මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට.. ශ‍්‍රීලන්කන් ලොක්කා විදෙස් මාධ්‍යයට කියයි..

June 9, 2018 at 12:00 pm | lanka C news
මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට.. ශ‍්‍රීලන්කන් ලොක්කා විදෙස් මාධ්‍යයට කියයි..

මත්තල ගුවන් තොටුපල ඉදිරි කාල සීමාවේදී බොහෝ දුරට ඉන්දියානු ගුවන්තොටුපොළ අධිකාරිය විසින් පාලනය කිරීමට පවරා ගනු ඇතැයි මෑතකදී ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඉල්ලා අස් වූ සුරේන් රත්වත්තේ මහතා පවසයි.

ඒ පිලිබදව වැඩි දුර අදහස් පල කිරීමට තමන් හරියාකාරය නොදන්නා බවද ඔහු සදහන් කරයි.

මත්තල ගුවන්තොටපොළ හැදින්විය යුතු හොඳම ක‍්‍රමය ‘සුදු අලියෙක්’ ලෙස බවද ඔහු කියා සිටී.

ධුරයෙන් ඉල්ලා අස්වීමට දින තුනකට පමණ පෙර ඔහු මෙම අදහස් පල කර ඇත්තේ ගුවන් සමාගම් ප්‍රධායක විධායක නිලධාරීන්ගේ සමුළුවක් ඔස්ට්‍රේලියාවේ – සිඩ්නි නුවරදී අමතමිනි.

8,430 Viewers

4 Comments to “මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට.. ශ‍්‍රීලන්කන් ලොක්කා විදෙස් මාධ්‍යයට කියයි..”

  1. ගන්ජ බන්ඩා says:

    මම හිතුවෙ තොගෙ ගෑනිත් සුදු අලියෙක් කියලය්.

  2. SUNIMAL says:

    රනිල් සහා සිරිසේන අපේ ජාතික වස්තු විකුණා දැමීමට විරුද්දව පෙළ ගැසෙමු සිංහ ලේ මුන්ගේ අම්මගේ තාත්තගේ බුදලයක් නොවේ

  3. daminda says:

    anagathaedi mulu ratama pawaramu….?

  4. OBA says:

    This seems a show plan to reduce price of Mattala to please India.
    Good bargain when no flights.

    After sale flights will flock

Main News