මට වෙඩි තියපිය.. මං ආවේ වෙඩි කන්නයි.. ඇමති තෙවරප්පෙරුම මැතිවරණ නීති කඩා පොලිසිය ඉදිරිපිට යකා නටමින් විරෝධතා…

February 9, 2018 at 10:57 pm | lanka C news
මට වෙඩි තියපිය.. මං ආවේ වෙඩි කන්නයි.. ඇමති තෙවරප්පෙරුම මැතිවරණ නීති කඩා පොලිසිය ඉදිරිපිට යකා නටමින් විරෝධතා…

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා අද දිනයේ බුලත්සිංහල පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

මැතිවරණ නීතිය අනුව විරෝධතා පැවැත්වීම තහනම් බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියද ඇමතිවරයා කියා සිටියේ තමන් දිගටම විරෝධතාවයේ යෙදෙන බවත් වෙඩි කන්න බලාගෙන පැමිණි නිසා තමනට වෙඩි තබන ලෙසත්ය.

පෙට‍්‍රල් බෝතලයක්ද අතේ තබාගෙන නියෝජ්‍ය ඇමතිවරයා සිය දිවි නසා ගන්නා බවටද ප‍්‍රසිද්ධියේ තර්ජනය කලේය.

ඔහු මෙසේ විරෝධතාවයේ යෙදුනේ එම ප‍්‍රදේශයෙන් මැතිවරණය සදහා තරග වදින එජාප අපේක්‍ෂකයෙකුට පහර දුන්නේ යයි චෝදනා එල්ල වී ඇති එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමිනි.

31,253 Viewers

25 Comments to “මට වෙඩි තියපිය.. මං ආවේ වෙඩි කන්නයි.. ඇමති තෙවරප්පෙරුම මැතිවරණ නීති කඩා පොලිසිය ඉදිරිපිට යකා නටමින් විරෝධතා…”

  1. UNP බල්ල says:

    බල්ල බැදපිය

  2. සුදා says:

    ඔන්න බබෝ unp සෙල්ලන් පටන්ගත්ත හෙට මහා පරිමාණයෙන් හොර චන්ද දැමීම භිෂණය පැතිරවීම චන්ද පෙට්ටි පිරවීම සුදුවන බව පෙරනිමිති තමයි මේවා

  3. Abheeta says:

    මේ වගේ මෝඩ වීරයන්ව අපි ද්‍රවිඩ චිත්‍රපටවල දැකලා තියෙනවා. ගිය වසරේ ප්‍රංශයේ සිට පැමිණි පිරිසකගේ විවාහ මංගල උත්සවයකට ගොස් තිරිසනෙක් සේ හැසිරුණු ආකාරය අපට හොඳට මතකයි. ඒකත් බුලත්සිංහලම තමයි.
    එදා ඒ නිවසේ අයිතිකරුවන් CCTV කැමරා දර්ශණ පොලිසියට ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් කරානම් අද මේ නාඩගම් බලන්නට වෙන්නේ නැත. ප්‍රංශයේ සිට පැමිණි ලත් මේ වසලයාට එතරම් බය උනේ ඇයි දැයි නොදනිමි.

  4. fass says:

    Wahapalanaya

  5. Nim says:

    MANASIKA ROGEEN ENNA ONATHANA
    PISSAN KOTUWA.
    NIYAMA THANA TA DAMMA NAM NEDA
    HODA?

  6. Manel says:

    Pujitha Jayasundara, You do not have to shoot him. Can you atleast arrest him and put under remand custody? Show your guts! Deshapriya, where are you?

  7. Ranjan says:

    තෙවරප්පෙරුම මැතිවරණ නීති කඩා පොලිසිය ඉදිරිපිට යකා නටමින් විරෝධතා. Where is the Election Commissioners` action against such thugs. What is the Police doing. If every one dose this there will not be any law and order.
    ME ANDUWATA PANA MADI. ELAWA DEMIYA YUTHUI.

  8. dingirala says:

    janapayhithumani neethiya me awalang desapalakayanta nedda? api mehema netuwa nam melakata hire? balu rata

  9. යහපාලන බයිලා says:

    මහින්දගේ එකෙක් ඔහොම කලානම් දැන් ඇතුලේ… බයිලා පාලනය!
    මැකෝ නිදි… කෝ වෙඩි තියන නීතිය…

  10. ඕවා ගනන් ගන්න එපා උගතුන් හා නූගතුන් අතර වෙනස තේරුම් ගන්න.

  11. හරකෙක් මහපාරට ඇවිත් උම්බෑ කියනවා…..අයිතිකාරයෝ ඇවිල්ලා අරන්ගියා නම් මේ ගොන්පාට් දැකලා ඇති වෙලා තියෙන්නේ.අදින්වත් මේ වදෙන් නිදහසක් ලැබුනොත්.

  12. ajita de costa says:

    muge mamala wagayak rotery nugegoda tution class karanawa free(AAT) – last week eke parents meeting ekak tiyala mu wawa marawidiya usala tibba – hitha honda eka kiya – bandula – sirwa patta gahuwawa salli peretaya kiya- dan kohomada chandi part

  13. Tie this done with the fetter he has on his hand. Where are Maco & IGP and why not open your mouth against such buggers?

  14. Rohitha says:

    mewa balala unp pakshikayo unp apekshakayinta chandaya deida?

  15. අංගොඩ මාමා says:

    මුගේ පිස්සුව තදවෙලා. ඇමතියා ගේ ඔලුවේ අමාරුව දැක්කම මුන් පාර්ලිමේන්තුවේ මොන පිස්සුවක් නටනවාද?විනය කෝ? හැදියාව කෝ? මේකා ඔක්කොම නරි නාටක. ජවනිකා….ඉක්මනට බස් එකක් යවල අංගොඩ අඩකට දාපන් දිය්යනේ. රටම හිනා වෙනවා me බිරි ගෙ දියර ලගේ වටදකලා. හූ..හු..හු…

  16. Dr Lakshman Fernando says:

    Hello, Can you remember about 04 years back, You idiot beat to a Tamil youth in opposition party & Neil down in main road. Same like this. Do not,Try to be smart. We can see in the evening.

  17. Pedro says:

    Election Commissioner

    May be your STF & POLICE MAY BE SLEEPING, Wake them up.

  18. Ranjan says:

    ඔන්න ඕකට වෙඩි තියපන් වැඩක් නැති දේශපාලුවෙක්. මූ හිතාගෙන ඉන්නේ මහ ලොකු චංඩියෙක් කියලා.

  19. David Milli-Banda says:

    Yako…. Ma Ko gone into hiding……………………….
    Pujitha must be pissing in his pants………………

    Thewapperuma, a good candidate to replace brigadier Priyankara F’do in England??

    Freddie Silva mathak wenawa.

  20. parakum says:

    Low grade politician like this man is a disgrace to the UNP. PM please refrain from giving nominations to people like this in the future.

Main News