මත්කුඩු-මත්පැන් කන්ටේනරයක් අත්අඩංගුවේ..

April 13, 2018 at 6:48 pm | lanka C news
මත්කුඩු-මත්පැන් කන්ටේනරයක් අත්අඩංගුවේ..

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මත්කුඩු හා විදේශීය මත්පැන් බෝතල 1000ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගෙන ඇත.

මහරගමදී මෙම තොගය සමග ඒවා ගෙන්වු පුද්ගලයාද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

8,784 Viewers

2 Comments to “මත්කුඩු-මත්පැන් කන්ටේනරයක් අත්අඩංගුවේ..”

  1. Padova says:

    1000 vitharada ahuvune?

  2. CORBRA says:

    දැන් කුඩු රැල්ලේ පතුලටම බසින අපේ රටේ කුඩු ගැන ලෝකයාම දන්නවා …මේ මත්කුඩු-මත්පැන් කන්ටේනරය පරික්ෂා කරන්න රවී සහ සිරිසේන ගියාද ? අර රවීගේ සිනි කියා ගෙන්වූ බ්‍රිසිලයෙන් ආපු කුඩු කන්ටනේරය වගේද මේකත්
    ඒවාට සිදුවූ යේ කුමක්ද ? අපිට එය තාමත් ප්‍රෙහෙලිකාවක් …..

Main News