මත්තල දෙන්නේ ඉන්දීය රජයට නොවේ.. පුද්ගලික සමාගමකටයි.. මහා ජාවාරමක්..

July 31, 2018 at 6:24 am | lanka C news
මත්තල දෙන්නේ ඉන්දීය රජයට නොවේ.. පුද්ගලික සමාගමකටයි.. මහා ජාවාරමක්..

මත්තල ගුවන් තොටුපල ලබා දෙන්නේ ඉන්දීය රජයට නොව එරට පුද්ගලික සමාගමකට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මත්තල ගුවන් තොටුපල ගැන ඉන්දීය රජය සමග සාකච්චා නොකල බව එරට ලොග් සභාවේදී සිදු කර ඇති ප‍්‍රකාශයන් නිසා මෙස් විය හැකි බවද ඔහු කීවේය.

මෙම ගණුදෙනුව ජාවාරමක් බවත් කයුනායකටත් මේ දෙයම සිද්ද වෙන්න යන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

10,415 Viewers

2 Comments to “මත්තල දෙන්නේ ඉන්දීය රජයට නොවේ.. පුද්ගලික සමාගමකටයි.. මහා ජාවාරමක්..”

  1. බබා says:

    මේ දේශද්‍රෝහි, පරගැති, විග්නේෂ්වරන්ගෙ ඥාති වාසුවා කිසිම වැදගැම්මකට නැති පචවිදින මහල්ලෙක් දැන්. මූ වැඩකරන්නෙ විග්නේෂ්වරන්ගෙ පදයට.

  2. Observer says:

    No wonder , a party which sold the people’s assets such as C.T.B(people still curse them , when they happen to travel in the night), ceramics corporation ,steel corporation , Tyre corporation ,Textiles corporation etc. to private sector , would commence the selling the rest of the nation’s assets to foreign Private enterprises, like their own properties.

Main News