.. ළගදීම ආණ්ඩුකාර තනතුරක්ද ලැබෙනවා..- ASP ලියනගේ

තමනට මේ රටේ ජනාධිපතිවරයා වීමේ අවස්ථාවක් ඇති බව ශ‍්‍රී ලංකා කම්කරු පක්‍ෂ නායක ඒ.එස්.පී. ලියනගේ මහතා පවසයි.

දෙරණ රූපවාහිනිය හා සාකච්චාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී ස්ථිර වශයෙන්ම තමන් තුන්වන තැනට පත්වන බවයි.

14,586 Viewers

16 Comments to “මට ලංකාවේ ජනාධිපති වීමේ අවස්ථාවක් තියෙනවා.. ළගදීම ආණ්ඩුකාර තනතුරක්ද ලැබෙනවා..- ASP ලියනගේ”

  1. සුභා says:

    අනේ දෙයියනේ මේ පාර තානාපති කමක් දීලා තියෙන්නේ පිස්සෙක්ටනේ

  2. silva says:

    yahapaalanaye aluthma pissada me

  3. Ruwani says:

    මෙම පුද්ගලයන් උපන් ගෙදරම සූප්පුවට බීලා තියෙන්නේ කපටි ආත්මාර්ථය සඳහා මලමූත්‍රා . මහින්ද මැතිතුමාට පහර ගහනවා .
    රාජගිරියේ පාළු ambalame swimming pool වලට demma වැලි nikakamma policiyata කියලා උඩට ගත්තා . Meka pissek.

  4. nathasa says:

    Mooda චූන් . නොමිලේ prasidda වෙනවා .leber party kiyanne ලෝකයේ වැදගත් පක්ෂ .
    Mey pissa ehena namak dagena ..chanda 10 nethiwa පිස්සු kelinawa…
    Leber party namin පක්ෂය piligattha ekata nadu danna වටිනවා .

  5. gon thadiya says:

    ane danna eke kiypan…me wage gonek…pissek…pissek..kohomada me tharam salli karayek una kohomada

  6. ගමරාල says:

    තවත් පිස්සෙක්. දැන් පිස්සො ඉන්නෙ අන්ගොඩ නොවේ එලියට වෙලා. රටෙ මහ ලොක්කගෙ ඉන්දල හැමඑකාම පිස්සු කෙලිනව.

  7. Boo says:

    ලංකාවේ විකුණන හාල් වල විස තියෙනවා කියල ප්‍රවෘත්තියක් මම දැක්කා. මම විශ්වාස කලේ නෑ , දැන් නං විශ්වාසයි.

    මේ හැම එකාටම වගේ දැන් අන්ද කයිප්පු කියවෙන්නේ ඒක නිසා වෙන්න ඕනේ.

  8. gavin gunawardane says:

    මේ පිස්ස නිග්‍රහ කරන්නෙ මූ ගිය පසැලට. රටේ කාලක්න්නිකමට ඉපදුන සුනකයෙක්.

  9. gavin gunawardane says:

    ඇත්තෙන්ම කියනවනම් මුගෙ ඉතිහාසය අරගෙන බැලුවොත් ඉඩම් මකොල්ල වලට මූ හිර්රෙ ඉඳල තියෙන දව ගාන වැඩීයි එලියෙ ඉඳල තියෙනවට වැඩිය. මුන්ව මිනිස්සු කලේ කාලකන්නි දේසපාලකයො.

  10. siran says:

    obatumata jayawewa

  11. Kamal says:

    This insane should be given a job in a Janitorial company.

  12. sakunathalaa says:

    Ammapaa aththa. Labenawa..Labenwa….e wenakota diilaa dillla kochchr LOKU WELAA THIYEDA obathumage duupatha.

  13. chhee says:

    pissek uda giya hati…munwada…maha loku wata….ambassador karala yawanne

  14. උතුවන්කන්දේ සරදියෙල් says:

    තින්වෙනි තැනට නෙමෙයි පුතී ට්‍රයි කලොත් දෙවෙනි තැනට පත් වෙන්න පුලුවන්. පලවෙනියා ඒකාබද්ධෙන්. දෙවෙනියා මෙයා. තුන් වෙනියා තමයි සරල හිටං.

Main News