මත්තල තුන් ඈවරයි.. ඉන්දියාවට 70%යි.. ලංකාවට 30%යි..

July 5, 2018 at 10:40 am | lanka C news
මත්තල තුන් ඈවරයි.. ඉන්දියාවට 70%යි.. ලංකාවට 30%යි..

ඉන්දීය ශ‍්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස සූරියවැව මත්තල ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමට රජට සූදානම් බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා සදහන් කරයි.

මේ සම්බන්දයෙන් විශේෂ සාකච්චාවක් ඉන්දීය රජයේ නියෝජිතයන් සමගින් ඊයේ දිනයේ පැවැත්වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.

ගුවන් තොටුපලෙන් 70%ක් ඉන්දියාවට හා 30%ක් ශ‍්‍රී ලංකාවට ලැබෙන ලෙස අදාල ගිවිසුම සකස් කිරීම සදහා ඉදිරියේදී කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

8,801 Viewers

18 Comments to “මත්තල තුන් ඈවරයි.. ඉන්දියාවට 70%යි.. ලංකාවට 30%යි..”

  1. LION voice says:

    sakkili eelam yamapalana parayanta HENAMA gahapiya…. SINHALESE WAKE UP NOW!!

  2. susa says:

    yasko meka indiyawta dunnot topita hena gahanaw hadala duna ekak diyunu karaganna bari napunsaka wasalayoo

    • කොටිය says:

      කොටිය කල විනාශයට වඩා විනාශයක් කරන්නේ මුං
      කොටිය අල්ල ගන්න බැලුව මිස විකුනුවෙ නැහැනෙ මුං
      කොටිය පරාජය කරල රටෙ එකමුතුව විනාස කලෙ මුං
      කොටිය බිල්ලට ගත්තනම් අදත් රට දියුනුය නැතුව මුං

    • Wijebahu says:

      ayi yako lite bilawath gevaganna bari airport ekata wena monada karanne? mewa mahindaya china walin paga gahala atawapu ugul.

  3. Darshana says:

    මහජන මුදල් කාබාසිනියා කරපු තවත් සුදු අලියෙක්. මේකෙන් මෙහෙමවත් නිදහස් වෙන්න හම්බවෙච්ච එක ලොකු දෙයක්. කොන්ඩෙ බැදපු චීන්නු රටකට කරපු දෙයක් ඇත්තට.

    • Duradarshana says:

      මෙහෙම උන් තමයි හනිමුන් එකට පහුවෙනිදා ගෑනිගෙන් අද ළමයෙක් හම්බු වෙයිද කියල අහන්නේ. ඉවසල හිටපන් ගොනෝ මාස 10 කට පස්සේ ළමය හම්බවෙයි. එත් උබලා සමනල්ලු නිසා හිටියිද දන්නේ නැහැ.

    • නාගසිංහ says:

      JVP මඩ බලකායේ පච අසා මොළ ශෝධනයට ලක්වූ තවත් අසරණයෙක්!
      එක රටකට ගුවන් තොටුපොළවල් 2ක් අවශ්‍ය නැති බව සිතන බත් කන එකෙක්!!
      කටුනායක ගුවන් පථය අලුත්වැඩියා කරණ විට යානා බාන්න තැනක් අවශ්‍ය නැහැයි සිතන මුග්ධයෙක්!!!

      • Dharshana says:

        පොඩ්ඩක් හොයල බලපන්කො අඩුතරමේ කටුනායක අලුත් වැඩියා කරද්දි වත් ඇයි ගුවන් යානා සමාගම් මත්තලට යන් නැතුව ගුවන් ගමන් අහොසි කරේ ඇයි කියල. මේක බද්දට දෙන්න හදදි ප්‍රමුකතාවය චීනේට දුන්නත් එක චීන සමාගමක් වත් මේක බදු ගන්න ඉදිරිපත් වුනේ නැත්තේ ඇයි කියලා. මේකට ආපු එකම ගුවන් සමාගමත් තමන්ගේ ඔපරේශන්ස් නැවත්තුවේ ඇයි කියලා. එක දවසක පාඩුව පියව ගන්න විතරක් උබල අපි ගන්න හාල් කිලො එකෙන් පරිප්පු කිලො එකෙන් කීයක් බදු ගහන්න ඔනෙද කියලා? මේකෙ නය වාරිකයක් ගෙවන්න අවුරුද්දකට ඩොලර් මිලියන කීයක් යට කරන්න ඔනේද කියල. චීනගේන් පගාව ඇරගෙන උබලගේ මහ එකා රට ඇදල දාපු ණය ගෙවනෙන උබල වගේ ගොන් බය්යො විතරක් නම් අපිට අවුලක් නෑ හැබැයි හෙට උපදින්න ඉන්න දරුවත් ලක්ශ 6කට කිට්ටු නය කාරයෙක් කරල තමයි උබලගේ ආඩම්බර කාර අප්පොච්ච ගෙදර ගියේ.

  4. vishnu says:

    අම්මගෙන් 70%යි තාත්ත ගෙන් 30%යි
    විකුනපන් ඒක ඔයිට වඩා හොඳයි

  5. Manamperi says:

    Kalakanni niwata jaathiya. Marala yahapalanaya okkoma vikunan mana niyayaka inne ada. Mokada unta kawa rakinnada? ganiyek daruwek innawa kiyannai.

  6. Critic says:

    What a traitor!

  7. ආරච්චි says:

    විකුනපන්, තව කොමිස් අරන් 80%ක් ම ඉන්දියාවට දීපන්.

  8. Saradiel says:

    මේ තක්කඩි යහපාලනයෙන් ගැලවෙන්නට නම ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පොහොට්ටුව ලකුණට චන්දය දෙන්න. ඒ පක්ෂයට පමණයි ලංකාව වැටිලාතියෙන අගාදියෙන් ගලවාගන්නපුලුවන්.

  9. Gadol says:

    ‘‘සිරිසේන – රනිල් ආණ්ඩුව මේ රට රැගෙන යමින් තිබෙන්නේ ඉතාම අරාජික සහ අවිනිශ්චිත ගමන් මාර්ගයක බව මේ වන විට ඉතා පැහැදිලියි.

  10. Mahasona says:

    අපායට යන්න ගිය ” ගම රාළ ” රජකරවා අපා දුක් විදින ලක්ෂ 62 ජනතාව වෙනස සැපද?

  11. Love nature says:

    සිරිසේන මේ වෙනකොට විද්‍යාත්මක කැබිනට් මණ්ඩලයක් හදමින් ඉන්නවා ලු!

  12. Amre says:

    Niyamaaai …Dan Gabada Karanna Veeth Nathi Eke ..

  13. Mangala says:

    Ratata yamak karapu minihata garahana unta poriyal pita poriyal.

Main News