මධ්‍යම අධිවේගය මහා මුදල් නාස්තියක්.. හදන්නේ රත්ත‍්‍රං වලින්ද.. – අසාද් සාලි

September 14, 2017 at 3:24 am | lanka C news
මධ්‍යම අධිවේගය මහා මුදල් නාස්තියක්.. හදන්නේ රත්ත‍්‍රං වලින්ද.. – අසාද් සාලි

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කිරීම් කරන්නේ රත්තරං වලින්දැයි සිතෙන තරමට එහි වියදම් ඉහල ගොස් ඇති බව මාධ්‍ය හමුවක් අමතමින් ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා පැවසීය.

මෙමගින් මහා මුදල් නාස්තියක් සිදු වන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වහා මෙම තත්වය ගැන මැදිහත් විය යුතු බවත් ඔහු සදහන් කරයි.

7,290 Viewers

3 Comments to “මධ්‍යම අධිවේගය මහා මුදල් නාස්තියක්.. හදන්නේ රත්ත‍්‍රං වලින්ද.. – අසාද් සාලි”

  1. නරකාදියේ සෝඹිත says:

    රාජපක්ෂගෙ කාලෙ හදපු බාල අධිවේගී මාර්ග වගේ නෙවෙයි ප්‍රමිතියෙන් ඉතාම උසස් එවගෙම ඉතා මනරම් සුන්දර සිත්ගන්නාසුළු, ළගන්නාසුළු, ප්‍රියජනක, මානුෂවාදී, ප්‍රණීත, මාධූර්යයෙන්හෙබි මටසිළුටු සුමුදු සුසිනිඳු සුවපහසු පරිසර හිතකාමී සහජීවනයෙන් අනූන තිරසාර අතිනවීන මොලකැටි ආදී මෙකී නොකී සියළු ගුනාංග සහිත නවීනතම අධිවේගී මාර්ගයක් සෑදීමට තරමක් වැඩිපුර මුදල් වැයවෙන එක පුදුමයක් නෙමෙයි. නැතුව රනිල් වික්‍රමසිංහ මහත්තයයි එයාගෙ අති නිර්මල ඇමතිවරුයි මේකෙන් 50%ක් හොරාකනව කියල එහෙම වැරදියට හිතන්න එපා.

  2. janaka says:

    පලයන් යන්න isis අන්තවාදියා .මේ රටේ අන්තවාදය පතුරුවන එවුන්ට රටේ සුබසාධනය ගැන කතා කරන්න අයිතියක් නෑ .මහින්දලා අපරාධ කලේ නෑ අන්න එකයි මෙතන සිදුවුණු වැරැද්ද .මහින්දලා එදා ප්‍රේමදාස කාලේ කරපු දේවල් කලානම් මේ රට අද මේ තියෙන තත්වයට වැටෙන්නේ නෑ .

  3. අනේ පලයන් අසාදයෝ යන්න උබ කවුද අපේ ඒවා හොයන්න මේක යමරජුගේ පාලන කාලය බව දැනගත්තොත් හොදයිි.

Main News