මත්තල ගුවන් තොට ඉන්දියාවට දීම ස්ථිරයි..- The Hindu කියයි..

August 4, 2018 at 4:40 pm | lanka C news
මත්තල ගුවන් තොට ඉන්දියාවට දීම ස්ථිරයි..- The Hindu කියයි..

මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට ලබා දීම ස්ථිර බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ‍්‍රී ලංකාවේ උසස් නිලධාරියෙකු උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත මේ බව වාර්තා කර ඇත.

70%ක කොටස් ඉන්දියාවට හිමිවන ලෙස ඉන්දීය ශ‍්‍රී ලංකා ඒකාබද්ද ව්‍යාපෘතියක් ලෙස මෙය සිදු කරනු ඇති බවද වාර්තාවේ දැක්වෙයි.

මේ සම්බන්දයෙන් දැනටමත් එකගතාවයකට පැමිණ අවසන් බව ඉහත නිලධාරියා උපුටමින් එම වාර්තාව වැඩි දුරටත් සදහන් කර ඇත.

4,931 Viewers

11 Comments to “මත්තල ගුවන් තොට ඉන්දියාවට දීම ස්ථිරයි..- The Hindu කියයි..”

  1. Love nature says:

    ඉතිහාසය පුරාවට ඉන්දියාව අපට සැලකූ ආකරය අප සෑම විම සිහිතබා හත යුත්තේ ඉන්දියාවෙන් පළිගැනීමට නොව තවත් එවැනි උගුල්වල නොවැටී ප්‍රවේසම් විමටයි… අපගේ ඉතිහාසය පුරාවට ඉන්දියාව අපට කිසිදු අවස්ථාවක තමාට වාසියක් නොමැතිව උදව් උපකාර කර නැත.

    • එහෙම තමයි.ඒ රටේ ඉන්නෙ රටට ආදරේ නායකයෝ. අපේ රටේ උන් තමුන්ගෙ මනෝ විකාර නිසා ර⁣ට ලෝකෙට ණය කලා.

    • Nana says:

      U mean China better ? They supplied warfare not free. Also all projects with loans and their workers. In a way India did better. For China, nothing is important than money. They dont bother about human rights because thy dont value it. If LTTE captured North / East, China will be the first country to deal with them. They have no policies, but money is the only criteria.

  2. sinha le says:

    අපට උපදෙස් ලබාදෙන ඉන්දියාව , එක් පසෙකින් චීනය සමග් දේශ සීමා අරගලයක නිරතව සිටින අතරම තවත් පසෙකින් අසල්වැසි පාකිස්තානය සමගද එවැනිම දේශ සීමා අරගලයක් නිරත වී සිටී , රටේ ප්‍රාන්ත සමග ඇති අරගල ප්‍රමාණයද ඉතා ඉහළවේ , ජාති ආගම් කුල ගෝත්‍ර බෙදීම නිසා ඉන්දියාවේ ඇති ජන වාර්ගික අරගල ප්‍රමාණය කොපමණ දැයි ඉන්දීය රජයටවත් ගණනය කරගත නොහැකි මට්ටමක පවතී… ඉන්දියාවේ දිනෙන් දින වර්ධනය වන සමාජ ගැටලුවට පිළියම් සෙවීම වෙනුවට ඉතා සමකාමි වට පිටාවක් නිර්මාණය වී ඇති ශ්‍රී ලංකාවේ නැති ප්‍රශ්න නිර්මාණය කර මේ රට ලබා ගත් ප්‍රගතිය ආපසු හැරවීමේ කුමන්ත්‍රණයක නිරත වන්නේය, ඉන්දියාව ප්‍රශ්න තුළ පවතින විරැකියාව , ස්ත්‍රී දුෂණ , ළමා අපචාර , දරිද්‍රතාවය , දිනෙන් දින වැඩිවන ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව , පාචනය , කොළරාව වැනි රෝග තත්වයන් , අපිරිසිදු භාවය , දේශපාලන අස්ථාවරත්වය වැනි සාධක වලට ඔවුන් ප්‍රථමයෙන් පිළිතුරු ලබාදී පසුව සෙසු ලෝකයේ රටවලට හැරී ඒ ප්‍රශ්න විසදීමට උදව් ලබා දෙන්නේ නම් යෝගය වන්නේය , ඔවුන් දකුණේ අප හා උතුරේ ජනතාව කෙරෙකි දක්වන උනන්දුව අසල්වැසි පාකිස්තානය සමග දැක්වීමට උත්සාහ නොකරන්නේ මන්ද ?? උතුර වෙන්කර ලබාදෙන්නට යැයි හොර පාරෙන් කියන ඉන්දියාවට අපගේ රාජ්‍ය නායකයෙක් පාකිස්තානය සමග අර්බුද පවතින ප්‍රදේශය පාකිස්තානයට ලබා දෙන්න යැයි ඉන්දීය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේ නම් හෝ චීනය සමග ඇති දේශ සීමා ප්‍රශ්නය එම කොටස චීනයට පවරාදී ප්‍රශ්නය නිරාකරණය කර ගන්න ලෙස යෝජනා කල හොත් එම යෝජනාව පිළිබද අඩුම තරමින් සාකච්ඡා කිර්‍රීමට වත් ඉන්දීයාව සූදානම්ද ?? පිළිතුර වන්නේ එම මොහොතේ සිට ශ්‍රී ලංකාව ඉන්දියාවේ සතුරු රාජ්‍යක් ලෙස ප්‍රකාශ කර කොළඹ ඇති තානාපති කාර්යාල පවා යළි අකුලාගෙන මීට පෙර සිදු කලාමෙන් නිතීවිරෝධී ලෙස ඉන්දීය හමුදා යොදවා මේ රට ආක්‍රමණය කිරීමයි පැහැදිලිවම සිදුවන තත්වය එයයි , එසේ නම් අප ඉන්දියාවට අපගේ රට තුළ ඇති අභ්‍යන්තර ගැටලුවට අත පෙවීමට අවස්ථාව ලබා දෙන්නේ මන්ද?? අප සෑම විටම මතක තබාගත යුතු හා ලෝකයාට මතක්කර දිය යුතු ප්‍රධාන කරුණ නම් අප ලෝකයේ සෙසු රට වල බලපෑමට නතුවිය යුතු නැති ස්වාධීන රාජ්‍යක් බවයි..

  3. Gadol says:

    අපේ රට යමපාලනයෙන් බේරා ගමු

    හම්බන්තොට ජාත්‍යන්තර වරායේ වැදගත්කම පක්ෂ බේධයකින් තොරව බොහෝ දෙනා පිළිගන්නවා. මත්තල ගුවන්තොටුපොළ ඉදිකිරීමට අවශ්‍ය වූයේ හම්බන්තොට වරායට ආසන්නයෙන්මයි. ඊට හේතුව නම් වරායක කටයුතු සහ ගුවන්තොටුපොළ කටයුතු අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් තිබීම. උදාහරණ ලෙස වරායකින් ගෙන එන බඩු ගුවන් මගින් යැවීමට සිදුවීම දැක්විය හැකියි.
    . ඊට අමතරව හම්බන්තොට වරායේ කටයුතු මහාපරිමාණව ආරම්භ වීමත් සමගම ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධනයක් ඇති වෙන අතර, ඒත් සමගම දකුණු පළාතට ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් අත්‍යවශ්‍ය වෙනවා. කොළඹ මාතර අධිවේගී මාර්ගය ඉදි කළේත්, මාතර සිට හම්බන්තොට දීර්ඝ කරන්නේත්, දුම්රිය සේවයකුත් ආරම්භ කිරීමට සැලසුම් වූයේත් ඒ සඳහායි. එවිට මත්තල සහ කටුනායක එකම අධිවේගී මාර්ගයකින් සම්බන්ධ වෙනවා. මෙය අපේ රටේ දිගුකාලීන සංවර්ධන මාස්ටර් ප්ලෑන් එකේ පුංචි කොටසක් පමණයි.

    මත්තල ගුවන්තොටුපොළ ඉදි කළේ කැළයක් මැද්දේ කියලා සමහරු කිව්වාට එය ඉදි කර තිබෙන්නේ වනාන්තර වලින් හැකි තරම්ම ඈතට වෙන්නටයි.

  4. Love nature says:

    “සැන්යා සහ “කින්හායු යන නෞකාවන් 2016 ජනවාරි මස 17 දින කොළඹ වරායට සේන්දු විය. චින නාවික මෙහෙයුමේ ප්රධානියා වූයේ අන් කවරෙකු නොව දකුණු චීන නෞකා බලඝනයේ නියෝජ්ය මාණ්ඩලික ප්රධානී රියර් අද්මිරාල් යූ මැන්ජියැන්ග්ය චීන හමුදාවේ තරු නිලධාරීන් පිලි ගැනීමට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ ත්‍රිවිධ හමුදා මාන්ඩලික ප්‍රධානි කෝලිත ගුනතිලක චින නැවට ගොඩ විය.

    K01චීන නාවික හමුදාවේ ගිනි බලයේ සුපිරි බල සංකේත වන් යුධ නෞකා කොලඹට සේන්දුවීම ඉන්දියාවට එල්ල කල අතුල් පහරක් විය. චීනය එල්ල කල අතුල් පහරට පිලිතුරු සැපයීමට ඉන්දියාව සතු ලොකුම යුධ නැව කොලඹ වරායට පිටත් කලේය. ” හිරුමෙන් ශක්තිමත්”, යන තේරුම ඇති වික්රමාදිත්ය නෞකාව. වහ වහා කොලඹ පැමිනියේ සිදුවූ විලි ලැජ්ජාව වසා ගැනීමටය. සිය විශාලතම නැව කොලඹට දියත් කලා පමනක් නොව ජනධිපති සිරිසේන ඉන්දියානු නැවට ගොඩවිය යුතු බවට බලපෑම් කලේය. යුධ නැවක් වරායකට සේන්දු වූවාට එය පිලිගැනීමට රජය නායකයෙකු ගොඩවන සිරිතක් ලෝකයේ කිසිදු රටක නොමැත. එය තම රටේ අභිමානයට කරන මදි පුංචිකමකි.

  5. Love nature says:

    අපිට පුළුවන් මේ ආණ්ඩුවට තව ඔත්තුවක් දෙන්න . නන්දා මාලනිගේ ගීතය හරහාම

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
    කළු ගල් වලට විකුණා ගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය .

  6. David Milli-banda says:

    Bella Kota Sipripalayata hena gahapiya.

  7. Nim says:

    INDIA WA AIR PORT AKAK NATHUWA
    AHASIN PARIPPU WAKKARAPU
    HATI,
    MUNTA AMATHAKA WELA
    MEWA JATHI APARADA
    BUDU DAHAMA ANUWA
    ME WA KARANA AYATA
    MONAWA WEWEDA ?

  8. mali says:

    people should get together to teach a lesson to the ministers who involved in these deals.They do the same thing which was done to Gadaphi,should drag these fellows along the streets and kill them by stoning to death.
    Not only to them their kith and kin should be held responsible for these treacherous acts.They have no excuse. these ministers are leading a super luxury life in Srilanka enjoying everything even a Priminister in the European country does not have this type of luxury life like parliamentarians in our country.

Main News