මධ්‍යම අධිවේගය හදන්න ණයට ගත් මුදලින් හෙලිකොප්ටර් කුලියට ගෙන කිරිඇල්ල සවාරියේ..

October 5, 2017 at 3:22 am | lanka C news
මධ්‍යම අධිවේගය හදන්න ණයට ගත් මුදලින් හෙලිකොප්ටර් කුලියට ගෙන කිරිඇල්ල සවාරියේ..

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා ණයට ගත් මුදලින් ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල හෙලිකොප්ටර් කුලියට ගෙන පුද්ගලික ගමන් බිමන් යමින් සිටින බව සිරස රූපවාහිනිය විශේෂ ප‍්‍රවෘත්තියක් විකාශණය කලේය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්‍ෂණය සදහා යයි සදහන් කරමින් හෙළිකොප්ටර් යානයක් කුලියට ගෙන බත්තරමුල්ලේ සිට ත්‍රිකුණාමලය දක්වා ගොස් ඇත්තේ පෞද්ගලික සංචාරයක් බවද එහිඉ සදහන් කලේය.

අදාල හෙලිකොප්ටරය ලබා ගැනීමට මුදල් වෙන් කිරීම් ආදී බිල්පත්ද එහිදී ඉදිරිපත් කරනු ලැබීය.

8,969 Viewers

11 Comments to “මධ්‍යම අධිවේගය හදන්න ණයට ගත් මුදලින් හෙලිකොප්ටර් කුලියට ගෙන කිරිඇල්ල සවාරියේ..”

  1. rambanda says:

    මෙයාව තමයි ඊලඟ රජයකින් සොයා බලන්න ඕනෑ .මේකා තමා අද ඉන්න ලොකුම පගාකාරයා. මගේ හොඳම මිත්‍ර අධිවේගී මාර්ග කොන්ත්‍රාත් කරුවෙකු ගෙන් මිලියන 4ක් ඉල්ලුවා එක කොන්ත්‍රාත්තුවකට. සහතිකම ඇත්ත.

  2. desta says:

    e usa wala aussi wala me Siri lake munuth ekai hit api unuth ekai serama ekai

  3. Yasmin says:

    ඕන ගොනෙකුට හෙලිකොප්ටර් වලින් ලංකාවේ ඕනෑම තැනකට යන්ඩ, එන්ඩ පුලුවන් කියල මම අදයි දැනගත්තෙ.

  4. Tax officer says:

    What a waste of poor taxpayers’ hard-earned money?

  5. විගණණ අධිකාරී says:

    වාහන අවබාවිතයට අනුබල දුන්නේයයි විමල්ට මාස හතරකට වැඩි කාලයක්
    සිර දඬුවම් ලබා දුන්නේනම්, එක එල්ලේම හෙලිකොප්ටර් අවබාවිතය  කල සහ
    රාජ්‍ය මූල්‍ය ප්‍රථිපාදන අමු අමුවේම උල්ලංඝනය කල 
    කිරිඅල්ලට මොන විදිහේ දඬුවමක් දිය යුතුද?  

  6. Sirikumara says:

    Another genuine FCID case under the next government!

  7. Mayadunna says:

    ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙකුට අධෝවාතයක් ගියත් මාධ්‍ය සාකච්චා කැඳවන රතු අලි පැටවු සහ තට්ට වීයන්ගොඩ ඇතුලු ඩොලර් කාක්කන් නඩය මෙව්වගෙ ප්‍රවෘත්ති ඇහුන් නෑ වගෙයි ඉන්නෙ.

  8. සියාතු says:

    ඕනෙ ගොණෙකුට ඔය වගේ බොරු නිරීක්ෂණ චාරිකා යන්න පුළුවන්.

  9. විජේ says:

    ගොනෙක් උඩින් යයි..මේ ගොනාට හයිවේ හදන්නබෑ.යද්ධ විතරයි කරන්න පුලුවන්.unp රට කන හරක්.

  10. Brahmana says:

    මට මැවිල පෙනෙනව මීලඟට එන රජය යටතේ FCID එකෙන් අත්අඩංගුවට ගන්න
    කිරිඅල්ල, ප්‍රාරාජිත, ආලාපාලු රනවක, ගන්ජ දුමිය, කරුපයිය වගේ ලෝක හොරුන්ව කුදලගෙන ගිහින් ජම්පර අන්දවල වැලිකඩ බෝඩිමට දමනව.

    • Open Mind says:

      ඒ දවස එනකම් අපි ඇඟිලි ගැන, ගැන ඉන්නෙ!

Main News