මධ්‍යම අධිවේගිය කඩිනම් කරන්න චීනයෙන් ඩොලර් මිලියන 989ක ණයක් ගනී..

June 13, 2018 at 8:02 am | lanka C news
මධ්‍යම අධිවේගිය කඩිනම් කරන්න චීනයෙන් ඩොලර් මිලියන 989ක ණයක් ගනී..

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම කටයුතු කඩිනම් කිරීම සඳහා අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අමාත්‍ය මණ්ඩල හමුවේදී මේහි පළමු අදියරේ ඉදිකිරීම් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 989ක මුල්‍ය පහසුකමක් චීන එක්සිම් බැංකුවෙන් ලබා ගැනීමට අනුමැතිය හිමි වූ බවයි.

මෙහි දෙවන අදියරේ ඉදිකිරීම් මේ වනවිටත් සිදු කරමින් පවතින අතර නව මුල්‍ය පහසුකමත් සමඟ ඉදිකිරීම කටයුතු තවදුරටත් කඩිනම් වන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.

– media unit

9,608 Viewers

5 Comments to “මධ්‍යම අධිවේගිය කඩිනම් කරන්න චීනයෙන් ඩොලර් මිලියන 989ක ණයක් ගනී..”

  1. SUNIMAL says:

    තවත් හොරකමක් ලෑස්ති වෙයල්ලා

  2. nayomi says:

    lokaye adhiwegi marga paddathi bohomayaka mama dekala thiyenne marga depasa athi signs kolapata. eahi athulatha sudu patin liyala thiyenne . namuth ape rate witharak sema margha sign eakakma liyala thiyenne nil patin. karunakarala meyata hethuwa pahadidli karanna puluwanda katahari. lokaye sammatha krmwedaya thamayi kolapata signs. eath ape rate witharak aruma puduma piliwethak. kage uwamanawata me patawal wenas karanawada manda. desapaluwo desapaluwange paksha pata dala. harinam danna oni duppath minissunge pata. mokada me ape rate mnissunge salli. ayi rate godanagili hadala eaka eakage nam danne. mewa kagewath pawudgalika budalayak newene.

  3. sam says:

  4. lin says:

    german wala thitene nil patin

  5. lin says:

    german wala thitene nil patin danne nathnam gihilla balanna

Main News