මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න..- මහින්ද 16 කණ්ඩායමට කියයි..

April 17, 2018 at 12:02 am | lanka C news
මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න..- මහින්ද 16 කණ්ඩායමට කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයක් ගොඩ නැගීමට තමනට කිසිදු උවමනාවක් නැති බවත් තමන් ඉදිරියේදීත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සදහන් කර ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා ඇමති ධුරයන්ගෙන් ඉල්ලා අස්වූ ශ‍්‍රිලනිප 16 දෙනාගෙන් කිහිප දෙනෙකු ඔහු මුණ ගැසීමට පැමිණි අවස්ථාවේදීය.

තමන් ගන්නා ලද දේශපාලන ක‍්‍රියාමාර්ගයන් 50 ලක්‍ෂයක ජනතාවක් අනුමත කර ඇති බව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පෙන්වා දී ඇති නිසා තව දුරටත් තමන් ශ‍්‍රීලනිපයක් ගැන කිසිදු උනන්දුවක් නොදක්වන බවද ඔහු අවධාරණය කර තිබේ

නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩ නැගීමේ කටයුත්ත එම පිරිසට කර ගන්නා ලෙසත් එම උත්සාහයට තමන් සුබ පතනා බවත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී ගොඩ නැගෙනා සන්ධානයක් හෝ පෙරමුණක් සදහා අවස්ථාව විවෘතය පවතින බවද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා ඇත.

කෙසේ වෙතත් ආණ්ඩු විරෝධී විපක්‍ෂ සටනට මෙම කණ්ඩායම සාදරයෙන් පිලිගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කර ඇත.

46,864 Viewers

46 Comments to “මට ශ‍්‍රිලනිපය එපා.. මං පොහොට්ටුව හදනවා.. ශ‍්‍රිලනිපය ඔබලා හදාගන්න..- මහින්ද 16 කණ්ඩායමට කියයි..”

  1. kadiya says:

    මහින්ද රාජපක්ෂ මැතිඳුනි, අපි ඔබගෙන් බලාපොරොත්තු වූ දේ එයයි. සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුෂණය කළායින් පසු එය ඔහුටම තියාගන්න දීම තමා වඩාත් සුදුසු. ඔබතුමා කෙරෙහි විශ්වාසය තබන ලද ලක්ෂ 50 අවමයේ සිට ලක්ෂ 75 දක්වා ඔබතුමාට ගමනක් ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද දායකයන් ද ඔබතුමා සොයා එනු ඇත. සිරිසේනටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවර්ධනය කරන්න සිතන්නවුන්ටත් ඉතිරි වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොම්බය පමණි. පොහොට්ටුවට ජයවේවා!

    • jayamal says:

      අපි මහින්ද රාජපක්ස මැතිඳුන් සමඟයි. ජයෙන් ජයම වේවා!

      • නිහාල් says:

        ශ්‍රී ලංකා නිකමුන්ගේ පක්ෂය හෙවත්
        ශ්‍රී ල නි ප
        අපිට එපා නුගත් නිකමුන් ,රටේ මහජනතාවගේ චන්දය කොල්ල කා රට පාවල දෙන නුගත් නිකමුන් සිටින පක්ෂය අපිට එපා
        ශ්‍රී ලංකා නිකමුන්ගේ පක්ෂය
        ශ්‍රි ල නි ප
        ඔය පක්ෂයේ ඉන්නේ දැන් නාකි හම්පඩ කැපුවත් නිල් මෝඩයෝ කිහිපදෙනෙක් සහ රස්සාවක් ගන්න පක්කිලිකම් කරන එවුන් කිහිපදෙනෙක් විතරයි
        නිකමුන්ගේ පක්ෂයේ රටට කිසිම වැඩක් කලේ නැති ලොකුම නිකමා වචන පමණක් ඇති වැඩක් නොකළ නිකමා ලොක්කා කෘෂිකර්මයෙන් කාපු නිකමා අනිත් ලොක්කා ,මෝඩ ආර්ථික ඔස්තාර් නිකමා අගමැති කරමු

    • ජනක says:

      ජයවේවා ශ්‍රී ලංකාවට ආදරය කරන අපේ හදවතේ ජනපතිතුමනි .ශ්‍රීලංකා නිදහස් පක්ෂය යනු මලකඳකි. ෆෙඩරල් වාදීන් විසින් අවස්තාවාදී නොවැදගත් මිනිසුන් විසින් එදා එහි තිබු ජාතිකත්වය විනාශ කර ඇත අද එය ගංජා කරුවන්ගේ ,නොදැමුණු කොන්දොස්තරලාගේ පුද්ගලික අරමුණු ඉටුකරගන්නා තැනක් වී ඇත දේශද්‍රෝහී එජාපයේ මුළුතැන්ගෙයක් වී ඇත .
      මේ රටේ වෙසෙන දේශප්‍රේමීන්ට අද අවශ්‍ය ශ්‍රීලනිපය නොවේ රට රකින දේශප්‍රේමී පක්ෂයකි .චන්ද්‍රිකා මංගල සිරිසේන දුමින්ද වැනි අශුද්ද ගඳගහන දේශද්‍රෝහින්ගෙන් කුණුවී ගිය ශ්‍රීලනිපය යලි ගොඩනැගීමට මෙරට තරුණ පරම්පරාවට අවශ්‍ය නැත .ශ්‍රීලනිපය කල් ඉකුත්වූ සමසමාජ පක්ෂය වැනි පක්ෂයකි .
      අද රටට අවශ්‍ය විමල් විරවංශ ,උදය ගම්මන්පිල වැනි දේශප්‍රේමින් සමග යන නව දේශප්‍රේමී දේශපාලන පක්ෂයකි .අපගේ පූර්ණ සහය අපි පොහොටුවට ලබා දෙන්නෙමු .ශ්‍රීලනිපයේ කුණුවූ, ප්‍රතිපත්තියක් නැති, එදා එදාට විවිද අදහස් කියන ෆෙඩරල් සහ ඒකීය අතර දෝලනය වන අවස්ථාවාදීන් පොහොට්ටුවට නොගන්න ඒ වෙනුවට උගත් චරිත පොහොට්ටුව හා සම්බන්ද කරගන්න . අද රජය සිදුකරන විවිද දේශද්‍රෝහී ක්‍රියා වෙනුවෙන් උද්ගෝෂණය කරන උගත් වුර්තිකයන් පොහොට්ටුවට සම්බන්ද කරගන්න .
      ජය වේවා ජය වේවා .
      කුණු වූ ශ්‍රීලනිප අත්තෙන් අත්තට පනින්නන් ප්‍රතිපත්තියක් නැති රුකඩ චරිත අපට අපුලයි
      ඔබගේ තීරණය අති විශිෂ්ටයි ඉතාම ආකර්ශනීයයි
      රට පාවාදුන් සිරිසේන ඇතුළු ශ්‍රීලනිප ද්‍රෝහීන්ට මෙතුවක් කල් ආණ්ඩුවේ වලිගෙ එල්ලී රට කන ශ්‍රීලනිපයට අපි වයිර කරන්නෙමු

      • ලක්ෂාන් says:

        නුගත් ප්‍රඥාවක් නැති පාදඩ දේශපාලකයන්ට අවස්තවාදී දේශපාලකයන්ට චෝදනාකරන දේශප්‍රේමී බුද්දීමතුනි වුර්තිකයිනි එක්වමු………
        පොහොට්ටුව වටා රැස් වෙමු පොහොට්ටුවෙන් දේශපාලනයට එක්වෙමු පාදඩයන්ගෙන් ,චන්ඩින්ගෙන් ,නුගතුන්ගෙන් අවස්ථාවදින්ගෙන් රට බේරාගනිමු උන්ව පාර්ලිමේන්තුවෙන් එලවා දමමු ජනතාවට බුද්දිමත් නායකත්වයක් සපයමු .එක්වන්න පොහොට්ටුව ශක්තිමත් කරන්න .
        එජාපයේ සිටින ඩිජිටල් වචන කියන අමනයන් ,මෝඩ කතා කියන සිකුරිටියන්, බැංකු කඩන පල් හොරුන් ,පැන්ෂන් ගිය පොලිස් කාරයන් ,මෝඩ නළුවන් ,ගෑනු ඇඳුම් මසන්නන් ,කට පළල් අයිස් බකට් කාරියන් ,මුලග්ගාය ඇති ඕනා ගොනුන් ,බොරු ආර්ථික ආචාර්ය වරුන් ,වියාග්‍රා මහල්ලන් ,රතුතොල් කාරයන් එසේම ශ්‍රීලනිප ගංජා කාරයන් ,දේශද්‍රෝහී ග්‍රාමයන් ,නුගත් කොන්දොස්තරවරුන් ,අත්තෙන් ඇත්තට පනින දත් උගුල්ලන්නන් බොරු ප්‍රංශ උපාදි කාරී වෙසාවියන් ආදී මෙකි නොකී නුගත් වංචනික තක්කඩින්ට එදිරිව උසස් අද්යාපන සුදුසුකම් ඇති එසේම රටට ආදරේ කරන පුද්ගලයාගෙන් තනතුර බබලවන්නට හැකි අලුත් දේශපාලන පන්තියක් බිහිකරමු .
        පොහොට්ටුව වටා සියලු දේශප්‍රේමින් එක්වෙමු .

        • Aurora says:

          මහින්ද රාජපක්ෂ මැතිඳුනි, ඔබතුමා සමඟ 2015 සිට එක්ව සිටින මහජන නියෝජිතයන් අපි ආදරයෙන් පිළිගනිමු. නව පාර්ලිමේන්තුව සඳහා එක් එක් විෂයන් සඳහා ප්‍රාමාණික තරුණ විද්වතුන් පත්කර ගැනීමට කටයුතු කරන්න. එවිට සෑම අමාත්‍යංශයක් සඳහාම ජෙයෂ්ඨ ඇමතිවරයකු සමඟ අනාගතය සඳහා හොඳ අඩිතාලමක් දැමීමේ සත්කාර්යද සඳහා ආරම්භය ඔබතුමාටම ගතහැකිය. පොහොට්ටුවට ජයවේවා !

      • Janaka your comment is excellent. My view also same.

      • Janaka your comment is excellent . my view is also same as you.

    • Wikramabahu says:

      oba hariyata hari. slfp yata ithuruwenne sirisenage ekilunu netta pamani.

    • polonnaruve wije says:

      2020 ජනාධිපතිවරණයේදී දකුණේ සිංහල බෞද්ධ චන්ද බෙදා හංසයා පොදු අපේක්ෂකයා දිනවීමේ බෙදුම්වාදී වැඩේ අල වෙන්න වගේ යන්නේ නේද ? මහින්දව රවට්ට ගෙන පොහොට්ටුවෙ චන්ද කඩාගන්න බැරි වුණොත් 2020 හංසයා දිනවන්නෙ කොහොමද සම්බන්ධන්.

      • ගිරවා says:

        විශේයෙන්ම ජන්දයෙන් පැරදෙන කිසිම පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට ගන්න එපා ..ජනතාව ප්‍රතික්ෂේප කරපු පුද්ගලයන් පාර්ලිමේන්තුවේ මැති ඇමතිලා කිරීම තමයි දැන් අලුත්ම නාඩගම …උතුරේ විජයකලා , සුමන්දිරන් එවැනි පැරදුන අය නමුත් ඔවුන් රජයේ ඇමතිලා . දිනූ අයටත්, පරාජය වූ අයටත් එකසේ නැවත බලය දීම .කොතරම් අසාධාරණ දෙයක්ද ?ජනතාව ප්‍රතික්ෂේප කල පුද්ගලයන්ව පාර්ලිමේන්තුවට ගැනීම නින්දිතයි
        මේක තමයි සිරිසේනගේ යහපාලන ප්‍රජාතන්ත්‍රවාදය ?ඔබතුමා මෙවැනි පහත් තීරණ ගන්න එපා …අපේ සිංහල මව් බිම නියම සිංහලනායකයකු ලෙස ඉදිරියට ගෙන යන්න ..ඔබතුමාට අපේ සුභ පැතුම් ..ජයවේවා !!

  2. Vasana says:

    ගරු මහින්ද මහතාණෙනි ,
    පොහොට්ටුව හදා රටට අලුත්ම පක්ෂයක් අලුත්ම දේශපාලනයක් ගෙනවිත් සිංහල ජාතියට රටට සේවයක් කරන්න
    මෙතෙක් කල් රටපාලනය කල දේශපාලන හොරු පන්නා දමා අපේ මව් බිම රැකගන්න ..සුළු ජාතික දේශපාලුවන්ට නොරැවටෙන්න ..ඔබට අපේ සුභ පැතුම් පොහොට්ටුවට ජයවේවා !!!!!

  3. Mahasona says:

    ශ‍්‍රිලනිපයේ අවස්ථාවාදී දේශපාලුවන්ට රැවටෙන්න එපා ….දේශහිතෙෂි බුද්ධිමත් උගත් සිංහලයන් පමණක් ඔබතුමාගේ පොහොට්ටුවට එකතු කරගන්න ..ජාතිවාදී දෙමල ජාතිකයන් අන්තවාදී මුස්ලිම් ජාතික දේශපාලුවන්ගෙන් ප්‍රවේසම් වන්න ..ඔබතුමාට මේ රටේ සිංහල ජනතාවගේ සහය ඇති අපේ රට ගොඩනගන්න මේ සිංහල රට බව අමතක නොකරන්න
    පොහොට්ටුවට ජයවේවා!

  4. CORBRA says:

    අනුන්ගේ පහනින් එළිය බලන්න හදන වාසියට දේශපාලන පක්ෂ මාරු කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමති වරු ගැන විශ්වාස නොකරන්න
    චෞර රැජිනගේ ,සිරිසේනගේ සාපයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනාශ වී ඇත අලුත් පක්ෂයක් හැදීමට ගත් තීරණය අපි අගය කරමු
    පොහොට්ටුව ලාංකික ජනතාවගේ අලුත් බලාපොරොත්තුවක් විය හැක එයට සිංහල බෞද්ධයන්ගේ සහය ලැබෙන බව නම් සහතිකය
    පොහොට්ටුවට ජයවේවා !!

  5. Asoka says:

    සිරිසේනට ඕනේ පක්ෂය හදන්නයි රනිල්ට ඕනේ නායකකම රැකගන්නයි කොටින්ට ඕනේ රට බෙදාගන්නයි මහින්දට ඕනේ රට රැකගන්නයි. වෙනස මේකයි. මුන් අවුරුදු තුනක් අර බන්ගය මේ බන්ගය ගෙනල්ලා බදු වැඩිකරාමිසක් බෝක්කුවක්වත් හදලා නැහැ. මහින්ද හදපුවා විවුර්ත කර කර ඉන්නවා.

  6. Akhila says:

    නියමයි 😀 😀 😀 😀
    ඕකුන් එකෙක්වත් ගන්න එපා..
    ඔතන ඔක්කොම ඉන්නේ පරාජිත සෙට් එක..
    ඔය සුසිල් ලා එස් බී ලා ඊළඟ චන්දයකදී පැරදුනයින් පස්සේ ආපහු ගොඩ ඒමක් නැහැ ලොවෙත්..
    ඒ හින්දා ඕකුන්ට ඔහොම්ම කැපිලම යන්න දෙන්න..

  7. Power says:

    එකෙන්ම සර්..ඔය තියෙන්නෙ ගින්දර වගේ කතා..👍👍👍👍👍👌👍💐💐💐💐💐

    • leel says:

      පවර්, අපි එදා ඉදල රට ජාතිය ආගම වෙනුවෙන් මෙම පිටු වෙ සටන් වදිනව……දියසේන කුමාරය එනකන්….කවුරු මහින්දට සහ ගෝටට හොරා කියල කියුවත් ඇත්තටම එයාල දෙන්න හොරු උනත්, රට ජාතිය හා බුද්ද චීවරයෙ උන්නතිය වෙනුවෙන් මොවුන් තවම විකිනිලා නැතෙයි කියා මා ඇතුලාන්තයෙන්ම සිතමි….තවද පාට පක්ස බේද නොසලකා යු.ඇන්.පි හ ස්‍රි ලන්කා භෞතරයක්ද එසේ සිතනා බව මම මෙන්ම ඔබත් දන්නවා අතැයි සිතමි….මේ සියල්ල මෙසේ ලිවීමට සිත්වුවෙ පොහොට්ටුවෙ තීන්දු තීරන ගන්නා අයට පවතින තත්වය ගැන මනා අවබූදයක් ගැනීම සදහායි….මක්නිසාද යත් ඔබලා ගන්න එක නොහොබිනා උ තීරනයකින් සියලු දෙ නැවතත් එකලස් කිරීමට නොහැකි සේ බිදීයාමට ඉඩ ඇති බැවිනි…

      • Power says:

        @leel

        සහෝදරයා/සහෝදරිය, මම හිතන්නෙ නැහැ. නැවත නොහොබිනා ක්‍රියාවලියක් සඳහා මහින්ද රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරමුණ ගනීවි කියලා. පසුගිය මැතිවරණ සමයේදී පොදුජන පෙරමුණට ලැබුණු මහා ජන මනාපය ආපස්සට හරවා දැමීමට කටයුතු නොකොට එම පෙරමුණ හරහා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ බලවේගය මෙරට රාජ්‍ය බලය පිහිටුවනවා දැකීමයි මගේ එකම බලාපොරොත්තුව. එනිසා තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එල්ලී නොසිට මහින්ද රාජපක්ෂ මැතිතුමන් මෙවැනි වටිනා අදහසක් පළ කිරීම එතුමා ගැන හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන විශ්වාස කරන මෙරට සිටින බහුතර ජනයාට සුභවාදී නව බලාපොරොත්තුවක් වනවා ඇතැයි මා සිතමි.

  8. Nandasoma Suriyaarachchi says:

    මහින්ද රාජපක්ෂ මැතිඳුනි, අපි ඔබගෙන් බලාපොරොත්තු වූ දේ එයයි. සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුෂණය කළායින් පසු එය ඔහුටම තියාගන්න දීම තමා වඩාත් සුදුසු. ඔබතුමා කෙරෙහි විශ්වාසය තබන ලද ලක්ෂ 50 අවමයේ සිට ලක්ෂ 75 දක්වා ඔබතුමාට ගමනක් ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද දායකයන් ද ඔබතුමා සොයා එනු ඇත. සිරිසේනටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවර්ධනය කරන්න සිතන්නවුන්ටත් ඉතිරි වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෝම්බය පමණි. පොහොට්ටුවට ජයවේවා!

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැගීමට යාම, සැබෑ දේශප්‍රේමී, ප්‍රගතිශීලී ජනතාවගේ පැතුම් කඩා බිඳ දමා අනාථ කිරීමක් මෙන්ම, දේශපාලන පිටිය මඩ ගොහොරුවක් බවට නැවතත් පත් කිරීමකි……

  9. silva says:

    jayawewa

  10. amiya says:

    පොහොට්ටුවට ජයවේවා!!!

  11. Nuwan says:

    මහින්ද ලංකාවේ සාර්තකම දේශපාලන වෙලද ලකුණු. ඔය සම්ප්‍රදායික පක්ශ මානසිකත්වයෙන් මුදවාගැනිමටත් මෙය අවස්තාවක් කරගනිමු.

  12. විශ්ලේෂකයා says:

    ශ්‍රීලනිපයේ නිර්මාතෘවරයාගේ දියණිය එම පක්ෂයට සිදුකල විනාශය අතිමහත්… ඇය සිදුකල එම වරද ඇයටම හදා ගන්ඩ ඉඩ දී ඔබතුමා පැත්තකට වී සිටීමට ගත් තීරණය ඉතා හොඳයි.. ක්‍රෝධය වෛරය වපුරා විනාශ කල ඇයගේ පියාගේ පක්ෂය මෛත්‍රිය කරුණාව වපුරා හැකි නම් ගොඩ ගන්නා ලෙස කියා සිටිමු…

  13. Rohitha says:

    Yes. That’s the way it should be.

  14. NAK says:

    Good decision.

  15. Gamarala says:

    Well said bro.

  16. Nim says:

    MAHINDA OBA HARI
    NIYAMA WELAWATA NIYAMA THIRANAYA
    GANNA
    WHAT IS SLFP IT IS ONLY A NAME
    EKA KAPU MY3 HA CHAWRA RAGENA TA EKA KAGANNA KIYALA
    ” LASSANA POHOTTUWA ”
    API EDIRIYATA GENAYAMU SLFP NAMA
    SADAHATAMA WALA DAMU
    ADA RATE AWSSYA THAWAYATA EDA DEMU. POHOTTUWA TA JAYAWEWA.

  17. karu says:

    Well said sir, well said. That is what we exactly expected from you. Any body can join with your moment if they rearly want to serve the country. But don’t overwhelm them as they are now joining with you by sensing the directon of the wind. Like in the past people switching in the last monent shone than who tirelessly with you at your most difficult time. people can make mistakes. But doing the same mistake again is call stupidity

  18. karu says:

    Dear Sir, you need not to take the leadrship of SLFP. It enable you strengthen the new political movement with new capable people. If you take the SLFP you have take care of so called “SLFP stalwart”- all of them now should go to the political dustbin. There will be big difference in taking over the leaderdship of SLFP and conitinue with SLPP. If you are in SLFP, in a new government you have to give big portfolios to those pundits-so called “SLFP seniorsas” and you won’t be able to give good ministries for those who can perform well, as new constitusional reformas restrict cabinet to 30. If you decided to deal SLFP as a partner in your political movement you can give positions for those who are capable. Therefore continue with the SLPP and in future government give more opportunities for those firelessly stood of with you in the last local council elections.

  19. Dhanapala Nanayakkara says:

    මට නිදහස් පක්ෂය එපා… හැබැයි නිදහස් පක්ෂය දීපු මන්ත්‍රී කම හොදයි… ඒක අත අරින්න බෑ… හාන්දුරුවනේ….

    • vishnu says:

      යකෝ නිදහස් පක්සෙ අනිත් එවුන්ටත් දිනන්න
      පුළුවන් උනේ මහින්ද හින්ද

      • Rupa says:

        ඇත්ත නොදන්න දනපාල වැනි බූරුවන්ට උත්තර දෙන්න එපා. කොච්චර රටට අහිතක් ඌවත් කැපුවත් කොල 20% ක් බූරුවන් රටේ ඉන්නවා. උනුත් ඉන්න එපායෙ. බූරු හඬින් කෑගහන්න ත් එපායෙ. අපිත් ඉවසන්නත් එපායෙ.

    • Nuwan says:

      මන්ත්‍රී කම් දෙන්නෙ පක්ශ නෙවෙයි ජනතාව. ඒක අමතක කරන්න එපා.

  20. Vasa says:

    ජනාධිපති තුමනි, නියම වෙලාවට, නියම අදහස, ජයවෙවා!

  21. Buddhist says:

    If Mahinda is a honest person, I doubt very much he is, he should first resign from SLFP and then join SLPP. Without resigning SLFP if he calls him self a SLPP or Photuwa member then he is the biggest liar and a traitor in Sri Lanka.

    • Dissanayaka Saman says:

      SLFP eken asvunoth manthriduraya ahosivenava.e nisa ohu paksha samajikathvaye sitiya uthui.ethumawa
      parimenthuwata path kare majanathawa misak pakshya nove.ethuma mona lakunen avath dinanawa.”Pohottuwata Jayaweva “

  22. Hemal says:

    Jaya Jaya Jayawewa………….

  23. vishnu says:

    නියමයි. පක්ෂ දේසපාලනය ලංකාවෙන් නැති කරපු
    ඔබට අපගේ ප්‍රණාමය. slfp එක ඉදිරියට ගෙනියන්න
    ඔබකරපු සේවය කවුරුත් දන්නව.ඒත් මෝඩ හැතිරිට
    ඕන ඒක නැති කරන්න.ඔය ගැනිත් එක්කම slfp එක
    වැළලිලා ගියදෙන්.පක්ෂ දෙසපලනයෙන් තොරව
    මිනිසුන් ඔබ වටා රොක්වනු ඇත.
    පොහොට්ටුවට ජයවේවා

  24. Ajith says:

    SLFP has become the washroom plus toilet of the UNP. It is dying and will soon be vanished in this country. The biggest betrayer the APPA SIRA too will vanish in the political scene. All the homosex UNP leaders will bitterly refused by the people. This suppression by the present government will soon be over.

  25. M de silva says:

    Well said Sir. We are with you. I agree totally with kadiya’s and lakshan’s comments. Keep it up. Don’t get caught to Sirisena ‘s appa agenda.
    JAYAWEWA OBA THUMATA.

  26. hari says:

    Kohe yannada may 16ya KOHE HARIE HETHU WHEN ONEA HA….. pada show damma

  27. Sathya says:

    Hon. Mahinda, Well said. That’s what the general public wanted from you. Go ahead with patriotic people. We are with you always.
    Jayawewa!!!!!!!

  28. කසුන් බන්ඩාරනායක says:

    අපිට අවශ්‍ය අපේම පෙරමුනක් නැතිනම් ඕකට අපේ තාත්තගේ, අම්මාගේ කියලා අයිතිය කියන්න කට්ටිය එයි, අපි නව පෙරමුනක් සමග අලුත් ගමනක් යමු

  29. Gotaimbara says:

    I understand the importance of breaking the SLFP. If the rebels can get the Central Committee to approve the dissolution of the agreement to be part of the Yahapalanaya, then the government can’t function. Then SLFP becomes the official opposition with lot of powers in parliament.

    Next is to get Sirisena out of SLFP.

    However, no election should be fought with the SLFP. If they want, they should join the Pohottuwa. All the candidates should be from the current Pohottu parties and not SLFP.

Main News